IMG-LOGO

2024 ඔක්තෝබර් මස 10 වන බ්‍රහස්පතින්දා


වැට් පනත 26 මැති සබයට : හම්බන්තොට වරාය චීනෙට

එකතු අගය මත බදු (වැට් බදු)  සංශෝධන පනත් කෙටුම්පත මෙම මස 26 වැනි දා පාර්ලිමේන්තුවේදී විවාදයට ගෙන සම්මත කරගන්නා බව මුදල් අමාත්‍ය රවි කරුණානායක මහතා පැවසීය.

ඉදිරි වසර සඳහා ගෙන එන අයවැය එක්සත් ජාතික පක්‍ෂයේ මෙන්ම  ආණ්ඩුව නියෝජනය කරන ශ්‍රී ලංකා නිදහස් කණ්ඩායමේ ද අදහස් ඇතිව සියලූ දෙනාගේ එකඟතාවයකින් යුතුව ඉදිරිපත් කරන බවත්, සියලූ දෙනාගේ සහය ඇතිව එය සම්මත කරගැනීමට අපේක්‍ෂා කරන බවත්  රවී කරුණානායක මහතා පැවසීය.

ශ්‍රී ලංකා වරාය අධිකාරියට සියයට 20ක අයිතිය හිමිවන පරිදි හම්බන්තොට වරාය චීන සමාගමකට පවරාදීමට කටයුතු කරගෙන යන බවද කී අමාත්‍යවරයා සුදු අලින් ලෙස සලකන ව්‍යාපෘති සියල්ලම ආර්ථික වාසි ලබාගත හැකි වැඩපිළිවෙලකට යොමු කරන බවද සඳහන් කළේය.



අදහස් (0)

වැට් පනත 26 මැති සබයට : හම්බන්තොට වරාය චීනෙට

සිරිල් Thursday, 20 October 2016 11:39 AM

බොහොම හොද වැඩක් ! එදා වේලා කාල උන්නාම හොදටම ඇති. (ම)

:       0       0

නන්දලාල් ද සිල්වා-ප්‍රංශය Thursday, 20 October 2016 11:45 AM

ශ්‍රී ලංකා වරාය අධිකාරියට සියයට 20ක අයිතිය නම් හොඳටම මදි. අඩුම වශයෙන එය සියයට 51ක් වත් තිබුණා නම් මීට වඩා චීන බලය අඩු කර ගන්න තිබුණා. (ම)

:       0       0

ටිකිරි Thursday, 20 October 2016 12:54 PM

කොහොමත් සම්මත නම් වෙනවා.(හේ)

:       0       0

සජීව Friday, 21 October 2016 03:48 AM

අර කලින් අයවැය වගේ ‘ගරු කතානායකතුමනි‘ කියන වචන දෙක හැරෙන්න අනෙක් සියල්ල සංශෝධනය වෙයිද දන්නෙ නැහැ (නි)

:       0       0

මනෝජ් Thursday, 20 October 2016 02:27 PM

මොනවා කරන්න ද? පහුගිය කට්ටිය ඒක සින්නක්කරම විකුණලානේ. (අ)

:       0       0

වකෝ Thursday, 20 October 2016 03:18 PM

මේ අය වැඩකරන්නේ පැරටෝගේ නියමයට අනුව . (අ)

:       0       0

සුසන්ත Thursday, 20 October 2016 04:26 PM

මනෝජ්, මෝඩ කතා කියන්න එපා. පහුගිය ආණ්ඩුව රටේ සම්පත් විකුණගෙන කෑවේ නැහැ කලින් ආණ්ඩු වගේ. දැනටත් හම්බන්තොට වාරයේ 100% තියෙන්නේ වරාය අධිකාරියේ. යමක් කියවලා ඔලුවට අරන් තේරුම් ගන්න මෝඩ කතා කියන්න කලින්. (නි)

