IMG-LOGO

2024 ඔක්තෝබර් මස 10 වන බ්‍රහස්පතින්දා


‘වැට් පනත මහ නීතියට එකඟයි‘

අගය එකතු කිරීමේ වැට් බදු සංශෝධිත කෙටුම්පත ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූල බව ශ්‍රේෂ්ඨාධිකරණය දන්වා ඇතැයි නියෝජ්‍ය කථානායක තිලංග සුමතිපාල පාර්ලිමේන්තුවට අද (25) නිවේදනය කළේය.

 



අදහස් (0)

‘වැට් පනත මහ නීතියට එකඟයි‘

පහන් Tuesday, 25 October 2016 05:27 PM

පුන්නක්කු කනකොට වැට් ගැන නිච්චියක් නැති අය අද රටේ ඉන්නේ. මට නම් මේ ආණ්ඩුව එපාම වෙලා. ඡන්දෙ දුන්න එක ගැන දහස් වරක් පසුතැවෙනවා. (නි)

:       0       0

නිහාල් Tuesday, 25 October 2016 06:56 PM

අර පොල් ගහන කෙනා ටියුෂන් කරන කාලේ ළමයි ගෙන්නා ගත්තේත් පොල් ගහලද? (නි)

:       0       0

නිහාල් Tuesday, 25 October 2016 07:08 PM

ලාංකික ජනතාවට හැකිතරම් ජීවන බර පැටවීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූල බවත් දැනුම් දුන්නද (නි)

:       0       0

නිහාල් Tuesday, 25 October 2016 07:32 PM

ධම්ම, බදු අරගෙන ආණ්ඩුවේ අය කරන්නේ රටේ ණය ගෙවන එක නොවෙයිනෙ. ඔවුන්ට සැප කාර් ගන්න එකනේ. අන්න එතනයි ගැටලුව ...? (නි)

:       0       0

ධම්ම Tuesday, 25 October 2016 09:04 AM

ජයවේවා! (බ)

:       0       0

ධනුක Tuesday, 25 October 2016 11:12 PM

රත්නායක හරියට හරි. (නි)

:       0       0

නයන් Tuesday, 25 October 2016 11:23 PM

වැට් බද්ද අලුත් දෙයක් නොවෙයිනේ. කලින් ආණ්ඩුව කාලෙත් තිබුණා. ප්‍රතිශතය වෙනස් වුණා පමණයි. විපක්ෂයේ උසිගැන්වීම නිසයි මහජනතාව මේ ගැන වාද කරන්නේ. (නි)

:       0       0

වින්සන්ට් Wednesday, 26 October 2016 02:09 AM

නයන්, ප්‍රතිශතය වැඩිවුණාම වෙන දේ තේරෙන්නේ නැද්ද? (නි)

:       0       0

චන්ද්‍රා Tuesday, 25 October 2016 10:35 AM

පනත නීතියට එකඟ වුනාට අපි නම් පනතට එකඟ නැහැ. හිටපු මහබැංකු අධිපතිගේ බෑනාගේ කොම්පැනිය පොහොසත් කරන්න අපි මොකට බදු ගෙවනවද? (බ)

:       0       0

පෙරේරා Wednesday, 26 October 2016 03:02 AM

කෝ අර අහවලා හිනාවෙවී කී රහස? (නි)

:       0       0

සම්පත් පතිරණ Wednesday, 26 October 2016 03:12 AM

ජය වේවා! මම15% දක්වා වැට් වැඩි කිරීමෙන් සතුටටපත් රටවැසියෙක්මි. (නි)

:       0       0

ස්මිත් Tuesday, 25 October 2016 11:11 AM

කාලා හමාරයි. (බ)

:       0       0

බුද්ධික Tuesday, 25 October 2016 11:16 AM

අහෝ ගම්මන්පිල (බ)

:       0       0

රෝහිණී Tuesday, 25 October 2016 11:27 AM

එතකොට බන්දුල සර් පොල් ගහන්නෙ තෙල් හිඳින අයට වාසියටද​? (බ)

:       0       0

දේවා Tuesday, 25 October 2016 11:48 AM

කෝ අර පොල් වැඩකරලා නැහැනේ අයියෝ සල්ලි (බ)

:       0       0

සජී Wednesday, 26 October 2016 04:35 AM

නම නයන වුණාට ඇස් පෙනෙන්නෙ නැහැ වගේ (නි)

:       0       0

ගාමිණී Tuesday, 25 October 2016 12:14 PM

ඔහොම යන් පොල් වැඩ කරාවී දැනටම වැඩ (බ)

:       0       0

දනුෂ්ක රොෂාන් Tuesday, 25 October 2016 01:30 PM

හරියට බුද්දික ටැක්ස් ගෙවන් නෑ වගේ. බුද්දිය තමා ඉතින්. (අ)

