IMG-LOGO

2024 ඔක්තෝබර් මස 08 වන අඟහරුවාදා


‘වැට් පනතට එරෙහි වන්න‘

සම්මත නොවු වැට් පනත ක්‍රියාත්මක කරමින් ජනතාවගෙන් අය කරගත් අසාධාරණ වැට් බදු නැවත ඔවුන්ටම ගෙවීමේ යාන්ත්‍රණයක් රජය වහා සකස්කළ යුතු යැයි ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රචාරක ලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා ප්‍රකාශ කළේය.

 දැනට ඉදිරිපත් කර ඇති බදු පනතින් පවා ජනතාව පිට බදු බර පැටවෙන එකක් වන බැවින් ඊට එරෙහිව අත ඔසවන්නැයි සියලූ පාර්ලමේන්තු මන්ත්‍රීවරුන් ගෙන් ඉල්ලා සිිටන බවද හෙතෙම සදහන් කළේය.

‘මේ බදු අය කිරීමට අපි එදත් විරුද්ධයි, අදත් විරුද්ධයි. මේ පනතට එරෙහිව පාර්ලිමේන්තුවේ දි අනිවාර්යයෙන්ම අපි ජන්දය දෙනවා. ඒ වගේම මේ බදු ක්‍රමයට එකඟ නැතැයි ජනතාවට කියා, හොරෙන් කැබිනට එකේ දි එකඟ වුණු ›ලනිප ඇමතිවරුනට අපි කියනවා ජනතාව ඉස්සරහට ඇවිත් උත්තර දෙන්න කියලා. මොකක්ද   මේ පනතට විරුද්ධව අත ඔසවන්න කියල අපි ඉල්ලනවා.‘



අදහස් (0)

‘වැට් පනතට එරෙහි වන්න‘

ඇසළ Friday, 16 September 2016 02:05 PM

අයියෝ! කඩේ ඇතුළේ ඉදගෙන මුදලාලිට බොරුවට බනින්න එපා (නි)

:       0       0

රන්ජන් Friday, 16 September 2016 02:26 PM

ඊටකලින් තමන්ගේ වැරදි හදාගන්න බලන්න (නි)

:       0       0

සුසන්ත Friday, 16 September 2016 06:36 PM

අපිට පෙනෙන්න බොරුවට මාධ්‍ය සංදර්ශන තිබ්බට ඔයාලත් ආණ්ඩුවේ පාර්ශවකරුවො කියලයි අපි නම් හිතන්නේ. විරුද්ධ නම් ඒවා ඔයාලගේ ආණ්ඩුවත් එක්ක කරන සාකච්ඡා වලදී කියලා කරවන්න (නි)

:       0       0

අරවින්ද Friday, 16 September 2016 06:37 PM

දැන් අපිට ඉන්න එකම ශක්තිය මෙතුමන්ලා පමණයි (නි)

:       0       0

සජී Saturday, 17 September 2016 04:04 AM

දැන්වත් ඇත්ත තේරුන එක ගැන සතුටුයි (නි)

:       0       0

තිස්ස Saturday, 17 September 2016 05:24 AM

අපි නම් මේවා දකින්නේ ‘ඩබල් ගේම්‘ විදිහට (නි)

:       0       0

ධම්ම Friday, 16 September 2016 11:40 AM

පළමුව ඡන්දේ දීලා පනත සම්මත කරවා ගනිමු. දෙවැනිව අපි හිතලා බලමු මොකද කරන්නේ කියලා. අපි ආණ්ඩුව පත්කර ගත්තෙත් ඒ න්‍යාය මත පිහිටලානේ. (නි)

:       0       0

ලුසේනා Friday, 16 September 2016 12:21 PM

කැබිනට් එකේදී අත උස්සා පක්ෂව ඡන්දය දුන් අය කරුණාකර රටට හෙළිකරන්න. (නි)

