IMG-LOGO

2024 සැප්තැම්බර් මස 21 වන සෙනසුරාදා


‘වැඩිම විශ්‍රාමික පිරිසක් රැකබලා ගන්නා රට ලංකාවයි‘

ලෝකයේ වැඩිපුරම රාජ්‍ය සේවකයින් පිරිසක් සහ රටේ ජනතාවට සාපේක්ෂව විශාලම හමුදාව සිටින එකම රට ශ්‍රී ලංකාව බවත් එබැවින් අති විශාල විශ්‍රාමිකයින් පිරිසක් රැක බලා ගන්නා රජය මෙරට රජය බවත් ජාතික විශ්‍රාම දිනය සැමරීමේ ජාතික උත්සවයේ ප්‍රධාන ආරාධිතයා ලෙස එක්වෙමින් කතානායක කරු ජයසූරිය මහතා කොළඹ පදනම් ආයතනයේදී අද (8) පැවසීය.

විශ්‍රාම වැටුප් ‘ඊසිකෑෂ්‘ ක්‍රමය හරහා ලබාගත හැකි නව ක්‍රමයක්ද මෙහිදී හඳුන්වා දෙනු ලැබිණි.

නියෝජ්‍ය විදේශ ඇමැති ආචාර්ය හර්ෂ ද සිල්වා, රාජ්‍ය පරිපාලන හා කළමනාකරණ ඇමැති රංජිත් සියඹලාපිටිය ඇතුළු පිරිසක්ද එම අවස්ථාවට එක්ව සිටියහ.

pension_2015108 pension_2015108--2 pension_2015108--3 pension_2015108--4

 



අදහස් (0)

‘වැඩිම විශ්‍රාමික පිරිසක් රැකබලා ගන්නා රට ලංකාවයි‘

ලලිත් Thursday, 08 October 2015 11:21 AM

මොකක්ද ඒ බලාගන්නවා කියන කතාවේ තේරුම? හරියට පින් පඩියක් දෙනවා වගේනේ? විශ්‍රාමිකයෝ රජයේ සේවයේ සේදී සිටිද්දී ඔවුන්ගේ මාසික පඩිපතෙන් විශ්‍රාම වැටුප් දායක මුදල් කපා ගන්නවා. ඒ අනුව එම විශ්‍රාම වැටුප ඔවුනට ඇති හිමි කමක්. එම විශ්‍රාම වැටුප කපාගන්න මුදලට වැඩ වැඩි වුනත් එම විශ්‍රාම වැටුප් පහසුකමත් සලකා බලා තමයි රජයේ සේවක වැටුප පැකේජයක් ලෙස තීරණය කරන්නේ. නැතිනම් පුද්ගලික අංශයේ වැටුපට වඩා අඩු වැටුපක් තමයි ඒ හා සමාන රජයේ සේවකයකුට ලැබෙන්නේ. ඇමති තුමා ඔබතුමා කොපමණ හොඳ වුනත් එහෙම බලාගන්නවා වගේ වචන කියල සැහැල්ලුවට පත් කරනවට නම් විරුද්ධයි. රජය ඒ අයට හිමි වැටුප දෙනවා, ඒ අය එම වැටුපෙන් තමන්ගේ එදිනෙදා වැඩ බලාගන්නවා. අනික සේවය කරන කාලයේ මුදලේ අගය සහ ජිවන වියදම අනුව තමයි වැටුප තීරණය වෙන්නේ. ජිවන වියදම ඉහල යාමත් මුදලේ අගය පහල බැසීමත් රජයේ වැරදි ආර්ථික ප්‍රතිපත්ති නිසා වෙනවා මිසක් විශ්‍රාමිකයින්ගේ වරදින් වන දෙයක් නොවෙයි. එනිසා කාලීනව විශ්‍රාම වැටුප පවතින ජිවන වියදමට ගැලපීම, විශ්‍රාමිකයන්ට වැටුප් වැඩිවීමක් ලෙස පෙන්වා, බලාගන්නවා කියා දෙකේ කොලේට නම් දාන්න එපා. අර ප්‍රසන්න කිවුව වගේ මුළුමහත් රටවැසියන් අවුරුදු කිහිපයක් රටේ සල්ලි කාබාසිනියා කළ දේශපාලකයින්ට පින් පඩි දී බලාගන්නවා කීවටනම් වරදක් නැහැ. (බ)

:       0       0

අජිත් කරුණාරත්න Saturday, 10 October 2015 04:52 AM

රුපවති නංගියෝ, විශ්‍රාම වැටුපටත් මොනවා හරි කරයිද මන්දා.? (ර)

:       0       0

සිසිර Thursday, 08 October 2015 11:52 AM

මේක කාලගුණ සැලකීමක්. ජිවිතයේ සෑදෑසමය ගෙවන්න උදව්වක්. (ර)

:       0       0

මහින්ද Thursday, 08 October 2015 12:26 PM

ලලිත් මහතාගේ විග්‍රහය අගය කරමි හා අනුමත කරමි. (ර)

:       0       0

දීන් Thursday, 08 October 2015 01:03 PM

එතකොට මැති ඇමති මන්ත්‍රී කට්ටියට අවරුදු පහෙන් විශ්‍රාම පඩි (පින් පඩි )ගෙවන එක කතා කරන්න කව්රුත් නැද්ද අවරුදු 55 වැඩ කරලා ගන්න එකද දැන් අමාරුව (බ)

