IMG-LOGO

2024 ඔක්තෝබර් මස 11 වන සිකුරාදා


වැඩිමල් සොහොයුරු බාල සොහොයුරු මරලා

(බිමල් ශ්‍යාමන් ජයසිංහ )

වැඩිමහල් සහෝදරයා විසින් බාල  සහෝදරයාට පිහියකින් ඇන ඝාතනය කර ඇතැයි කිරුලපන පොලීසිය කියයි.

සිද්ධියෙන් ඝාතනයට ලක්ව ඇත්තේ කිරුළපන හයිලෙවල් පාර පදිංචිව සිටි ආර් ඒ අමිල සඳරුවන් නැමැති 29 හැවිරිදි එක්දරු පියෙකි.

32 හැවිරිදි  සැකකාර සහෝදරයා ඝාතනයට යොදාගත් පිහියත් සමග පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත.

ඝාතනයට ලක්වූ පුද්ගලයා තදින්  අයිස් හා හොරයින්  මත්ද්‍රව්‍ය පානයට ඇබ්බැහි ව සිටින අතර ඊයේ (15) ඔහු මවගෙන් මුදල් ඉල්ලා කරදර කිරීම හේතුවෙන් ඇති වූ බහින් බස් වීමකින් අනතුරුව  සැකකාර සහෝදරයා විසින් එලවලු කපන පිහියකින් පපු ප්‍රදේශයට පිහියෙන් ඇන තිබූ බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත.



අදහස් (2)

වැඩිමල් සොහොයුරු බාල සොහොයුරු මරලා

Mohan Mangala Monday, 16 October 2023 05:45 PM

බලන්න මත ද්‍රව්‍ය කරපු විනාශයක් ,මල්ලි මැරුණා ,අයියා හිරේ.පවුලේ අය සැමදා දුකෙන් .මත ද්‍රව්‍ය ජාවාරම කරන තිරිසනුන් විනාශ කරන නායකයෙක් ඉන්නවානම් ඔහොම වෙන්නේ නෑ

:       0       0

සකල ගුරු Tuesday, 17 October 2023 08:11 AM

මෙහෙම ඒවාට දඬුවම් කරන්න ඕන කුඩු ජාවාරම් කාරයින්ට සහ ඔවුන්ට සහාය දක්වන දේශපාලුවන්ට තමයි දේශපාලුවන්ට, කුඩ්ඩන්ට සහාය නොදෙනවා නම් මෙහෙම අපරාධ වෙන්නේ නැහැ. දිස්ත්‍රික් මැතිවරණ ක්‍රමයේ අනුපාත ක්‍රමය මත කුඩ්ඩන්ට, මිනීමරුවන්ට, කසිප්පු කාරයින්ට, හොරුන්ට, අපරාධ කාරයින්ට පාර්ලිමේන්තුවට එන්න අවස්ථාව ලැබෙනවා... එම ක්‍රමය අහෝසි කරන්න ඕනෑ...

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අපේක්ෂකයින්ගේ නම් හෙට ලංකාදීපයේ
2024 ඔක්තෝබර් මස 11 1451 0

2024 ඉදිරි මහ මැතිවරණයට ඉදිරිපත්වන සියලු අපේක්ෂකයන්ගේ නම් හෙට (12) ලංකාදීප පුවත්පතේ පළ කෙරේ .


කොළඹට කණ්ඩායම් 50ක් පොරපිටිය
2024 ඔක්තෝබර් මස 11 9 0

මෙවර මහ මැතිවරණයට නාම යෝජනා භාර දුන් එක් පක්ෂයක සහ ස්වාධීන කණ්ඩායම් තුනක ද නාම යෝජනා ප්‍රතික්ෂේප වූ බව කොළඹ තේරීම් බාර නිලධාරී ප්‍රසන්න ගීගනගේ මහතා කො


දිගාමඩුල්ලට කණ්ඩායම් 64ක්
2024 ඔක්තෝබර් මස 11 32 0

2024 පාර්ලිමේන්තු මැතිවරණය සදහා දිගාමඩුල්ල දිස්ත්‍රික්කය වෙනුවෙන් පිලිගත් දේශපාලන පක්ෂ 22 ක් සහ ස්වාධීන කණ්ඩායම් 50 ක් නාම යෝජනා ඉදිරිපත් කළ බව දිගාමඩුල්


අම්මයි - පුතයි දුම්රියට බිලි
2024 ඔක්තෝබර් මස 11 221 0

චීනවරාය මිට්සුයි හන්දිය ආසන්න ප්‍රදේශයේදී මවක් සහ ඇගේ පුතා අද (11) පස්වරුවේ දුම්රියේ ගැටී එම ස්ථානයේදීම මියගිය බව පොලිසිය කියයි.


හිටපු මැති ඇමතිවරු තවත් 17ක් මැතිවරණයට නෑ
2024 ඔක්තෝබර් මස 11 399 0

හිටපු මැති ඇමතිවරුන් තවත් 17 ක් ඉදිරි මහ මැතිවරණයට තරඟ නොකිරීමට තීරණය කර ඇත.


ජාජබ ජාතික ලයිස්තුව
2024 ඔක්තෝබර් මස 11 395 0

2024 මහ මැතිවරණය ජාතික ජන බලවේගයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර අපේක්ෂකයන් අද දින ප්‍රසිද්ධියට පත් කර ඇත. එම පිරිස පහතින් දැක්වේ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39959 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25929 13


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 214 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 402 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1293 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site