:       0       0

අනිල් Thursday, 20 October 2016 04:34 PM

දැන් අායෙත් රටේ සම්පත් විකුණගෙන කන්න පටන් අරන් වගේ. හම්බන්තොට වරාය අවුරුද්දෙන් අවුරුද්ද වැඩි වැඩියෙන් ලාබ ලබමින් පවතිනවා. නියම යහපාලනය එළිවෙන්නේ දැන් තමා! බොරුවට රැවටී රටත් විනාශකළ උදවියගෙන් අහන්න තියෙන්නේ ඔබට සතුටුයිද දැන් කියලා විතරයි. (නි)

:       0       0

සිරිල් Thursday, 20 October 2016 08:17 PM

"වෙහෙර ගිලපු එකාට අග්ගලාවත් කජ්ජක්ද" කිවුවලු. (නි)

:       0       0

අබය Thursday, 20 October 2016 11:27 PM

"වත්ත බද්දට දීලා ඇස්සට දත නියවනවා" කියන සිංහල පිරුළ ගැන මතක්වුණා (නි)

:       0       0

විජිත Friday, 21 October 2016 12:33 AM

මනෝජ්, ඉස්සර කට්ටිය සින්නක්කර විකුණුවා නම් තවත් විකුණන්නේ කොහොමද? (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

දෙදරු පියා ඝාතකයා වසර තුනකට පසු අල්ලයි
2024 ඔක්තෝබර් මස 10 401 0

70 හැවිරිදි වයෝවෘද්ධ දෙදරු පියාට පහරදී ගෙල මිරිකා ඝාතනය කර විදේශගතව සිට මෙරටට පැමිණ රහසිගතව සැඟව සිටි කුරුඳු තලන්නෙකු වසර තුනකට පසු අත්අඩංගුවට ගත් බව ම


හඳට සමාන බොරු හඳක් හදලා
2024 ඔක්තෝබර් මස 10 646 0

අනාගතයේ දිනෙක සඳ මත පය තබන ගගනගාමීන්ට පුහුණුව දීමේ අරමුණින්, ජර්මනියේ දැවැන්ත පර්යේෂණාගාරයක් තුළ කෘත්‍රිමව, සඳ මතුපිට නිර්මාණය කර ඇති බවත්, මේ වනවිටත්


දුම්රිය රියදුරුගේ අවධානයෙන් මවගේ- දියණියගේ දිවි බේරෙයි
2024 ඔක්තෝබර් මස 10 963 0

කැළණි වැලි දුම්රිය මාර්ගයේ අවිස්සාවේල්ල හිගුරල සහ මිරිස්වත්ත උප දුම්රිය ස්ථාන අතරතුර දුම්රිය මාර්ගය හරහා නිදා සිටි තරුණ මවක් සහ තුන් හැවිරිදි දියණිය


හරිනිගේ - විජිතගේ මුද්දර සිහිවටන තිළිණ පමණයි
2024 ඔක්තෝබර් මස 10 1590 0

අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මෙනවියට සහ අමාත්‍ය විජිත හේරත් මහතාට තැපැල් දෙපාර්තමේන්තුවෙන් නිකුත් කරන ලද්දේ ඔවුන්ගේ රුව සහිත සිහිවටන තිලිණයක් පමණක


ට්‍රම්ප්-පුටින් හිතවත්කම් අලුත් පොතකින් එළියට
2024 ඔක්තෝබර් මස 10 533 0

කොවිඩ් වසංගතයත් සමග රුසියාවේ කොවිඩ් පරික්ෂා කිරීමේ කට්ටල හිඟයක් ඇතිවූ අවස්ථාවේදී එවකට ඇමෙරිකානු ජනපතිව සිටි ඩොනල්ඩ් ට්‍රම්ප් රුසියානු ජනපති ව්ලැදි


සටන් විරාමයකට හිස්බුල්ලා කැමතියි
2024 ඔක්තෝබර් මස 10 1019 0

ලෙබනනයේ සටන් විරාමයකට, තමන් කැමැත්ත පළ කරන බව එරට ක්‍රියාත්මක හිස්බුල්ලා සංවිධානය පවසයි. විශේෂ මාධ්‍ය හමුවක් කැඳවමින් හිස්බුල්ලා සංවිධානයේ නියෝජ්‍ය


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39713 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25821 13


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 32 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 375 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1239 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site