වැට් පනතට සහයෝගය දීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තීරණය කළ බවත්, එය තුනෙන් දෙකක ඡන්දයෙන් සම්මත වනු ඇති බවත් නියෝජ්‍ය ඇමැති නිශාන්ත මුතුහෙට්ටිගම ගාල්ලේ රැස්වීමකදී ප්‍රකාශ කළේය.
අරුන් ගංගා ද්‍රෝණියේ පාෂාණ සහ පස් ඛාදනය වීමෙන්, ලොව උසම ශිඛරය ලෙස සැලකෙන එවරස්ට් කන්ද වසරකට මිලිමීටර් 2 කින් ඉහළ යමින් පවතින බව නවතම අධ්‍යයනයකින් හෙළි ව
වසර මිලියන 66 කට පෙර, මිහිමත රජ කළ දැවැන්තයන් වූ, ඩයිනසෝරයන් විනාශ කළේ එක් යෝධ ග්‍රහකයක් පෘථිවියේ ගැටීමෙන් නොව, යෝධ ග්‍රහක කීපයක් පෘථිවියේ ගැටීමෙන් යැයි
නොවැම්බර් 5 පැවැත්වෙන ඇමෙරිකන් ජනාධිපතිවරණයේ දී, බිලියනපති ඇමෙරිකන් ව්‍යාපාරික ඉලොන් මස්ක්ගේ සහාය රිපබ්ලිකන් ජනාධිපති ධුර අපේක්ෂක, හිටපු ජනාධිපති ඩ
13 දහතුන් හැවිරිදි පිරිමි දරුවන් දෙදෙනෙක් සරුංගල් යවමින් සිටියදී අධිබලැති විදුලු රැහැනකින් විදුලිසරවැදි බරපතළ පිළිස්සුම් තුවාල ලබා රෝහල් ගත කර ඇතැයි
ලබුගම තුම්මෝදර යතුරු පැදියකින් යමින් සිටි පෙම්වතුන් යුවලක් බෝක්කුවක් පල්ලට ඇද වැටීමෙන් සිදු වූ අනතුරකින් දහනව හැවිරිදි පෙම්වතා මියගොස් විසි හැවිරි
ප්‍රභූවරයකුට අයත් යැයි සැකකෙරෙන අධි සුඛෝපභෝගී ජීප් රථයක් ලුණුගල හොප්ටන් වත්ත ප්‍රදේශයේ ස්ථානයක සඟවා තිබියදී බදුල්ල පොලිසිය මගින් සොයාගෙන ඇත.
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
‘වැට් පනත තුනෙන් දෙකේ ඡන්දයෙන් සම්මත කරනවා‘
සෙනරත් Tuesday, 09 August 2016 10:15 AM
ලබන ඡන්දෙදි බලාගන්න පුළුවන් ඇත උස්සපුවට ලැබෙන ප්‍රතිඵල. ඡන්දේ ඉල්ලන්නේ නම් මහජනයාට කොරන්න කියලා. (හේ)
ප්‍රනාන්දු - පැරිස් Tuesday, 09 August 2016 10:54 AM
ස්වේච්චා දේශපාලන පෙරමුණක් බිහි කර දියවන්නාවේ මහජන මුදල් ගිලමින් සිටින දේශපාලකයන් ගෙදර යැවීමට කාලය පැමිණ ඇත. (ර)
ටී. සිල්වා Tuesday, 09 August 2016 06:26 AM
වෙන දේ බලාගෙන, තියන දේ කාගෙන ඉන්නවා ඇරෙන්න අපි කියලා මොනවා කරන්නද? (නි)
හේමන්ත Tuesday, 09 August 2016 11:30 AM
මෙන්න කලින් තිබුණු රජය නැත්තටම නැතිකරපු අයගෙන් කෙනෙක්. වරද මෙයාලගේ නොවෙයි .මේවගේ අයට ඡන්දෙ දුන්නු උන්ට බුවල්ලෙන් තලන්න ඕන. (බ)
අනුරාධ Tuesday, 09 August 2016 06:36 AM
වදුරඹ වේදිකාවක් ගිනිතිබ්බා වගේ මේ ආණ්ඩුවත් නැතිකරන්න එපා. (නි)
රජිත් මංජුල Tuesday, 09 August 2016 06:43 AM
අපේ රටවල නවීණ තාක්ෂණය හරිහැටි භාවිතා කරන්නෙ නැති හින්දා තමයි මෙවැනි ගැටළු ආණ්ඩු වලට ඇතිවෙන්නේ. ඉතාලිය වගේ රටක සතයක බඩුවක් ගත්තත් බිල්පතක් නිකුත් කරනවා. බිල්පත් නිකුත් කරන යන්ත්‍රය අන්තර්ජාලයට සම්බන්ධ කරලා අාදායම් බදු දෙපාර්තමේන්තුවට යොමුකරලා තියෙන්නේ. කිසිවෙකුට හොරකරන්න බැහැ. (නි)
තෙන්නකෝන් Tuesday, 09 August 2016 06:43 AM
අපි හොඳින් දන්නවා අපේ ඡන්දෙන් පත්වෙලා සැපවිඳින අය අපිට පහරගසනවා කියලා. ඊළඟ ඡන්දෙදි එන්නකෝ අපි ළඟට. එදාට බලාගමු තුනෙන් දෙක... (නි)
ජයරත්න Tuesday, 09 August 2016 06:40 AM
පක්ෂයේ ප්‍රතිපත්ති පාවාදෙමින් සාමාජික මතයට එරෙහිව ජනතාවිරෝධී මාවතක ගමන්කරන වත්මන් පාලනයෙන් පක්ෂය මුදාගෙන නැවත බණ්ඩාරනාණායක ප්‍රතිපත්තිය අනුගමනය කරන පිරිසිදු ශ්‍රී ලංකා නිදහස් පක්ශයක් ගොඩනැගීමට දේශහිතෛශී ශ්‍රී.ල.නි.ප. පාක්ෂිකයන් පෙළගැසිය යුතුයි. (නි)
