IMG-LOGO

2024 සැප්තැම්බර් මස 22 වන ඉරිදා


වැඩබලන අගවිනිසුරු ප්‍රියසාද් ඩෙප්

වැඩ බලන අගවිනිසුරු ලෙස ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ප්‍රියසාද් ඩෙප් මහතා අද (27) පස්වරුවේ ජනාධිපති නිල නිවසේ්දී ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඉදිරියේ දිවුරුම් දුන්නේය.
මහාධිකරණ විනිසුරු දේවිකා ද ලිවේරා තෙන්නකෝන් මහත්මිය අභියාචනාධිකරණ විනිසුරුවරියක ලෙස දිවුරුම් දීමද අද එහිදී සිදුවිය.
ජනාධිපති ලේකම් පී.බී.අබේකෝන් මහතාද එම අවස්ථාවට එක්ව සිටියේය.
Dep_20151027
ඡායාරූපය - ජනාධිපති මාධ්‍ය අංශය



අදහස් (0)

වැඩබලන අගවිනිසුරු ප්‍රියසාද් ඩෙප්

සුනිල් Wednesday, 28 October 2015 03:52 AM

එතකොට අර වැඩ ඉවර වෙලා ගෙදර යන ගමන් ඒ පැත්තේ ගිය උදවියට මොනවද උනේ? (ම)

:       0       0

ලසිත Wednesday, 28 October 2015 04:02 AM

මේ සියලු පත්වීම් වෙන්නේ ජ්‍යෙෂ්ඨවත්වය අනුව. ඉස්සර වගේ හිතවත්කම් අනුව නෙමෙයි. (ම)

:       0       0

ඉසුරන්දි Wednesday, 28 October 2015 04:21 AM

සුබ පතමි.(ම)

:       0       0

පද්මිණී Wednesday, 28 October 2015 04:43 AM

යහපාලනයක් වෙනුවෙන් ගනු ලබන සියලු උත්සාහයන්ට අපේ සුබ පැතුම් (බ)

:       0       0

ඩයස් Wednesday, 28 October 2015 05:35 AM

හිරගෙවල් වල ඇති විෂමාචාර සහ අපරාධ නැවැත්වීමට රජය ඉක්මන් පියවර ගතයුතුයි. දණ්ඩ නීති සංග්‍රහය තවත් වැඩිදියුණු කොට වැරදිකරුවන්ට දැඩි දඬුවම් දියයුතුයි. නඩු ඇසීමත් ඉක්මන් කළයුතුයි. ඕනෑම නඩුවක් අවුරුද්දක් ඇතුළත පසිඳලිය හැකි නම් ඉතා හොඳයි (නි)

:       0       0

මාලි Wednesday, 28 October 2015 06:10 AM

හොඳයි (බ)

:       0       0

අමල් Wednesday, 28 October 2015 07:44 AM

සුබපැතුම්.! (ර)

:       0       0

සිරිර Wednesday, 28 October 2015 07:49 AM

සියලු කටයුතු සාර්ථක වේවා.! (ර)

:       0       0

ටිරෝන් Tuesday, 27 October 2015 06:04 PM

සුබ පැතුම්! (නි)

:       0       0

ආනන්ද දොඩන්ගොඩ Wednesday, 28 October 2015 08:01 AM

මහින්දගේ රජය කාලයේ මෙන් නොව දෙන මෙම පත්වීම් ලැබෙන්නේ ජ්‍යෙෂ්ඨත්වය මත සහ සුදුසුකම අනුව පේනවා (බ)

:       0       0

නදීකා Wednesday, 28 October 2015 08:07 AM

අපේ සුබ පැතුම්! (නි)

:       0       0

රොහාන් Wednesday, 28 October 2015 08:59 AM

අධිකරණ ස්වාධීනත්වය දෝරේගලා ගලා යයි ...!! (බ)

:       0       0

රන්දික Wednesday, 28 October 2015 09:08 AM

මහින්ද යුගයේ නම් 900ක් විතර සිය පවුල රජ විය ඕකත් පවුලේ අයකුට ලැබෙනු නොඅනු මානයි ..? (බ)

:       0       0

චානක-ලොස් ඇන්ජලිස් Wednesday, 28 October 2015 03:09 AM

අධිකරණය තමන්ගේ බුදලය ලෙස අහවලා පාලනය නොකලා කියා කව්රු හෝ කියනවානම් අහවලා එහෙම පාලනය කළා කියා මට ඔප්පු කරන්න පුළුවන් ...කිසිම රජයේ තනතුරක් දරන්න නොහැකි ලෙසට උසාවි තහනම් නියෝගයක් ලද හිටපු මුදල් ලේකම්ව අයිමත් රජයේ එම තනතුරටම පත් කිරීමෙන්ම ඔප්පු කරන්න පුළුවන්....(ම)

:       0       0

එරංග Wednesday, 28 October 2015 03:26 AM

චානක මොනවා කියනවද මන්දා (නි)

:       0       0

රොහාන් Wednesday, 28 October 2015 10:00 AM

යු .ඒන් පි .රජයක නියම ස්වභාවය මෙන්න ජනතාවට ජයවේවා ..!! (බ)

:       0       0

සමීර Wednesday, 28 October 2015 03:38 AM

ඔබගේ කටයුතු සාර්ථක වේවා! (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඡන්දෙට එතරත් හරිම උණුසුම්
2024 සැප්තැම්බර් මස 22 3045 0

2024 ජනාධිපතිවරණයේ ප්‍රතිඵල බලා ගැනීමට දෙස් විදෙස් ශ්‍රී ලංකිකයෝ නොඉවසිල්ලෙන් බලා සිටිති.


වන්නියම සජිත්ට
2024 සැප්තැම්බර් මස 22 7 0


කැකිරාව අනුරට
2024 සැප්තැම්බර් මස 22 84 0


සේරුවිල සජිත්ට
2024 සැප්තැම්බර් මස 22 139 0


ත්‍රිකුණාමලය සජිත්ට
2024 සැප්තැම්බර් මස 22 156 0


බටහිර අනුරාධපුර අනුරට
2024 සැප්තැම්බර් මස 22 211 0


වැඩි දෙනා කියවූ පුවත්





ඩයනා ඕස්ට්‍රේලියාවේ උපදී
2024 සැප්තැම්බර් මස 04 14663 15

මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 61 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 228 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 123 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site