IMG-LOGO

2024 ඔක්තෝබර් මස 05 වන සෙනසුරාදා


වැට් බද්දට තවත් වැටක්

එකතු කළ අගය මත වැට් බදු සංශෝධන පනත් කෙටුම්පතේ ඇතුළත් වගන්තීන් ආණුඩුක‍්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවයි. එහෙයින් එම පනත් කෙටුම්පතට පාර්ලිමේන්තුවේ විශේෂ බහුතර මන්ත‍්‍රී සංඛ්‍යාවකින් සහ ජනමත විචාරණයකින් අනුමැතිය ලැබිය යුතු බවට නියෝග කරන ලෙස ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අද  (15)  තවත් පෙත්සමක් ගොනු විය.

නීතීඥවරයෙකු වන පී.ලියනආරච්චි මහතා විසින් මෙම පෙත්සම ගොනු කළේය. වගඋත්තරකරු නීතිපතිවරයා නම් කරනු ලැබ සිටීයි.

නීතීඥ දර්ශන වේරදුවගේ මහතා මාර්ගයෙන් ගොනු කර ඇති පෙත්සමේ මෙසේද සදහන් වේ.

වැට් බදු සංශෝධන පනත් කෙටුම්පතක් පාර්ලිමේන්තු න්‍යාය පුස්තකයට ඇතුළත් කර ඇත.

මෙම පනත් කෙටුම්පතෙහි 2(3) , 10 (2) (ඈ) සහ 27 (1) වගන්තීන් මඟින් ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 3 , 4 ,12 (1) සහ 14 (2)  වගන්තීන් උල්ලංඝනය වේ.

දැනටමත් මෙම බදු වැඩිකර ඇති බැවින් නව බදු සංශෝධනය යටතේ සියයට 17 සිට 22 දක්වා වැඩි කිරීම ආසාධාරණ වේ.

  



අදහස් (0)

වැට් බද්දට තවත් වැටක්

සුනිල් Saturday, 16 July 2016 09:20 AM

අනවශ්‍ය බදු බර අපට එපා. (ර)

:       0       0

සුභාෂ් Saturday, 16 July 2016 12:03 PM

ආටක නාටක! (නි)

:       0       0

අනිල් Saturday, 16 July 2016 12:02 PM

අජිත්, ණය ගත්තේ කලින් ආණ්ඩුවෙන් විතරක් නොවෙයි. නිදහසින් පස්සේ තිබුණ හැම ආණ්ඩුවක්ම ගත්තා. මේ ආණ්ඩුව ඊටත්වඩා ගන්නවා. එකම වෙනස කලින් ආණ්ඩුව යටතේ ගත්ත ණය වලින් රටේ යමක් හැදුනා, කොච්චර හොරා හොරා කිවුවත්. දැන් ඊටත් වඩා ණය ගන්නවා, හැබැයි හදන දෙයක් නම් තම පෙනෙන්නේ නැහැ. (නි)

:       0       0

සුසන්ත Saturday, 16 July 2016 12:03 PM

විමල් විරවංශ මහතාට ස්තුතිවන්ත වෙන්න ඕනෑ මේ නීතිවිරෝධී බදු වලට එරෙහිව නීති මඟින් කටයුතු කිරීම ගැන. දැන් ඔහුගේ මඟ යන තවත් ජාති හිතෛෂියෝ ඉඳීම ඊටත් වඩා සතුටක්. (නි)

:       0       0

පොනිල් Saturday, 16 July 2016 12:10 PM

තවත් පුංචි ක්‍රමයක් තියෙනවා පුලුවන්නම්. ඔය අාදායම් බදු ගණන් හදන ආයතන හරියටම ඔය රාජකාරිය කරනවද කියලා බලන්නේ කවුද. (නි)

:       0       0

ආනන්ද Saturday, 16 July 2016 12:30 PM

රටේ සියලුම ආයතන වල නාස්තිය අවම කරන්න, ලොකු අදායමක් ලැබේවි. මමත් ආයතනයක පාලකයෙක්. අපිට වියදම් කරන්න සීමා තියෙනවා. එතකොට අපි නාස්තිය වළක්වා ගන්න උපරිම උත්සාහය ගන්නවා. හරිම සාර්ථකයි. (නි)

:       0       0

සුනිමල් Saturday, 16 July 2016 04:11 PM

ජනතාවට සහනයක් අරන් දෙන්න බලන තවත් නිර්භය පුද්ගලයෙක්. ඔබට අපේ ආචාරය! (නි)

