IMG-LOGO

2024 ඔක්තෝබර් මස 03 වන බ්‍රහස්පතින්දා


වඩිගමංගාවත් මෛත්‍රීට

වයඹ පළාත් සභාවේ හිටපු අමාත්‍ය සහ එහි එක්සත් ජනතා නිදහස් සන්ධාන වයඹ පළාත් සභා මන්ත්‍රී අශෝක වඩිගමංගාව මහතා ජනාධිපතිවරණයේදී  පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතාට සහය පළ කරමින්  විපක්ෂයට එක් විය.

එක්සත් ජාතික පක්ෂයෙන් දේශපාලනය ඇරැඹු තමන් පසුව ත්‍රස්තවාදයෙන් රට බේරාගැනීමේ කාර්යට සහය දැක්වීම සඳහා  ජනපතිතුමන් හා එක්වුවත්  වර්තමානයේ රටේ පවතින තත්ත්වය අනුව තව දුරටත් රජය හා කටයුතු කිරීමේ හැකියාව නැතැයි වඩිගමංගාව මහතා පැවසීය.

 

_DSC0217



අදහස් (0)

වඩිගමංගාවත් මෛත්‍රීට

සුමිත් විජෙන්ද්‍ර Tuesday, 30 December 2014 02:05 PM

සුභ පැතුම් (නදී)

:       0       0

ඉන්දික Tuesday, 30 December 2014 03:48 PM

මෙය ගිය එක එක ඉතින් අමුතු දෙයක්ද? මේ පරණ කොළ පාට අයෙක් නේ. දැනුයි මතක වුනේ මෙහෙම කෙනෙක් හිටියා කියලත්. (ර)

:       0       0

හරීන්ද්‍ර Tuesday, 30 December 2014 07:32 AM

ජය වේවා. (නදී)

:       0       0

සාගර Tuesday, 30 December 2014 03:50 PM

මම ආනමඩුවේ. වඩිගමංගාව, ආනමදුවට සහ පුත්තලම් දිසාවට විශාල සේවාවක් කරපු කෙනෙක්. ජය පතමි.! (ර)

:       0       0

එච් . රන්මුතු Tuesday, 30 December 2014 05:18 PM

පොදු අපේක්ෂක දිනවා රට දිනවමු. වෙනසකට කාලය ඇවිත්. මහින්ද තවම කියනවා ඇහුනේ නැහැ ඇයි අවුරුදු දෙකකට කලින් ඡන්දෙ ඉල්ලන්නේ කියලා. සාධාරණ පිළිගත හැකි හේතුවක් දුන්නොත් මම ඡන්දය එයාට දෙනවා. (නදී)

:       0       0

හේමන්ත Tuesday, 30 December 2014 07:56 AM

ඔන්න තවත් නරක ළමයෙක්. මෙයාගේ ෆයිල් එකත් ගන්න එලියට.(නදී)

:       0       0

ලාල් Tuesday, 30 December 2014 08:00 AM

වඩිගමංගාව මහතා හරි තීරණය ගත්තා එහෙනම්. ජයවේවා..! (ර)

:       0       0

සමන් Tuesday, 30 December 2014 08:20 AM

ඔබතුමා මේ යහපත් වැඩේට එන්න පරක්කු මොකද කියල මම බලාගෙන හිටියෙ. ජයවේවා. වයඹට ජය. ජය පිට ජය. (බ)

:       0       0

දිනුක Tuesday, 30 December 2014 05:56 PM

එතුමා දක්වල තියන අදහසවත් තේරුම් ගන්න බැරි අයත් කුරුල්ලෝ ගැන ලියනවා. (නදී)

:       0       0

දාස් Tuesday, 30 December 2014 06:16 PM

මෙතුමා ගහෙන් ගහට පනින කුරුල්ලා නම් අර සතියකින් පැනල අායෙත් පැන්න එකා ගෙම්බද ? . (නදී)

:       0       0

කුමාරි Tuesday, 30 December 2014 07:14 PM

ඉන්දික මමත් මේ කල්පනා කළා ඇත්තටම කවුද මේ කියල.. (නදී)

:       0       0

නුවන් Tuesday, 30 December 2014 08:43 PM

මොකක්ද මේ පිටිපස්සේ තියෙන බැනර් එකේ තියෙන්නේ. රනිල්, මෛත්‍රී මහත්තයට බොක්සින් පාරක් දෙන්න වගේ යන්නේ. මමත් මෛත්‍රී මහත්තයට සහාය දෙනවා. පින්තූරේ දැක්කම බය හිතුනා. (නදී)

:       0       0

නිහාල් Tuesday, 30 December 2014 09:01 AM

ගහෙන් ගහට පනින කුරුල්ලා තෙමී නසී (දිල්)

:       0       0

අබේරත්න Friday, 02 January 2015 12:23 AM

මමත් ආනමඩුවේ. එයා ගැන අපි දන්නවා (නි)

