IMG-LOGO

2024 සැප්තැම්බර් මස 30 වන සඳුදා


වටවලින් වර්ජනයට සහාය

විදුලි බිලට එරෙහිව විපක්ෂය කැඳවූ වර්ජනයට සහයෝගය දෙමින් වටවල නගරයේ කඩසාප්පු වසා දමා තිබිණි. එහෙත් තේවතුවල වැඩ සාමාන්‍ය පරිදි සිදු විය.

 

 



අදහස් (0)

වටවලින් වර්ජනයට සහාය

නිරෝෂන් තංගවේලු Tuesday, 21 May 2013 12:07 PM

වට වලින් නොවේ රට වටින්ම සහය දිය යුතුයි මේ අසාදාරණ වැඩි කිරීමට එරෙහිව.(නදී)

:       0       0

වාස් Tuesday, 21 May 2013 12:15 PM

තොන්ඩමන්ට තව ඇමතිකමක් දෙමු. එතකොට පඩි නොදීම වතු කම්කරුවන්ගෙන් වැඩ ගන්න පුළුවන්.(නදී)

:       0       0

ඉනාමුල්ල Tuesday, 21 May 2013 01:56 PM

වතුවල මිනිස්සු වැඩවර්ජන කරන්න ඕනෑකමක් නැහැනේ. හේතුව ඒ කට්ටියගේ ගෙවල් වලට කරන්ට් නැහැ (නි)

:       0       0

තිලික Tuesday, 21 May 2013 05:42 PM

මේ වනවිට බදුල්ලේ හාලි ඇල ප‍්‍රදේශයේ රොක්කතැන්න වත්ත, රොෂට් වත්ත, ඌව කැලේවත්ත යන වතු වැඩවර්ජනයට එක් වී ඇති බවත් එමෙන්ම බදුල්ල තෙල්බැද්ද වත්ත, වැලිමඩ කටුගලවත්ත, බණ්ඩාරවෙල ප‍්‍රදේශයේ අම්පිටිකන්ද වත්ත, පූනාගල වත්ත, කබරගල වත්ත, දෙනියාය හුලංදාව යන වතුවල සේවකයෝ වැඩවර්ජනයට සහභාගී වී ඇති බව සමස්ත ලංකා වතු කම්කරු සංගමයේ රාමලිංගම් චන්‍ද්‍රසේකර් මහතා පවසයි. එමෙන්ම නුවරඑළියේ සෙනන් වත්ත වර්ජනයට සහභාගී වී ඇති බවත් වටවල නගරයේ හා පූඩළු ඔය නගරයේ කඩ සාප්පු සම්පූර්ණයෙන් වසා ඇති බවත් නුවරඑළියේ වතු බහුතරයක කාර්යාල සේවකයෝ කළු පටි පැළඳ විරෝධතාවය දක්වන බවද, නුවරඑළිය ලිදුල නගරය වසා ඇති බවද වවුනියාව නගරයේ බොහෝ ආයතනවල 30%ක 40%ක ප‍්‍රමාණයක් වැඩවර්ජනයේ නියලී සිටින බවද ඔහු පවසයි. එමෙන්ම නුවරඑළියේ සියළු පාසල්වලට පොලිසිය යොදවා ඇති බවද වාර්තා වේ.(නදී) රත්නපුර රාස්සගල වත්ත, ගලතුර වත්ත , නුවරඑළිය දිස්ත‍්‍රිකකයේ ෂැනන් වත්ත, ලොනෙක් වත්ත, මාතර දිස්ත‍්‍රික්කයේ සිරිමැදුර වත්ත, ඉන්දොල වත්ත, ඇලන් වැලි තේ කම්හල, කළුතර යටදොල වත්ත, ඇලදූව වත්තත්, ගම්පහ අත්තනගල්ල වත්තත් යන වතුවල සේවකයෝ 50%ක 60%ක ප‍්‍රමාණයක් මේ වනවිට වැඩවර්ජනයට සහභාගී වී ඇති බව සමස්ත ලංකා වතු කම්කරු සංගමය වැඩිදුරටත් පවසයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

විදෙස් දුම්වැටි සමඟ කතක් ගුවන්තොටේදී මාට්ටු
2024 සැප්තැම්බර් මස 30 11 0

රුපියල් පනස් පන් ලක්ෂ විසි දහසක් පමණ වටිනා විදේශීය නිෂ්පාදිත දුම්වැටි තොගයක් නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන විත් , ගුවන් තොටුපොළෙන් පිට කර ගෙන යමින් සිටි


අත අහිමි දැරියට අලුත් අතක්
2024 සැප්තැම්බර් මස 30 44 0

මෙවැනි සංකීර්ණ සැත්කමක් ඉන්දීය වෛද්‍යවරුන් යටතේ සිදුවුණු පළමු අවස්ථාව මෙය බවත්, මේ අයුරින් සැත්කමක් මගික් අතක් බද්ධ කෙරුණු ආසියානු කලාපයේ ළාබාලතම තැ


අදත් තැනින් තැන වැසි
2024 සැප්තැම්බර් මස 30 28 0

දිවයිනේ බොහෝ ප්‍රදේශවල, සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


හිටපු ප්‍රා.සභා මන්ත්‍රී - කොස්තාපල් ගුටි ඇනගෙන රෝහලේ
2024 සැප්තැම්බර් මස 30 194 0

ගම්පහ විශේෂ අපරාධ විමර්ශන ඒකකයේ පොලිස් කොස්තාපල්වරයකු ගමන් ගත් යතුරුපැදියක් සහ අත්තනගල්ල හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකු ගමන් ගත් යතුරු පැදියක


පොලීසියේ වෙඩිල්ලකින් අයෙක් රෝහලේ
2024 සැප්තැම්බර් මස 30 174 0

පානදුර ප්‍රදේශයේ දී පොලිසිය සිදුකල වෙඩිතැබීමකින් පුද්ගලයකු තුවාල ලබා රෝහල් ගතකර ඇති බව පානදුර උතුර පොලිසිය පවසයි .‍ෙපානදුර පල්ලියමුල්ල ප්‍රදේශයේ තො


ඊශ්‍රායල ප්‍රහාරයෙන් 105 ක් මරුට
2024 සැප්තැම්බර් මස 30 548 0

ගතවුණු පැය 24 ක කාලයේ ඊශ්‍රායල ප්‍රහාරවලින් මියගිය ලෙබනන් වැසියන් ගණන 150 ක් යැයි ලෙබනන් සෞඛ්‍ය අමත්‍යාංශය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38137 22


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25097 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 251 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 818 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 292 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site