(ශාන්ත රත්නායක)
සහල් වැඩි මිලට අලෙවි කරන පිරිස් සොයා පාරිභෝගික අධිකාරිය සහ පොලිසිය එක්ව පිටකොටුව තොග වෙළෙඳහල් වැටලීමකදී වැඩිමිලට අලෙවි කළ සහල් කිලෝ 14000 ක් රජයේ පාලන මිල යටතේ සතොසට පවරා ගැනීම සිදු විය.
එයට කොළඹ දිසාපති ප්‍රදීප් යසරත්න , පාරිභෝගික කටයුතු අධිකාරියේ සභාපති විශ්‍රාමික මේජෙර් ජෙනේරාල් ශාන්ත දිසානායක පාරිභෝගික කටයුතු අධිකාරියේ කොළඹ දිසාව බාර මෙහෙයුම් ප්‍රදීප් කළුතරආරච්චි යන මහත්වරු සහභාගී වූහ.
මෙරට නිල සංචිත පසුගිය ඔක්තෝබර් මාසයේදී ඇමෙරිකානු ඩොලර් බිලියන 6.46 ක් දක්වා ඉහළ ගොස් ඇතැයි ෆිච් රේටින්ග්ස් සමාගම ප්‍රකාශ කළේය.
දිවයිනෙහි වැඩිම පාර්ලිමේන්තු මන්ත්‍රී සංඛ්‍යාව වන 19 දෙනෙකු ගම්පහ දිස්ත්‍රික්කයෙන් තෝරා පත්කර ගැනීම සඳහා පාර්ලිමේන්තු මැතිවරණයට ගම්පහ දිස්ත්‍රික්ක
දස වැනි පාර්ලිමේන්තුව ලබන 21 වැනිදා පෙරවරු 10.00 ට රැස්වීමට නියමිතය. මීට අදාළ ගැසට් නිවේදනය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් ඊයේ (12) නිකුත් කරනු ලැබී
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, හිටපු පළාත් සභා මන්ත්‍රීවරුන්, විවිධ දේශපාලන පක්ෂ නායකයින් හා දේශපාලන සංවිධාන වලට මෙන්ම රජයේ විධායක තනතුරු දැරූ නි
පොලිසිය ඇතුළු ත්‍රිවිධ හමුදා නිලධාරීන් අනූදහසක් දිවයිනපුරා පාර්ලිමේන්තු මැතිවරණය විශේෂ රාජකාරි සදහා යෙදවීමට නියමිත බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝ
කඨින පිංකම් හේතුවෙන් රත්නපුර මැතිවරණ කොට්ඨාසයේ ඡන්ද මධ්‍යස්ථාන අටක් වෙනත් ස්ථානවල ස්ථාපිත කළ බව රත්නපුර දිස්ත‍්‍රික් නියෝජ්‍ය මැතිවරණ කොමසාරිස් සු
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
වැඩිමිලට සහල් විකුණන්නන් සොයා මෙහෙයුම්
Sriland Tuesday, 07 September 2021 07:25 PM
වැඩිකරලා බොරුවට වැටලීම් කරනවා. මේ කාවද රවට්ටන්නේ...? තමන්ගේම සහෝදර දුප්පත් ජනතාව නේද? කෝ අපේ ආගම්වල තියෙන දේවල් පිළිපදිනවා...?
WCA Tuesday, 07 September 2021 08:59 PM
වටලන්න දගලන්න දෙයක් නැනේ මහත්තයෝ ඔයාලගේ හාමිනේල ඔයාල කියන පාලන මිලට බඩු ගන්න පුළුවන් කඩ ටික කිව්වනම් ඉවරයිනේ නැත්නම් ඔයාල හැමදාම පිටකොටුවෙන් ගෙදරට යනකොට බඩුටික අරන් යන්න බොරුවට සංදර්ශන විතරයි ටිකකාලෙකට. දැන් 100000, මිලියනයක් දඩේ කියාගෙන තව නාඩගමක් යනවා.
ganegoda Tuesday, 07 September 2021 09:04 PM
ඔය මොනවා කෙරුවත් පාලන මිලට ගන්න සහල් නැති වුනත් අල්ලපු හොරෙකුත් නැහැ.
Lion Wednesday, 08 September 2021 10:06 AM
කරන්නෙම බොරු, කියන්නෙම බොරු