IMG-LOGO

2024 ඔක්තෝබර් මස 10 වන බ්‍රහස්පතින්දා


වැට් බදු තීන්දුව ළඟදීම කථානායකට

වැට් බදු සංශෝධන පනත් කෙටුම්පත   පිළිබද  තීන්දුව ළගදීම  කථානායකට ඉදිරිපත් කරන බව ශ්‍රේෂ්ඨාධිකරණය අද (17) ප්‍රකාශ කළේය.

එම කෙටුම්පතට එරෙහිව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන උදය ගම්මන්පිළ ,බන්දුල ගුණවර්ධන, සිසිර ජයකොඩි සහ නීතීඥ දිනේෂ් ද සිල්වා ඉදිරිපත් කළ පෙත්සම් 04ක් අගවිනිසුරු කේ .ශ්‍රී පවන් මහතා  ප්‍රමුඛ ත්‍රි පුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේ අද විභාගයට ගැනිණ.

ලිඛිත දේශන ඇත්නම් ලබන 19 වන දිනට පෙර ඉදිරිපත් කරන ලෙස අධිකරණය  දැනුම් දුන්නේය.

පෙත්සම්කාර පාර්ශවයන් වෙනුවෙන් කරුණු ඉදිරිපත් කරමින් ජනාධිපති නීතීඥ මනෝහාර ද සිල්වා මහතා පෙන්වා දුන්නේ අදාළ පනත් කෙටුම්පතේ වගන්ති කිහිපයක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවයි. එබැවින් එම කෙටුම්පත සම්මත කර ගැනීමට නම් පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතරයක් සහ ජනමත විචාරණයක් පැවැත්විය යුතු  බව පෙත්සම්කාර පාර්ශ්වය අධිකරණයට දන්වා ඇත.

නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ෆර්සානා ජමීල් මහත්මිය  එම කරුණු ප්‍රතික්ෂේප කරමින් දක්වා ඇත්තේ අදාළ සියලු වගන්ති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථානූකුල බවයි.

 



අදහස් (0)

වැට් බදු තීන්දුව ළඟදීම කථානායකට

සත්‍යයා Tuesday, 18 October 2016 12:49 AM

කඹ ඇදීම ක්‍රීඩාවක් වන්නේ අවුරුදු උත්සව කාලයට පමණයි. එහෙත් අහෝ ඛේදයකි. වසර පුරාම අපේ ඇත්තෝ කඹ අදිති. දිනන අයෙක් නම් නැත. මන්ද හැමෝම පරාජිතයන් වන නිසාය. (නි)

:       0       0

සජීව Tuesday, 18 October 2016 02:48 AM

මොකක් වුණත් මේක මහජනතාවට අවාසි පනතක් (නි)

:       0       0

විශ්වා Tuesday, 18 October 2016 03:35 AM

ගම්මන්පිල නීතිඥ මන්ත්‍රීතුමා මේ කළ සේවය නම් ඉහළයි. නිකන් කට තියන පළියට ඔහේ දොඩවන පුස් ඇමතිවරු වගේ නැතුව ආණ්ඩුව ගේන ගේන වැට් පනතට එදිරිව නියම විදියට උසාවිය ඉස්සරහට ගිහිල්ලා කරුණු දක්වා වැට් පනත මහජනතාව පිට පැටවෙන එක පිටපිටම වළක්වනවා වගේම එ්ක හදන ආණ්ඩු පක්ෂ අයගේ ව්‍යවස්ථාමය නීතිමය කරුණු පිළිබඳ නොදැනුවත්කම මුළු රටටම පෙන්නලා දෙනවා. ඔන්න නියම ජනතා නියෝජිතයන් කරන්න ඕනෑ වැඩ... (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

හරිනිගේ - විජිතගේ මුද්දර සිහිවටන තිළිණ පමණයි
2024 ඔක්තෝබර් මස 10 0 0

අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මෙනවියට සහ අමාත්‍ය විජිත හේරත් මහතාට තැපැල් දෙපාර්තමේන්තුවෙන් නිකුත් කරන ලද්දේ ඔවුන්ගේ රුව සහිත සිහිවටන තිලිණයක් පමණක


සටන් විරාමයකට හිස්බුල්ලා කැමතියි
2024 ඔක්තෝබර් මස 10 44 0

ලෙබනනයේ සටන් විරාමයකට, තමන් කැමැත්ත පළ කරන බව එරට ක්‍රියාත්මක හිස්බුල්ලා සංවිධානය පවසයි. විශේෂ මාධ්‍ය හමුවක් කැඳවමින් හිස්බුල්ලා සංවිධානයේ නියෝජ්‍ය


දිස්ත්‍රික්ක තුනකට නාය යාමේ අනතුරු ඇඟවීම්
2024 ඔක්තෝබර් මස 10 84 0

දිවයිනේ ඇතැම් ප්‍රදේශවල පවතින අධික වැසි තත්වය හේතුවෙන් දිස්ත්‍රික්ක තුනකට නිකුත් කර ඇති නාය යෑමේ අනතුරු ඇඟවිමේ නිවේදනය අද (10) පස්වරුව දක්වා බල පැවැත්


වැඩබලන අගවිනිසුරු දිවුරුම් දෙයි
2024 ඔක්තෝබර් මස 10 1846 0

වැඩබලන අගවිනිසුරු ලෙස ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මූර්දු නිරූපා බිදුශිනී ප්‍රනාන්දු මහත්මිය අද (10) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති අනුර කුමාර ද


සයිබීරියාවට පනින්න ගිය බංගලදේශ ජාතිකයන් 08 ක් අල්ලයි
2024 ඔක්තෝබර් මස 10 497 0

කූඨ ලෙස සකස් කර සර්බියානු වීසා බලපත්‍ර භාවිතා කරමින් කටාර් රාජ්‍යයේ දෝහා නුවර ඔස්සේ සර්බියාව වෙත පළා යාමට තැත් කළ බංගලදේශ ජාතිකයන් 08 දෙනෙකු අද(10 ) උදෑසන


තැපැල් ජන්ද අයදුම්පත් භාර ගැනීම අදින් අවසන්
2024 ඔක්තෝබර් මස 10 85 0

මහමැතිවරණයේ තැපැල් ජන්ද අයදුම්පත් භාර ගැනීම අද (10) මධ්‍යම රාත්‍රී 12 න් අවසන් වන බව මැතිවරණ කොමිෂන් සභාව සදහන් කරයි.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39702 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25813 13


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 8 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 372 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1230 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site