:       0       0

වින්සන්ට් Tuesday, 25 October 2016 01:51 PM

ආර්ථික අවපාතයකට ලක් වුණ, ජනතා දුක දන්නා පුරවැසියෙක් මෙතැනදී ගම්මන්පිල ලා ගැනයි පොල් ගැසීම ගැනයි නෙවෙයි මෙතැනදී කතා කරන්න ඕනේ වැට් නිසා වෙන අසාධාරණය ගැනයි. බුද්ධික ලා වගේ අය අපේ රටට අවශ්‍ය නෑ. (අ)

:       0       0

ධම්ම Tuesday, 25 October 2016 02:13 PM

බදු ගන්නේ ආණ්ඩුවනේ වෙන කවුරුත් නොවෙයිනේ. ආණ්ඩුව අපේනේ.ඉතින් බදු ගෙව්වාම මොකද වෙන්නේ. (අ)

:       0       0

ස්මිත් Tuesday, 25 October 2016 02:30 PM

රටේ අයගේ හැටියට තමයි රටට ලැබෙන ආණ්ඩුවත්. වැට් දිවෙන එක බලපාන්නේ ගම්මන්පිලටවත් බන්දුලටවත් නෙවෙයි මුළු රටටම. (අ)

:       0       0

ඕසධ සුරවීර Tuesday, 25 October 2016 03:01 PM

ස්මිත් සිත නිවන කතා (අ)

:       0       0

සෞම්‍ය Tuesday, 25 October 2016 03:54 PM

බුද්ධික මහත්තයගේ දෙමව්පියෝ ඔබතුමාට ඔය නම දාන්න ඇත්තේ යම් හේතුවක් ඇතුව, ඒත් ඒ බලාපොරොත්තුව ඉටුවෙලා නැහැ කියන එක හොඳින් පේනවා ඔබ තුමාගේ ප්‍රකාශය අනුව, ගම්මන්පිල හෝ වෙනයම් කෙනෙක් ඔය දේවලට යොමුවුනේ මහජනතාව ගැන හිතල කියල තමයි අපිටනම් පෙනෙන්නේ, (බ)

:       0       0

රත්නායක Tuesday, 25 October 2016 04:05 PM

මෙතන සමහරු නම් වැට් එක ගැහුවට කමක් නෑවගේ තමයි කතාව.මං හිතන්නෙ පුන්නක්කු වලට බද්ද වදින්නෙ නැතිව අැති.ඒක තමයි ඒ අයට ගැටලුවක් නැත්තෙ.(බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

හිටපු සුරාබදු කොමසාරිස් දැන්ම රට යන්නේ නැතිලි
2024 ඔක්තෝබර් මස 10 47 0

නොවැම්බර් මස 10 වැනිදා තෙක් තමන් විදේශගත නොවන බවට හිටපු සුරාබදු කොමසාරිස් ජනරාල් එම්.ජේ. ගුණසිරි මහතා ඇතුළු සුරාබදූ නිලධාරීන් සිව්දෙනකු සිය නීතීඥවරයා


පොහොර වංචාකරුවන් වහා අල්ලනු
2024 ඔක්තෝබර් මස 10 85 0

ගොවි ජනතාව සඳහා ආනයනය කළ පොහොර හොර රහසේ කර්මාන්තකරුවන්ට ලබා දී රුපියල් කෝටි ගණනින් මුදල් වංචාකර රජයට පාඩු කළේ යැයි කියන මෙරට පොහොර සමාගම් පහක හා තැ‍රැ


ජාත්‍යන්තර තර්ජන වලට මුහුණ දෙන්න එක්සත් ජනපද සහය
2024 ඔක්තෝබර් මස 10 111 0

එක්සත් ජනපද පැසිෆික් නාවික බලඇණියේ අණදෙන නිලධාරී අද්මිරාල් ස්ටීව් කොහ්ලර් (Admiral Steve Koehler, a 4-star U.S. Navy Admiral and Commander of the U.S. Pacific Fleet) මහතා අද (10) ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපත


අල්ලස් කොමිසමට අධ්‍යක්ෂවරියක්
2024 ඔක්තෝබර් මස 10 476 0

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නව අධ්‍යක්ෂක ජනරාල් ලෙස එම්. ආර් වයි. කේ. උඩවෙල මහත්මිය පත් කර ඇත


මාතර පරණ සෙට් එකක්ම මෙවර මහ ඡන්දයට නෑ
2024 ඔක්තෝබර් මස 10 739 1

ඉකුත් පාර්ලිමේන්තුව නියෝජනය කළ මාතර දිස්ත්‍රික්කයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන කථානායක මහින්ද යාපා අබේවර්ධන, හිටපු අමාත්‍ය ඩලස් අලහප්පෙරු


ජන අරගලයත් දිවයිනටම නම් දෙයි
2024 ඔක්තෝබර් මස 10 245 0

ජන අරගල සංවිධානය ඉදිරි මහ මැතිවරණය සදහා දිස්ත්‍රික්ක 22 කටම නාම යෝජනා ලබා දී අවසන් බව ජන අරගල සංධානයේ දේශපාලන මණ්ඩල සභික සුලේඛා සමරසේන මෙනවිය පැවසුවාය.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39760 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25843 13


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 67 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 383 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1246 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site