:       0       0

ඉනෝකා Thursday, 08 October 2015 01:12 PM

විශ්‍රාමිකයා හොඳට බලාගන්නේ බටහිර රටවලුයි.(හේ)

:       0       0

සිරි Thursday, 08 October 2015 03:04 PM

හෙට අනිත්දට කියාවිද දන්නේ නෑ විශ්‍රාමිකයන්ටත් එකවර ගන්න පැකේජයක් ලබා දෙන්නම් කියා. (ර)

:       0       0

ප්‍රසන්න Thursday, 08 October 2015 09:04 AM

රජයේ සේවකයෝ අවරුදු 55 සේවය කරලා තම විශ්‍රාම පඩිය ගන්නේ නමුත් මැති ඇමතිලා?(ම)

:       0       0

නලක් Thursday, 08 October 2015 09:32 AM

විශාල ම හමුදාව හදන්න වුණේ මොකද කියල අමතක වෙලා වගේ . (ම)

:       0       0

රූපවතී Friday, 09 October 2015 06:45 PM

ලෝකයේ විශාලම පාර්ලිමේන්තුව නඩත්තුකරන මහජනතාව ඉන්නේත් ලංකාවේ කියලා බෙරිහන්දීලා මම කියනවා දේශපාලකයන්ට. (නි)

:       0       0

කමල් ගමගේ Thursday, 08 October 2015 04:12 PM

ජනාධිපති ගේ සිට කුඩාම පියන් දක්වා ඉතාම අරපිරිමැස්මෙන් වියදම්කර එම ඉතිරිවන මුදල්වලින් ජනතාව බලා නොගතහොත් ලංකාව විනාස වේ දැන්වත් ඇස් අරින්න පාලයකයනි (බ)

:       0       0

දුමින්ද Thursday, 08 October 2015 10:37 AM

හොඳ හොඳ සෙල්ලම් එලෙවෙන ජාමෙට ...........(ම).

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ගලපිටමඩින් ඡන්ද නීති කැඩූ අයෙක් අල්ලයි
2024 සැප්තැම්බර් මස 21 16 0

ගලපිටමඩ පොලිස් බල ප්‍රදේශයට අයත් ඡන්ද මධ්‍යස්ථානයක් ආසන්නයේ නීති විරෝධී ප්‍රචාරක අත් පත්‍රිකා ප්‍රමාණයක් බෙදු පුද්ගලයෙකු අද (21) අත්අඩංගුවට ගත් බව ගලප


ඡන්දය ප්‍රකාශ කිරීම අවසන්
2024 සැප්තැම්බර් මස 21 1023 0

2024 ජනාධිපතිවරණයේ ඡන්ද ප්‍රකාශ කිරීම මීට සුළු වේලාවකට පෙර අවසන් විය. දිවයින පුරා පැවැති ඡන්ද ඉතා සාමකාමීව සිදු වූ බව ඡන්ද නිරීක්ෂකයෝ පවසති. මුල්ම ඡන්ද ප්


නීතිඥවරියගේ ඝාතකයා ගඟට පනිද්දී මාට්ටු
2024 සැප්තැම්බර් මස 21 1699 0

නුගේගොඩ, ගංගොඩවිල, පැඟිරිවත්ත පාරේ පදිංචිව සිටී නීතිඥවරියකගේ ගෙල කපා ඝාතනය කළ බව කියන පුද්ගලයෙකු බෙන්තර ගඟට පැනීමට සූදානම් වීමේදී අද පස්වරුවේ අත්අඩං


ගාල්ලේ සියයට 61 යි
2024 සැප්තැම්බර් මස 21 734 0

ගාල්ල දිස්ත්‍රික්කයේ, රත්ගම ආසනයේ, රත්ගම සිරිසුමන විද්‍යාලයේ පිහිටුවා ඇති ඡන්ද මධ්‍යස්ථානය වෙත ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා පැමිණි ඡන්ද දායකයින් පිරිසක


පුත්තලමේ සියයට 57 යි
2024 සැප්තැම්බර් මස 21 184 0

පුත්තලම දිස්ත්‍රික්ක් සවස දෙක වන විට ජන්ද භාවිතා කිරීමේ ප්‍රතිශතය සියයට 57 ක් වු බව පුත්තලම දිස්ත්‍රික් ලේකම් එච්.එම්.එස්.පි.හේරත් මහතා පවසයි.


මාතර සියයට 64යි
2024 සැප්තැම්බර් මස 21 519 0

ජනාධිපතිවරණයේ මාතර දිස්ත්‍රික්කයේ ඡන්දදායකයින්ගෙන් සියයට 64.14 ක් අද (21) සවස 2.00 වන විට ඡන්දය ප්‍රකාශ කර ඇති බව මාතර දිස්ත්‍රික් තේරිම් භාර නිලධාරී ගනේෂ අමර


වැඩි දෙනා කියවූ පුවත්





ඩයනා ඕස්ට්‍රේලියාවේ උපදී
2024 සැප්තැම්බර් මස 04 14591 15

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 187 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 103 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී! 2024 සැප්තැම්බර් මස 13 146 0
Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී!

(2024 සැප්තැම්බර් 09) ලොව විශාලතම Luxury Ayurveda Wellness Brand වන Spa Ceylon, අන්තර්ජාතික සම්මාන උළෙලක් වන 2024 Global Green Beauty Awards හිදී ජාත්‍යන්තර වශයෙන් ලොව ඉදිරියෙන්ම සිටින රූපලාවන්‍ය සන්න

Our Group Site