IMG-LOGO

2024 සැප්තැම්බර් මස 24 වන අඟහරුවාදා


වීඩීයෝව සමෘද්ධි නියාමක අල්ලයි

වාහන ලීසිං හා රන්බඩු උකස් ආයතනකයක ගම්පහ ශාඛාවේ සිදු‍වූ රුපියල් එක්කෝටි අසූ පන් ලක්ෂයක රන්බඩු හා මුදල් කොල්ලයට සැකපිට නෙළුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයයේ සමෘද්ධි නියාමකයකු බව කියන පුද්ගලයකු සැකපිට අත්අඩංගුවට ගත් බවත් එම අයතනයේ ආරක්ෂක කැමරා පින්තූරවල සිටින පුද්ගලයකු ලෙස ඔහු හඳුනානාගත් බවත් ගම්පහ පොලීසිය  කියයි.

ගම්පහ කොට්ඨාස භාර පොලිස් අධිකාරී විජිත ඩී කොමසාරු මහතාට අද (23) උදේ පානදුරේ පුද්ගලයකුගෙන් ලැබුණු දුරකතන ඇමතුමක් අනුව මේ වැටලීම සිදු විය.

පොලිසිය දුටු විගස ඔහු බියට පත්වූ ස්වරූපයක් පෙන්වා ඇත.

ගම්පහ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ආර් ඩබ්ලිව් එම් ඒ එස් රාජකරුණා මහතා  ඇතුළු පිරිසක් සහ බස්නාහිර උතුර අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් පිරිසක් නෙළුව පොලිසියට ගියහ..

පසුගිය බදාදා (21) දහවල් 1.30 ට පමණ මේ කොල්ලය සිදු විය.

 සේප්පු දෙකකින් රුපියල් එක්කෝටි හැට අට ලක්ෂ අසූ දහස් හයසියයක රන් බඩු පැකට් 186 ක් සහ රුපියල් එකොලොස් ලක්ෂ හැත්තෑ නව දහස් අටසියයක් රැගෙන ගොස් තිබිණි.

විනාඩි අටකකදී මේ කොල්ලය සිදු වී ඇත.



අදහස් (0)

වීඩීයෝව සමෘද්ධි නියාමක අල්ලයි

නිශාන්ත Saturday, 24 August 2013 08:44 AM

ප්‍රසන්න, ඔබට වැරදිලා. (නි)

:       0       0

සෙනෙවිරත්න Friday, 23 August 2013 07:31 PM

බලන්නකෝ යන ලස්සන සාප්පු ගිහිල්ල වගේ. දැඩි දඩුවම් දෙන්න ඕනේ. (දී)

:       0       0

විජේ Saturday, 24 August 2013 09:06 AM

උගත් නීතිඥ මහත්වරුනේ මෙහෙම අපරාද කාරයෝ බේරගන්න නම් ඉදිරිපත් වෙන්න එපා. මේවගේ අය මේ රටට විතරක් නෙවෙයි මුළු ලෝකෙටම සාපයක්.(නදී)

:       0       0

සෑම් Saturday, 24 August 2013 09:07 AM

නිල් පාට ටී ෂර්ට් එක ඇඳලා ඉන්න කෙනා සපත්තු දාල ඉන්නේ හරියට ගමයා කොළොඹ ගිහිල්ල වගේ. මෙයා අදද කොහෙද ඉස්සෙල්ලම සපත්තු දාල තියන්නේ.(නදී)

:       0       0

නිශාර්ඩ් ප්‍රීනා Saturday, 24 August 2013 09:10 AM

මන්ත්‍රීවරුන්ගෙන් සහ ඇමතිවරුන්ගෙන් කාරුණිකව ඉල්ලීමක් කරන්න තියෙනවා. කරුණාකර මන් කොල්ල කෑම සම්බන්දව කරන පරීක්ෂනවලට බාධා කරන්න එපා, මොකද ඔහොම වෙලා වල්වල මෙයට සම්බන්ද අය ඔබලාගේ නෑදෑයෝ, සහෝදරයෝ එහෙමත් නැතිනම් ආධාරකරුවෝ.(නදී)

