ඉන්දිකා රාමනායක)
සොරකම් රැසක් සම්බන්ධයෙන් යාපනය වඩුක්කෝඩෙයි පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන බන්ධනාගාර ගතව සිටි සැකකරුවෙකු යාපනය බන්ධනාගාරය තුළ දි හදිසියේම රෝගී ව මියයාමේ සිද්ධියක් සම්බන්ධයෙන් උප පොලිස් පරීක්ෂකවරයකු හා කොස්තාපල්වරයකු වහාම ක්‍රියාත්මක වන පරිදි යාපනය පොලිසියට ස්ථාන මාරුවීම් ලබාදී ඇති බවද පොලිසිය කියයි.
යාපනය කාරණාවෙඩ්ඩි සින්නකර්නි පදිංචි නාගරාසා ඇලෙක් (26) නමැති තරුණයා මෙලෙස මියගොස් ඇති බව පොලිසිය පවසයි.
සොරකම් රැසක් සම්බන්ධයෙන් මෙම තරුණයා වඩුඩෙයි පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බවත්, පසුව යාපනය අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රිමාන්ඩ් භාරයට පත්කර ඇති බව උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය.
මිය ගිය තරුණයාගේ පශ්චාත් මරණ පරීක්ෂණය යාපනය ශික්ෂණ රෝහලේ දී පෙරේදා (20) පැවැත්වීමෙන් අනතුරුව පහරදීම හේතුවෙන් ශරීරයේ අභ්‍යන්තරයේ ඇති වු බහුවිධ තුවාල හේතුවෙන් වකුගඩු අකර්මන්‍ය වීම හේතුවෙන් මෙම මරණය සිදුව ඇති බවට අධිකරණ වෛද්‍යවරයා විසින් සිය වාර්තාව මගින් දන්වා තිබූ බවද එම උසස් නිලධාරියා කීය.
ජනප්‍රිය රංගන ශිල්පිනි දමිතා අබේරත්න මහත්මිය මහ මැතිවරණයේදී සමගි ජන බලවේගයෙන් රත්නපුර දිස්ත්‍රික්කයට තරඟ වදින්නීය.
යාපනය වඩමාරච්චි මුහුදු ප්‍රදේශයේදී ධිවර යාත්‍රාවක් පෙරැළී යාමෙන් පුද්ගලයෙකු මියගොස් ඇතැයි වඩමාරච්චි පොලිසිය සදහන් කරයි.
ඊශ්‍රායල - හමාස් යුද්ධය හේතුවෙන් මේ වනවිට සෑම පලස්තීනුවන් 55 දෙනෙකුට එක් අයෙක් ඊශ්‍රායල ආරක්ෂක හමුදාව අතින් ඝාතනය වී ඇති බවත් සෑම දිනකම පලස්තීන ළමයින් 10
මීට දශකයකට පමණ පෙර ඕස්ට්‍රේලියාවට පැමිණි ශ්‍රී ලංකාවේ විනුල් කරුණාරත්න මේ වනවිට මිලියනපතියකු වී ඇතැයි එරට මාධ්‍ය වාර්තා කළේය.
බස්නාහිර, සබරගමුව, සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියය
ව්‍යාජ උප්පැන්න සහතිකයක් ඉදිරිපත් කර අවිධිමත් රාජතාන්ත්‍රික විදේශ ගමන් බලපත්‍රයක් ලබා ගත්තේ යැයි කියන හිටපු අමාත්‍ය වරයකුගේ බිරිඳ වන ශෂී වීරවංශ මහත
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
වඩුක්කෝඩෙයි සිද්ධියට පොලිසියේ දෙකකට මාරු
Nimal Wednesday, 22 November 2023 07:39 PM
ස්ථාන මාරුවක් ලබාදීම පමණක් සෑහෙයිද?
abaran Thursday, 23 November 2023 12:48 AM
මිනිස්සු නීති විරෝදී වුණාට පොලීසියට නීතිවිරෝධී වෙන්න බැරි බව අපේ රටේ බොහෝමයක් පොලිස් නිලධාරීන්ට තේරුම් යන්නේ එයාලාටත් කම්බි කූරු ගනින්න වුණූ දාටයි. මේ මිනිස්සු දෙන්නාටත් එම තත්වය ඇතිවීමට බොහෝදුරට ඉඩ තියෙනවා. ඔබලා බලුවැඩ කළාම ඔබලාට විතරක් නෙවෙයි... අපරාදේ ඔබලාගේ දරු මල්ලන්ටත් ඒවායින් විඳවන්න වෙනවා කියලාවත් හිතපල්ලා.