IMG-LOGO

2025 අප්‍රේල් මස 21 වන සඳුදා


වඩුකෝඩෙයි මුල් පුටුවට සීතල යුද්ධයක්

(සිරාජ් හසීම්)

යාපනය වඩුකෝඩෙයි ප්‍රාදේශීය සභාවේ සභාපති ධූරය සදහා දෙමළ ජාතික සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකුගේ බිරියක පත් කිරීමට ගෙන ඇති උත්සහායකට පළාත් පාලන නියෝජිතයින්ගේ අප්‍රසාදය මතුව ඇතැයි වාර්තා වේ.

යාපනයේ ප්‍රබලතම මාධ්‍ය ආයතනයක හිමිකාරීත්වය දරණ එම මන්ත්‍රීවරයාගේ බිරිය මීට පෙරාතුව කිසිදු මැතිවරණයකට තරග කර නොතිබීම සහ ඇය තුළ දේශපාලන පලපුරුද්දක් නොමැතිවීම මත ඇය මෙම තනතුරට නුසුදුසු යැයි එම පළාත් පාලන ආයතනයේ මන්ත්‍රීවරු චෝදනා කර සිටිති.

ඇය මුලින්ම වලිකාමම් දකුණ බටහිර ප්‍රාදේශීය සභාවට තරග කරවීමට උත්සහා කර තිබෙන බවත් පසුව  වඩුකෝඩෙයි ප්‍රාදේශීය සභාවේ සභාපතීත්වය සදහා නම් කර තරග කරවීමටත් දෙමළ ජාතික සන්ධානයේ එකඟතාවය පලවී ඇත.

දෙමළ ජාතික සන්ධානයේ මෙම උත්සහායට එරෙහිව වඩුකෝඩෙයි ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති ඇතුළු දෙමළ ජාතික සන්ධාන නියෝජිතයින් සීතල යුද්ධයක් ගෙන යන බවද වාර්තා වේ

ඉදිරි මැතිවරණවලදී දෙමළ ජාතික සන්ධානය වෙනුවෙන් මාධ්‍ය සහාය ලබා ගැනීම සදහා දෙමළ ජාතික සන්ධානයේ නායකත්වය ප්‍රමුඛ ඉලංගයි තමිල් අරසු කච්චි පක්ෂය මීට සහාය වී ඇති බවද දේශපාලන ආරංචිමාර්ග කියා සිටීයි.



අදහස් (3)

වඩුකෝඩෙයි මුල් පුටුවට සීතල යුද්ධයක්

Bamunuarachchi Sunday, 12 November 2017 08:11 AM

"දෙමළ ජාතික සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකුගේ බිරියක පත් කිරීමට ගෙන ඇති උත්සාහයකට පළාත් පාලන නියෝජිතයින්ගේ අප්‍රසාදය මතුව ඇතැයි වාර්තා වේ." අන්න මිනිස්සු! දෙමල මිනිසුන්ගෙන් පාඩම් ඉගෙන ගනීවි....

:       0       1

sam Sunday, 12 November 2017 08:27 AM

දේශපාලනයට කොහෙත්ම නුසුදුසු නම් ඒක තමා ඉහලම සුදුසුකම....

:       0       1

kumara Sunday, 12 November 2017 09:26 AM

තාත්තාගෙන් පුතාට, අම්මගෙන් දුවට, මාමගෙන් නැන්දට..... රටවල් ගොඩගන්න බැරි එකේ මේ මිනිස්සුවත් කරනවා නම් ලොකු දෙයක්..

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

ආහාර සුරක්ෂිතතා කමිටුව හය වන වරටත් රැස්වේ
2025 අප්‍රේල් මස 21 14 0

රටේ ආහාර සුරක්ෂිතතාව තහවුරු කිරීමට අදාළව ප්‍රතිපත්තිමය තීන්දු ගැනීම සඳහා වන ආහාර සුරක්ෂිතතා කමිටුව කොළඹ ජනාධිපති කාර්යාලයේදී අද 6 වන වරටත් රැස් විය.


පාප් වහන්සේට ගෞරවයක් ලෙස අයිෆල් කුළුණ නිවා දමයි
2025 අප්‍රේල් මස 21 175 0

ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේට සිදුකරන ගෞරවයක් වශයෙන් ප්‍රංශයේ අයිෆල් කුළුණේ විදුලි ආලෝකය අද (21) රාත්‍රියේ නිවා දමන බව ප්‍රංශ නගරාධිපතිනි ඈන් හි


නීති විරෝධීව වැලි ප්‍රවාහනය කළ ලොරියට වෙඩි
2025 අප්‍රේල් මස 21 103 0

කොටිකුවිආරු රක්ෂිතයේ නීති විරෝධීව වැලි ප්‍රවාහනය කළ ලොරි රථයක් පොලිස් නිලධාරීන් හප්පා පලායාමට උත්සාහ කිරීමේදී ටිපර් රථයට වෙඩි තබා රියැදුරු ඇතුළු දෙ


පොලිසියට අලුතින් 5000ක්
2025 අප්‍රේල් මස 21 181 0

මෙම වසරේ අලුතින් පොලිස් නිලධාරීන් 5000ක් බදවාගැනීමටත් ඉන් 2000ක් කඩිනමින් බදවාගැනීමටත් මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල මහතා උපද


රනිල්ට අල්ලස් කොමිසමට එන්න දින දෙයි
2025 අප්‍රේල් මස 21 462 0

චාමර සම්පත් දසනායක මහතා ඌව පළාත් මහ ඇමති ධුරයේ සිටියදී ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ පැවති ස්ථාවර තැන්පතු ඉවත් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ගැ


පැය හතකට පසු මෛත්‍රී CIDයෙන් පිටව යයි
2025 අප්‍රේල් මස 21 502 0

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැය 7 කට පමණ ආසන්න කාලයක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ ප්‍රකාශයක් ලබාදීමෙන් අනතුරුව ඉන් පිටව ගියේය.


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 480 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 286 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 438 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site