:       0       0

බන්දුල පෙරේරා. Friday, 23 August 2013 07:42 PM

මේ වගේ සොරකමක් සැලසුම් කරන්න බුද්ධියක් තිබුණු අයට මේ වගේ ආයතනයක ආරක්‍ෂිත කැමරා පද්දතියක් තියෙන බව නොදැන ඉන්න නම් හේතුවක් නැහැ..එ වගේම මේ විදියට තමන්ගේ මුණු ප්‍රසිද්ද කරගෙන මේ වගේ සොරකමක් කරයි කියලත් හිතන්න බැහැ..මෙතන වෙන මොකක්දෝ සිදුවීමක් තියෙනවා වටහ ගන්න බැරි.(දී)

:       0       0

සංජීව Saturday, 24 August 2013 09:15 AM

තව ටිකකින් එක්කෙනෙක් මේකේ ලියයි මේකේ තුන්වෙනි පාර්ශවයේ වැඩක් රජය අපහසු තාවයට පත් අකරන්න කරපු වැඩක් කියලා. (නදී)

:       0       0

නිශාන්ත Friday, 23 August 2013 07:44 PM

කම්බ හොරුනම් වෙන්න බෑ හා හා පුර කියල හොරකමක් කරන්න හැදුවම වෙන්න ඇති එකනේ කිව්වත් වගේ වගේ ෂොපින් ගිහිල්ල වගේ යන්නේ මෝඩකමට බෙහෙත් නැ නේ කරන කලට පව් මිහිරිය මී සේ විදින කලට දුක් දැඩිවෙයි ගිනිසේ කියල ලෝවැඩ සගරාවේ කවිය අද මතක් වෙනවා ඇති ඉස්කෝලේ ගියාට පස්සේ ප්‍රථම වතාවට මගේ රටට දළදා හිමි සරණයි (දී)

:       0       0

අමිල - බලන්ගොඩ Saturday, 24 August 2013 09:18 AM

බන්දුල පෙරේරා , ඔය හැමදාම අදහස් දාන්නේ මොලේ උඩ ඉඳගෙන. හිටගෙන කී බෝඩ් එක පාවිච්චි කරලා බලන්න. සමහර විට මේක අදිරාජ්‍යවාදී කුමන්ත්‍රණයක් වෙන්න ඇති. විජාතික බලවේගය කියන එකත් පාවිච්චි කරන්න පුළුවන්. නැත්නම් ඔයාගේ දේශපාලන මතවාදයේ හැටියට "දේශද්‍රෝභී " වැඩක්. (නදී)

:       0       0

විජේ Saturday, 24 August 2013 09:29 AM

මේ අර මන්කොල්ලෙට බලෙන් අරගෙන ගියා කියාපු කෙනාද. පව් කුක්කු පැටියා.(නදී)

:       0       0

සුදත් ශ්‍රී Friday, 23 August 2013 08:02 PM

මිනිස් මොළයේ සුපිරි බව තීරණය වන්නේ ක්‍රියාවේ ඇති යහපත් අරමුණ අනුවයි.(නදී)

:       0       0

ඩී.උපුල් Friday, 23 August 2013 08:06 PM

කැමරාව නොතිබුනානම් වාස් මහත්තය අදටත් රජෙක් තමයි.(නදී)

:       0       0

බීස් Saturday, 24 August 2013 09:40 AM

ලංකාවේ අශ්චර්‍යය.(නදී)

:       0       0

සනී Friday, 23 August 2013 08:19 PM

සංවර්දනයේ ප්‍රතිලාභ සීමිත පිරිසක් පමණක් බුක්ති විදින අතර අදායම් බෙදීයාමේ විෂමතාවය පවතින තාක් කල් මෙවැනි අපරාධ අකණ්ඩව සිදුවෙනු ඇත.(නදී)

:       0       0

අමිල කටුනායක Sunday, 25 August 2013 10:23 AM

අලුත්ම කැමරා දකින්න අපේ ඇස් පින්කරලා නැහැ (දී)

:       0       0

අනුර - නාවලපිටිය Friday, 23 August 2013 08:24 PM

මේ අය පොඩි බබාලනේමේවගේ වැඩ දන්නේ නැතුව කරන්නේ දෙන්න උපරිම දඩුවම් (දී)