:       0       0

මුණසිංහ Saturday, 17 September 2016 10:42 AM

ඔයාලා එහෙම කියනවා නම් අපි වැට් එකට කැමතියි. ඉදිරියටත් ගන්න නියමිත ණය ගෙවන්න වැට් ඕනෑමයි. මේක 25% විතර කරනවා නම් හොඳයි. තෙල් වලට, සීනි වලට, පරිප්පු වලට ඔක්කොටම ගහන්න ඕනෑ. එතකොට රජයේ ආදායම වැඩිවෙලා අය අතිරික්තයකුත් එනවා. පාඩු ලබන ආයතන ඇමරිකාවටම විකුණන්න ඕනෑ. රට සමෘධිමත් වෙන්නේ එතකොට. අපි අපේ ව්‍යවස්ථාවෙන් ඇමරිකාවටත් තැනක් වෙන් කරන්න ඕනෑ. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

දේපොළ ගන්න වරලත් ඉංජිනේරුවා මරලා
2024 ඔක්තෝබර් මස 08 64 0

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ වරලත් ඉංජිනේරුවකු, ලෝක බැංකුවේ ශ්‍රී ලංකා ශාඛාවේ තාක්ෂණික ඉංජිනේරු ලෙස කටයුතු කළ සමන් විජේසිරි මහතා මීට වසර හයකට පෙර සූක්ෂ


විදුහල්පති ඇදුරු තුම එ දවස උන්න දොස්තර සිසු ළඟය අද බෙහෙතක් ගන්න
2024 ඔක්තෝබර් මස 08 575 0

ලෝක ගුරු දිනය වෙනුවෙන් අම්බලන්ගොඩ ධර්මාශෝක විදුහලේ 1990 සාමාන්‍ය පෙළ හා 1993 උසස් පෙළ ආදි සිසු කණ්ඩායම තමන්ට වෛදයවරුන්,හෙදියන් ඇතුලු සෞඛ්‍ය කාර්ය මණ්ඩල සා


තැපැල් ඡන්ද අයදුම්පත් භාර ගැනීමේ දිනය දීර්ඝ කරයි
2024 ඔක්තෝබර් මස 08 54 0

මහ මැතිවරණයට අදාළ තැපැල් ඡන්ද අයදුම්පත් භාර ගැනීම අද (8) මධ්‍යම රාත්‍රී 12 ට අවසන් වීමට නියමිතව තිබූ අතර එය අනිද්දා (10) මධ්‍යම රාත්‍රී 12 දක්වා දීර්ඝ කර ඇතැයි


ගිනි අවිය පත්තු වී බැංකු ආරක්ෂකයා මරුට
2024 ඔක්තෝබර් මස 08 556 0

පොළොන්නරුව වැලිකන්ද නගරයේ රාජ්‍ය බැංකුවක අද(08) වෙනි දා සවස 6.00 ට පමණ ආරක්ෂකයෙකු සතුව තිබූ ගිනි අවිය පත්තු වීමෙන් ඔහු එම ස්ථානයේ දී මියගොස් ඇති බව වැලිකන්


ළිඳක තරුණයකුගේ සිරුරක්
2024 ඔක්තෝබර් මස 08 273 0

ඇල්පිටිය මහජන ක්‍රිඩාංගණය අසල ළිඳක තිබී අද (08) සවස මළසිරුරක් හමුවූ බව ඇල්පිටිය පොලිසිය පවසයි.


උපුල් තරංගට විවෘත වරෙන්තුවක්
2024 ඔක්තෝබර් මස 08 793 0

හිටපු ක්‍රිකට් ක්‍රීඩක උපුල් තරංග මහතා අද දින මාතලේ මහාධිකරණයේදී විභාග කිරීමට නියමිතව තිබූ නඩු කටයුත්තට ඉදිරිපත් නොවීම හේතුවෙන් ඔහුට විරුද්ධව විවෘ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39479 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25723 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 356 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1173 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 398 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site