පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයේ වන්දිය ලෙස නියම කළ රුපියල් මිලියන 75ක මුදල ගෙවීමට අපොහොසත් වීමෙන් අධිකරණයට අපහාස කළේ යැයි රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්
ශ්‍රීමත් බාරොන් ජයතිලක මාවත සහ ජනාධිපති මන්දිරය අසල පිහිටි ජනාධිපති මාවත අද සිට මහජනතාවට විවෘත කරන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක පොලිසියට නියෝග ක
වැඩබලන පොලිස්පතිවරයා ලෙස උතුරු මැද පළාත භාර ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා අද (27) පත් කර තිබේ.
සමගි ජන බලවේගයේ සභාපති ධුරය සඳහා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ඉම්තියාස් බාකීර් මාකාර් මහතා පත් කර තිබේ.
රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් දිනිත් චින්තක කරුණාරත්න මහතා එම ධුරයෙන් අද ඉල්ලා අස්වී තිබේ.
නවගමුව රණාල ප්‍රදේශයේ වගුරු බිමක තිබී මිනිස් ඇටසැකිලි කිහිපයක් හමු වූ බව නවගමුව පොලිසිය පවසයි.
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
වටවල පාරේ කොටසක් ගිලා බසී
සුදත් බ්‍රෙෂියා Monday, 15 July 2013 11:22 AM
දියුණු රටවල මහා මාර්ග ඉදිවන්නේ ඉංජිනේරුවරුන්ගේ උපදෙස් මත හා ඔවුන්ගේ ශිල්පීය ඥානය මතයි. එහෙත් ලංකාවේ මහාමාර්ග තැනෙන්නේ, දේශපාලන ගැත්තන් වන කොන්ත්‍රාත්කරුවන්ගේ උපදෙස් මතයි ,වෙනස ඒකයි. (නි)
තිලක් Monday, 15 July 2013 11:34 AM
සුදත් බ්‍රෙෂියා,ඔබ 100% ක සත්‍ය කියලා තියෙනවා. (නි)
තිලක් Monday, 15 July 2013 11:35 AM
ගසා කෑමම මතම හදපු මහා මාර්ග තමා අද රට වටේටම තියෙන්නේ.තව අවරුදු 3-5 ක් යනකොට අපේ ඇස් වලින්ම දකින්න පුළුවන් වේවී. (නි)
සකුරා Sunday, 14 July 2013 05:32 PM
පොඩ්ඩක් ඉන්න. අනික් ටිකත් බහිනකන්.(අ)
සුසන්ත Monday, 15 July 2013 07:37 AM
මේක ඉක්මනට හදන්න. නැත්නම් වටවල කහට බොන්න බැරිවේවි (නි)
අමිලා Monday, 15 July 2013 07:53 AM
වටවල විතරක් නෙමෙයි ගොඩක් තැන්වල ඔහොම තමයි (අ)
සරත් Monday, 15 July 2013 07:53 AM
කොමිස් ගහලා ඕවා කලාම ඔහොම වෙන එක අහන්නත් දෙයක්ද? (අ)
හේමන්ත Monday, 15 July 2013 08:07 AM
පෙනෙන විදියටනම් මේ අයින ගොඩකරලා පාර පලල් කරලා තියෙන්නේ. වැඩේ හරි විදියට කරලා නැති නිසා මේක වෙලා තියෙන්නේ. ඉක්මනට මේක හදන්න. කරන වැඩක් හරි විදියට කරන්න කියන පාඩම අපි කාටත් දැනෙනවා නම් හොඳා. (නි)
පිටබෙද්දර ජයා Monday, 15 July 2013 08:34 AM
කඳුකරේ ඉන්න පත බොරු දෙසා බාන දේශපාලකයෝම ඔතනින් ගිහින් වෙන්න ඇති. දැන් වටවල නෙවෙයි යටවල , යට වල හරිනේ වැඩේ.(නදී)
කුමාර Sunday, 14 July 2013 07:33 PM
තව ඉමු ඔතනින් වාහනයක් දෙකක් ප්‍රපාතෙට වැටෙනකම්.(නදී)
ටී .ම. Sunday, 14 July 2013 07:33 PM
එහෙම කියන එපා. ලෝකයේ හැම රටකම ඔහොම වෙනවා (නි)
සුජී Sunday, 14 July 2013 07:50 PM
විපතක් මිසක් සුගතක් නැත දකින්නේ... තරමක් යටට ගිලා බැහැලා තියෙන්නේ... වාහනයක් ගියත් යටටයි කියන්නේ... කව්රුත් නැහැ වරදක් කර තියෙන්නේ... (නි)
හේරත් Sunday, 14 July 2013 08:55 PM
(වට)වල ගමේ පාරේ නම. සර් කල බොළ වානා.(නදී)