:       0       0

සන්ක Tuesday, 30 December 2014 09:15 AM

තමන්ගේ වාසියටයි මෙයා ගියේ .(දිල්)

:       0       0

නිමල් Wednesday, 31 December 2014 02:12 AM

ජයවේවා! (නි)

:       0       0

අජිත් කරුණාරත්න Wednesday, 31 December 2014 02:22 AM

මම වඩිගමංගාව මහත්මයාව ළඟින් ඇසුරුකළ රජයේ නිලධාරියෙක්. එතුමා අවංකයි, කාර්යශූරයි. (නි)

:       0       0

රොෂාන් Wednesday, 31 December 2014 03:26 AM

යහ පාලනයට අත්‍යවශ්‍යම කෙනෙක්.. (නදී)

:       0       0

රොෂාන් Wednesday, 31 December 2014 03:35 AM

ඔබ අාව එක කොච්චර හොඳද? (නදී)

:       0       0

ටෙරන්ස් දිවුල්වැව Wednesday, 31 December 2014 04:23 AM

ආයෙත් ආවා එහෙනං . "ඉන්දික" මහත්තයෝ කොළ පාට පරණ වෙන්නේ නෑ, කොලපාට හැදෙන්නේ කහ පාටයි, නිල් පාටයි එකතුවෙලා. ඔය ඔක්කොම පෙනෙන්ඩ සුදුපාට තියෙන්ඩ ඕන. සුදුපාට "හංසයා" කොහොම හිටීද? (බ)

:       0       0

සම්පත් Tuesday, 30 December 2014 11:25 AM

අපි පුත්තලමෙ, වඩිගමංගාව ගියාට ජනාධිපති පරදින්නේ නැහැ. හැබැයි ජනාධිපතිට ඡන්ද ටිකක් වැඩිවෙයි. (ර)

:       0       0

ඉන්දික ගාලේවත්ත Tuesday, 30 December 2014 11:53 AM

තිස්ස මහත්තයා ගියාට නියම යුඇන්පි කාරයෝ ආයේ එනවා. (ර)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ජගත් මහ ලේකම්ට ඊශ්‍රායලයෙන් විරෝධයක්
2024 ඔක්තෝබර් මස 03 1048 0

ඉරානය සම්බන්ධයෙන් කළ ප්‍රකාශයක් මුල්කොට ගනිමින්, එක්සත් ජාතීන්ගේ මහ ලේකම් ඇන්තෝනියෝ ගුටරේස්ට ඊශ්‍රායලයට ඇතුළුවීම තහනම් කිරීමට ඊශ්‍රායල අග්‍රාමාත්


විපක්‍ෂනායක බංගලාව සම්පන්දන්ට සින්න වෙලා
2024 ඔක්තෝබර් මස 02 4184 0

හිටපු විපක්ෂ නායක සහ දෙමළ ජාතික සන්ධානයේ හිටපු නායක ආර් සම්පන්දන් මහතාට ලබා දී තිබූ කොළඹ 7 මහගමසේකර මාවතේ පිහිටි නිල නිවස ඔහු මිය ගොස් මාස තුනකට ආසන්න ක


ඇඹිලිපිටිය තිරිවාන නිධිය ගැන නීතිපතිගෙන් පොරොන්දුවක්
2024 ඔක්තෝබර් මස 02 1305 0

ඇඹිලිපිටිය මහගම ප්‍රදේශයේ තිරිවාන නිධිය කැනීම සම්බන්ධයෙන් කිසිදු ඉදිරි පියවරක් නොගන්නා බව නීතිපතිවරයා අභියාචනාධිකරණයට ඊයේ (02) පොරොන්දු විය.


මූල්‍ය අරමුදලේ ඉහල පෙලේ නියෝජිතයෝ ලංකාවට
2024 ඔක්තෝබර් මස 02 760 0

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ වන වැඩසටහනට අදාළව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රමුඛ නව රජයේ ඉදිරි වැඩපිළිවෙළ පිළිබඳ සොයා බැලීමට ජාත්‍යන්තර මූල


තල් විකුණා කප් ගහලා
2024 ඔක්තෝබර් මස 02 1083 0

තල් සංවර්ධන මණ්ඩලය තල් රා තල් වයින් සහ තල් අරක්කු ඇතුළු තල් ආශ්‍රිත නිෂ්පාදන අපනයනයෙන් පසුගිය වසර දෙකේ දී රුපියල් කෝටි 12 කට වැඩි ආදායමක් උපයාගෙන ඇතැයි


මිනුවන්ගොඩ රූපලාවන්‍ය සිද්ධියේ හිමිකාරියට ඇප
2024 ඔක්තෝබර් මස 02 721 0

හිස කෙස් සැකසීම සඳහා ආලේපනයක් ගැල්වීමෙන් පසු කාන්තාවකගේ කෙස්කලඹ ගැලවී යාමේ සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය සොයමින් සිටි රූපලාවණ්‍යාගාරයේ හිමිකාරිය අ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38695 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25424 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 283 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 962 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 337 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site