IMG-LOGO

2024 ඔක්තෝබර් මස 18 වන සිකුරාදා


වැඩබලන අගවිනිසුරුට තව වැඩක්

ශ්‍රී ලංකා නීතී විද්‍යාලය සඳහා වසරකට බඳවා ගන්නා පිරිස කප්පාදු කර මෙම වසර සඳහා  සිසුන් 177 දෙනකු තෝරා ගැනීමට එරෙහිව  නීතී  විද්‍යාල පිවිසුම් විභාගයට  පෙනි සිටි ශිෂ්‍යකු අද (24) අලුත් කඩේ අධිකරණ භූමීයෙහි පිහිට නීතී  විද්‍යාලයයේ  වහලය මතට නැඟ විරෝධතාවක නිරත වී තිබේ.

කෙසේ වෙතත් මෙම  ස්ථානයට පැමිණ ඇති වැඩබලන අගවිනිසුරු ශිරාණි තිලකවර්ධන  මහත්මිය මෙම ශිෂ්‍යාගේ ගැටළු වලට විසඳුම් ලබා දීමට පොරොන්දු වී ඇති අතර ඉන්පසු  ඔහු වහලෙන් බැස ඇත.

නීතී විද්‍යාලයයේ සිදු වෙතියි කියන  අක්‍රමිකතාවන්ට  විරෝධය පළ  කිරීම සඳහා නීතී  විද්‍යාල ශිෂ්‍ය  කප්පාදුවට එරෙහි ව්‍යාපාරය අද කොටුව දුම්රිය ස්ථානය ඉදිරිපිටට රැස්වීමට උත්සාහ කළත් පොලිසිය ඊට ඉඩ නොදී මාර්ග බාධක දමා මාර්ග වසා දැමීය.

 

 

 



අදහස් (0)

වැඩබලන අගවිනිසුරුට තව වැඩක්

ටෝනි Monday, 24 February 2014 06:23 PM

මොනවා කෙරුවත් මොනවා නොකෙරුවත් උද්ඝෝෂණ නස් තියෙනවා.(නදී)

:       0       0

සත්‍යයා Monday, 24 February 2014 10:41 PM

ඉස්සර නම් වහලවල් වලට නැගල විරෝධය පළ කළේ තාත්තල. දැන් තමන්ගේ ප්‍රශ්න වෙනුවෙන් වහලවල් උඩට නගින්න පුතාලට වෙලා. (අ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අඟුණකොලපැළැස්ස බන්ධනාගාර වාට්ටුවේ බිත්තියක දුරකතන-සිම්පත්
2024 ඔක්තෝබර් මස 18 178 0

අගුණකොලපැලැස්ස බන්ධනාගාරයේ වාට්ටුවක බිත්තියක් මත තිබී ජංගම දුරකථන තුනක් සහ සිම්පතක් බන්ධනාගාර නිළධාරින් විසින් සොයාගනු ලැබූහ .


නිධන්හෑරූ 4 ක් කොටුවෙයි
2024 ඔක්තෝබර් මස 18 112 0

මහියංගණය දිවුලපැලැස්ස ප්‍රදේශයේ පුද්ගලික ඉඩමක නිදන් වස්තු ලබාගැනීමේ අරමුණින් කිනිම් කරමින් සිටි පුද්ගලයන් 4 දෙනෙක් ඒ සදහා යොදාගත් බැකෝ යන්ත්‍රියක්


චීන දුම්වැටි සමඟ චීන ජාතිකයා අල්ලයි
2024 ඔක්තෝබර් මස 18 239 0

කොල්ලුපිටිය සමගි මාවතේ චීන භාණ්ඩ අලෙවි සැලක තොග ගබඩාවේ සගවා තිබූ රුපියල් ලක්ෂ දහයක් පමණ වටිනා චීන දුම්වැටි දස දහසක තොගයක් අද (18) දින සිය භාරයට ගත් බව ශ්‍


මුහුදේ නාන්න ගිය තරුණයා ගිලී මරුට
2024 ඔක්තෝබර් මස 18 173 0

කළුතර උතුර කුඩාවස්කඩුව ප්‍රදේශයේ මුහුදේ විනෝදයට දිය නෑමට ගිය තරුණයෙකු මුහුදෙ ගිලි ජීවිතක්ෂයට පත්ව ඇතැයි පොලීසිය කියයි.


සාදයේ කතා බහ මරණයෙන් අවසන් වෙයි
2024 ඔක්තෝබර් මස 18 349 0

කෝවිල් අඩි ප්‍රදේශයේදී මිතුරන් පිරිසක් සමග එක්ව පැවැත්වූ සාදියකදී ඇති වූ බහින් බස්වීමත් දුරදිග යාමෙන් පහර කෑ පුද්ගලයෙකු ත්‍රිකුණාමලය රෝහලට ඇතුළත් ක


මීනගයා ඇතුළු දුම්රිය කීපයක් අවලංගුයි
2024 ඔක්තෝබර් මස 18 644 0

කොළඹ -මඩකලපුව දුම්රිය මාර්ගයේ මින්නේරිය හා හිගුරක්ගොඩ අතරදී අද (18) අලුයම ඉන්ධන දුම්රියකට වන අලි රංචුවක් ගැටී ඉන්ධන දුම්රිය පීලි පැනීම හේතුවෙන් මාර්ගයේ


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 625 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 497 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1557 5
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site