ලෙබනනයේ බේරූට් අගනුවර, ‘රෆික් හරීරි’ ජාත්‍යන්තර ගුවන්තොටුපොළ අසල හිස්බුල්ලා ඉලක්කවලට ඊශ්‍රායල ගුවන් හමුදාව එල්ල කළ ප්‍රහාරවලින් 37 දෙනකු මියගිය බවත්
පරිපාලන වියදම් අවම කිරීමේ අරමුණින්, පකිස්තාන රජය, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ඩොලර් බිලියන 7ක ණය ගනුදෙනුව යටතේ එකඟ වූ ප්‍රතිසංස්කරණවලට අනුව, රජයේ තනතුරු
නිවෙසක් නොමැතිකම හේතුවෙන් වන අලින්ගෙන් තම ජීවිත බේරා ගැනීමට කාලයක සිට ගසක් උඩ ඉදි කළ පැලක වාසය කරමින් ඉතා දුෂ්කර ජීවිතයක් ගත කරන දරු පවුලක් පිළිබඳව අන
ශ්‍රී ලංකා රජයේ සංවර්ධන ව්‍යාපෘති සඳහා මූල්‍ය සහාය ලබාදීමට කොරියානු එක්සීම් බැංකුව එකඟතාවය පළ කර තිබේ.
බොහෝ හිටපු ඇමතිවරුන්ගේ කොළඹ බංගලාවල ආයතන රැසකට අයත් බඩුමුට්ටුවලින් පිරී තිබී සොයාගෙන ඇතැයි රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු අධිකරණ පළාත් සභා පළාත් පාලන
හිටපු අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ නායකත්වයෙන් යුත් පොදුජන එක්සත් නිදහස් සන්ධානය ගෑස් සිලින්ඩරය ලකුණ යටතේ මහ මැතිවරණයට තරඟ කිරීමට එකඟතාවයට
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
වැට් බද්ද එපා : ගම්පහ කඩ සාප්පු වසයි
ධනුෂ්ක පන්ගොල්ල Wednesday, 22 June 2016 09:29 AM
ජය වේවා!!! (බ)
ගාමිණි Wednesday, 22 June 2016 09:54 AM
සටනට ජය වේවා පක්ස පාට නොබලා එක්වෙන්න සටනට ජය ගන්නකම් (ම)
නුවන් Wednesday, 22 June 2016 10:51 AM
මුළු රටම මහා පාරේ තමා ළඟදීම (ම)
කරුණාපාල Wednesday, 22 June 2016 01:06 PM
යහපාලන ආණ්ඩුව කුජීතයි!! වැට් ගැන විතරක් නෙමේ, මහබැංකු අධිපතිගේ බැඳුම් කර වංචාව හා එම මහ බැංකු අධිපති නැවත පත් කිරීමට කරන උත්සාහයට ඔහුව ආරක්ෂා කිරීමට විරුද්ධවත් ජනතාව පෙළ ගැහෙන්න කාලය හරි. ලංකාව තවත් ග්‍රීසියක් වෙන්න කලින් තමයි මෙසේ ලියන්න හිතුවේ? \"නොදැන හිටපු දෙයියාට වඩා දැනගෙන හිටපු යකා" හොඳයි කියල තමයි දැන් නම් අපට කියන්න තියෙන්නේ? (බ)
රොහාන් Friday, 24 June 2016 04:35 AM
බමුණුසිංහ මහත්තයා මොකට කියනවද වෙළෙන්දෝ නිතරම මිනිසුන්ගේ පැත්තේනේ,නේද (නි)
ගාමිණී Wednesday, 22 June 2016 02:16 PM
මුළු රටම මහ පාරේ හෙට දවසේ (බ)