පාලිත Tuesday, 09 August 2016 06:40 AM
දැන් වටෙන් වටෙන් එන්නද හදන්නේ ඒ පාර? (නි)
නිහාල් Tuesday, 09 August 2016 06:56 AM
සම්මත කරගෙන එන්නකෝ අපි ළඟට ආයෙත්... (නි)
නිමන්ත Tuesday, 09 August 2016 06:58 AM
අනේ මෙයාට ඡන්දෙ දුන්න ගාල්ලෙ බුද්ධිමත් ජනතාව මට මතක් වෙනවා (නි)
ධම්මි Tuesday, 09 August 2016 12:51 PM
මේ වගේ අයට ඡන්දය දීමෙන් වළකිමු (බ)
විතානගේ Tuesday, 09 August 2016 07:05 AM
ආවදෙන්කො ආයෙත් ඡන්දෙ ඉල්ලගෙන... (නි)
ප්‍රියන්ත Tuesday, 09 August 2016 07:00 AM
ඔයාලටත් හැමදාම නත්තල් නැහැනේ! (නි)
සුනිල් Tuesday, 09 August 2016 07:31 AM
මට නම් හිතාගන්නත් බැහැ මිනිසුන්ගේ වෙනස්වීම්. (නි)
මහේෂ් Tuesday, 09 August 2016 07:37 AM
අනේ මේ වගේ දේශපාලකයෝ! හරි උජාරුවෙන් කියන්නේ මහා ලොකු වැඩක් කළා වගේ. මහත්තයෝ, ඔයා ඔය කරන්නේ දුප්පත් මිනිසුන්ව තවත් අසරණ කරන්න උදව් දෙන එක. එ්ත් මෝඩ මිනිස්සු මේ අයටම හුරේ දානවා. (නි)
දූසර Tuesday, 09 August 2016 07:46 AM
මොවුන් දන්නවද දන්නේ නැහැ වැට් කියන්නේ මොකක්ද කියලා (නි)
හිරාන් Tuesday, 09 August 2016 07:50 AM
මේ ඇමතිලාට සල්ලි වලින් කිසිම ප්‍රශ්නයක් නැහැ කියලා ඔලුවේ සහ බඩේ සයිස් එකෙන් නියමෙට පේනවා. ඡන්දය දුන්න අයට බූවල්ලෙන් තලන්න ඕනෑ. (නි)
බන්දුල Tuesday, 09 August 2016 08:07 AM
එහෙන් මෙහෙට, මෙහෙන් එහෙට පැනලා ඔයාලගේ බඩ පිරුණට කතිරය ගහන අපි ගැන බලන්න කෙනෙක් නැහැ. හැමදාම බඩගින්නේ. (නි)
නිර්ෂාඩ් Tuesday, 09 August 2016 08:09 AM
අපි අසා සිටින්නම්. අපි බලා සිටින්නම්. !!!! (හේ්)
සුමිත්‍රා බස්නායක Tuesday, 09 August 2016 08:27 AM
දුසරා කියන දේ හරියට හරි. වැට් පනත කියන එකේ තේරුම වත් දන්නේ නැති මේ අය තමයි උඩ පනින්නේ.බලමු ඉස්සරහට මොකද වෙන්නේ කියලා....(හේ)
කලුගේ Tuesday, 09 August 2016 03:03 PM
හරිදේට හරි කියන වැරදිදේට වැරදියි කියන ජනතාවාදී නායකයෙක්...(බ)
ජොහන් Tuesday, 09 August 2016 08:49 AM
කටින්ද ඔය කතාකරන්නේ? (නි)
වින්සන්ට් Tuesday, 09 August 2016 08:54 AM
ජයරත්න මහතාණෙනි, අපි දන්නා බණ්ඩාරනායක ප්‍රතිපත්තිය තුළ පවුලක් වටා ගොඩනැඟුණ ඒකාධිපති ස්වරුපයක් ගත් පාලනයක් අපි නොදනිමු. ඒ වගේම කවර පක්ෂයක හෝ ප්‍රතිපත්තිය විය යුත්තේ ජනතාවට සේවය කිරීම මිස තමන්ටවත්, තම පවුලටවත් සේවය කර ගැනීමට නොවේ. තවදුරටත් ප්‍රජාතන්ත්‍රවාදී විරෝධී ගමනක ජාතිවාදී මතයක් ඉදිරියට ගෙනයාම දේශහිතෛෂී පිරිසිදු ශ්‍රී.ල. නි. පාක්ෂිකයන්ගේ මතයද? (බ)
රංග Tuesday, 09 August 2016 09:04 AM
ඕකට මරාගන්නේ නැතිව සම්මත කරගන්න අපි ඔන්න ඔහේ ගෙවලා දැන්නම් අපේ සාක්කුවල සල්ලි පිරිලා කරන්න දෙයකුත් නැහැනේ (බ)
චන්න බුවනක Tuesday, 09 August 2016 09:16 AM
අනේද කියන්නේ. ලොකු වැඩක්නේ කොරන්න යන්නේ. ඕවටත් හුරේ කියන අයත් ඇති (බ)
හෆීල් Tuesday, 09 August 2016 09:25 AM
මෙයා වගේ යර්ස් සර් , යර්ස් බොස් කියන අය ඉන්නකම්, 2/3 නොවේ, ඊටත් වධා හොඳින් සම්මත වේවි (බ)