:       0       0

මංගල වේලාරත්න Sunday, 17 July 2016 01:30 AM

රජාගේ වියදම් අඩුකළාම හොරකම නතරකළාම වෙන මොකුත් අවශ්‍ය නැහැ කියලා කියපු මුදල් ඇමති මොනවද 17 සිට 22 දක්වා වැට් වැඩිකරන්නේ? මේක කුමන්ත්‍රණයක්. මේක පරදවමු (නි)

:       0       0

අජිත් කරුණාරත්න Saturday, 16 July 2016 01:47 AM

රජයට ආදායමක් නැතිවුණාම කොහොමද ඒ කාලේ ගත් ණය ආපසු ගෙවන්නේ? එහෙම වුණා කියලා වැට් බදු අහස උසට නංවන එක නම් අසාධාරණයි. කරන්න තියෙන්නේ මැති ඇමතිවරුන්ගේ අතිරේක වියදම් කපන එකයි. විදේශ ගමන් අඩුකරන එකයි. (නි)

:       0       0

මාරසිංහ Friday, 15 July 2016 01:41 PM

අපි බලමු මොකද වෙන්නේ කියලා (නි)

:       0       0

සුදමි ඩුබායි Friday, 15 July 2016 02:45 PM

ජනතාව වෙනුවෙන් තවත් යහපත් වැඩක්. ජයවේවා! (නි)

:       0       0

ඩොන් Saturday, 16 July 2016 05:52 AM

මෙන්න විසදුම්ජ නතාවට බරක් නොවන ලෙස ආයෝජන ඉතාමත් කඩිනමින් ගෙන්වා ගැනීම . නව කර්මාන්ත කඩිනමින් නගා සිටුවා දේශීය ආර්ථිකයට එම අදායම් එකතු කර ගැනීම. විදේශ සමග සබදතා පවත්වා ඉතාමත් කඩිනමින් ශ්‍රී ලංකා ශ්‍රමිකයන් පිට රට යැවීම මගින් ඩොලර් අදායම් වැඩි කර ගැනීම දේශීය නිෂ්පාදන වලට අකණ්ඩව සියලු බදු සහන ලබා දීම. නව කර්මාන්ත පුර සියලු යටිතල පහසුකම සහිතව සහ ගොඩනැගිලි සහිතව කුලී පදනම මත ලබා දීම. (ර)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

කාල්ටන් වත්තේ විදුලි රැහැන් ගලවයි
2024 ඔක්තෝබර් මස 05 45 0

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් භාවිතා කරනු ලබන වීරකැටිය කාල්ටන් වත්තට විදුලිය සපයා තිබූ තෙකලා විදුලි රැහැන් කිහිපයක් අද දහවල් විදුලි බල ම


මහ මැතිවරණයට ස්වාධීන කණ්ඩායම් 122ක් ඇප තියයි
2024 ඔක්තෝබර් මස 05 232 0

එළඹෙන මහ මැතිවරණය සඳහා තරඟ කිරීමට ස්වාධීන කණ්ඩායම් 122 ඊයේ (4) වනවිට ඇප මුදල් තැන්පත් කර ඇතැයි මැතිවරණ කොමිෂන් සභාවේ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක ම


පිටකොටුවේ ඝාතනයක්
2024 ඔක්තෝබර් මස 05 1276 0

පිටකොටුව රික්ලමේෂන් පාර ප්‍රදේශයේ දී දෙදෙනෙකු අතර අද (05) උදෑසන ඇති වූ ගැටුමකින් තියුණු ආයුධ ප්‍රහාරයකට ලක් වූ 47 හැවිරිදි පුද්ගලයකු මියගොස් ඇතැයි පොලිස


රට විරු වාහන බලපතෙන් කෝටි ගාණක ගැහිල්ලක්
2024 ඔක්තෝබර් මස 05 2496 0

විදේශයන්හි රැකියා කරන රට විරුවන්ට විද්‍යුත් වාහන බලපත්‍ර ගෙන්වීමට අවසර දීමේදී සිදුවී ඇතැයි කියන රුපියල් කෝටි ගණනක දූෂණ වංචා සහ ආක්‍රමිකතා රැසක් පිළ


තැන් කීපයකට අදත් පොඩි වැස්සක්
2024 ඔක්තෝබර් මස 05 114 0

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිපයක් ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


ආරක්ෂක ප්‍රධානීහු ජනපති හමු වෙති
2024 ඔක්තෝබර් මස 05 2716 0

නව ජනාධිපතිවරයා ලෙස පත්වීමෙන් පසුව සාම්ප්‍රදායානුකුලව ආරක්ෂක ප්‍රධානීහු සේනාධිනායක ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජනාධිපති කාර්යාලයේ දී හමු වූ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38995 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25543 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 308 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1055 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 374 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site