සුරේන්ද්‍ර Wednesday, 22 June 2016 05:09 AM
ජනතාව මත බර පටවා දේශපාලුවෝ සැප විදින යුගය අවසන් කිරීමට කාලය එළඹ ඇත (බ)
ප්‍රසාද් එච්.ගමගේ Wednesday, 22 June 2016 05:14 AM
රටක මුදල් කිහිපෙදෙනකු අත රැදීම බරපතල අපරාධයකි. මෙරට ව්‍යාපාරික ප්‍රජාව කිසිදිනක පාරිෙභා්ගිකයා පිළිබදව සිතුවේ නැත. මෙරටට දේශපාලනඥයා සේම තම මඩිය තරකර ගත්තේය. එනිසා මෙම බද්ධ ව්‍යාපාරිකයාගේ පැත්තෙන් අසාධාරණ ලෙස පෙනුනද රට ගැන සිතීමේ දී අර්බුධයක් නැත. (බ)
රොහාන් පෙරේරා Wednesday, 22 June 2016 05:38 AM
ඕක විහිළුවක් නේ. වෙළඳුන්ට හොඳයි බද්ද මොකද එ්ගොල්ලෝ පාරිභෝගිකයන්ගෙන් වැට් අය කරලා ගිණුම් පොත් දෙකක් තියන් දෙවැනි පොතෙන් අඩු කරලා තමයි ගෙවන්නේ. (බ)
ශක්ති Wednesday, 22 June 2016 05:52 AM
වැට් එපා,බදු නොගෙවමු, ලෝකයට ණය වී අනාගතය පොලී කරමු. (බ)
තුසිත බෝදරගම Wednesday, 22 June 2016 06:20 AM
1987 අවසන් කාර්තුවද මෙලෙසම දිස් විනි. ඉන් පසු පැමිණයේ 88,89... පැවසීමට ඇත්තේ එපමණයි. (බ)
රංජනී Wednesday, 22 June 2016 06:22 AM
රටේ ප්‍රශ්න වලින් දවෙන පොඩි මිනිසුන්ගේ සුගතිය යකාට දාපු අයට නම් මෙහෙම කරලා මදි. (බ)
හේමන්ත Wednesday, 22 June 2016 06:33 AM
මේක අකුලා ගන්න කම් සියලු ලක් වාසීන් විරෝධතා දැක්විය යුතුයි. රටක ආර්ථිකය දියුණු කරන්න රජයක් දැන ගත යුතුයි, එසේ නොකොට බදු ගසා මිනිසුන් අමාරුවේ දමන ආණ්ඩුවකින් ඇති ඵලය කීම? (බ)
රොහාන් පෙරේරා Wednesday, 22 June 2016 06:35 AM
වැට් පරිබෝගිකයන්ගෙන් අය කරනවනේ, ඉතින් මොකටද විරෝදතා (බ)
සම්පත් කල්පගේ Wednesday, 22 June 2016 07:04 AM
ඔබට දැන් සතුටුයි ද ? (බ)
බමුණු ආරච්චි Thursday, 23 June 2016 01:48 AM
රට ගැන සිතීමේදී අර්බුදයක් නැතිලු. එහෙනම් ගෙවමුකෝ අරගොල්ලන්ට කොටි 9 කාර් ගෙන්වන්න (නි)
බමුණුසිංහ Thursday, 23 June 2016 01:53 AM
රොහාන් පෙරේරා, වෙළෙන්දාට තිබෙන ප්‍රශ්නය මිනිසුන් බඩු මිලට ගැනීම අඩුවෙලා. කිලෝ එකක් ගත්ත මිනිහා එම මුදලටම 500 යි ගන්නේ. වෙළෙන්දාට ලාබේ ලැබෙන්නේ 500 යක් විකුණුවට. අනික් මුදල මහා අයගේ කාර් වලට. (නි)
මනෝජ් ප්‍රියදර්ශන Wednesday, 22 June 2016 09:13 AM
දිගටම වීරෝධතාවයේ යෙදෙන්න ඕනේ, ජය වේවා, ජය නියතයි (බ)