:       0       0

දිලිනි Saturday, 24 August 2013 10:01 AM

බන්දුල මහත්තයෝ ,දැන්වත් තේරෙන්වද රටේ තත්ත්වේ. මේ එක සිද්දියක් පමණයි. ඔබතුමා දන්නා අඳුනන ලොක්කන්ට කියන්ඩ රටේ නීතිය වල වැරදි ඇති බව. පිල්යම් නොයෙදුවොත් අපිටමයි හොඳ නැත්තේ.(අ)

:       0       0

අශාන් Saturday, 24 August 2013 10:09 AM

සමුර්දි නියාමකයෙක් නම් කාගේ හරි හෙන්චයියෙක් වෙන්න ඇති. කේස් එක වැඩි දුරක් යන එකක් නැහැ.(නදී)

:       0       0

කෝලිත Sunday, 25 August 2013 10:45 AM

රටේ හැම තැනම හොරකම.

:       0       0

ලංකා Saturday, 24 August 2013 10:29 AM

රටට ආදරේ යහපත් වටපිටාවක් තියෙන ආරක්‍ෂිත සමාජයක අපේ දරුවෝ ජීවත් වෙනවා දක්කින්න කැමතිනම් ඔත්තුවකට දෙන ලක්ෂ 10 ගැන හිත්තන්න එපා තමන්ගේ මොබිලේ වලින් කතා කරන්න එපා ෆොනේ බූත් අකකින් 911 වලට අරගෙන විස්තර කියන්න (අ) කතරග දෙවි පිහිටි

:       0       0

සෙනෙහස් Friday, 23 August 2013 09:34 PM

හරිම විහිළුවක් (දී)

:       0       0

අසංග Saturday, 24 August 2013 11:00 AM

අනේ දැන් මේ හොර කල්ලියගේ පින්තුර ගෙවල් වල අනිත් අයට පේනවනේ ඒ නිසා මේ හොරුන්ව කිසි විටෙක නිදොස් කරන්න එපා. වහාම පොලිසියට දැනුම් දෙන්න.මෙවැනි අයට කිසිම නිදහසක් දෙන්න නරකයි.(නදී)

:       0       0

රුමන්ත Friday, 23 August 2013 09:49 PM

අර රෙදි සාප්පුවේදී ගහන කොට කැමරා කැඩිලද ?(දී)

:       0       0

නිලක්ෂි Saturday, 24 August 2013 11:24 AM

සමෘද්ධි මහත්තයා බදාදා වැඩට ගිහින් නැ වගේ,බය වෙන්න දෙයක් නැතුව ඇති.(නදී)

:       0       0

චන්දි Saturday, 24 August 2013 11:24 AM

මමත් මේක හිටගෙන ලියන්නේ !!මෙච්චර ලස්සනට හොරු ඇල්ලුවත් ..? මේ හොරකම කළා කියලා ඔප්පු උනත්..?හොරු වරද පිළිගත්තත් ... මුන්ට දඩුවමක් දේවිද කියලනම් මට සැකයි !! සීරියස් අහන්නේ ..,දැන් මේ හොරාට ඊ ලගට ගන්න පියවර මොකක්ද ...? දෙන දඩුවම මොකක්ද..?(නදී)

:       0       0

මන්ජා Saturday, 24 August 2013 07:49 PM

බඩුම තමයි කාලා වරෙල්ල බඩ පිරෙන්න ජිවිත කාලෙටම.(නදී)

:       0       0

ජූඩ් Saturday, 24 August 2013 12:08 PM

මේ වගේ කැමරා විස්තර පෙන්නන්න එපා. එතකොට ඊලගට ඉස්සෙල්ලම මේවට වෙඩි තියලා දානවා. එතකොට මොනවත් බලා ගන්න බැරුව යනවා. අපේ කට්ටිය පොඩ්ඩක් මොලේ කල්පනා කරලා වැඩ කලොත් හොදයි.(නදී)

:       0       0

එමන් Friday, 23 August 2013 11:27 PM

ලංකාවේ අද තියෙන ආර්ථික අමාරු කම් නිසා තමයි හොරු බෝවෙන්නේ.(නදී)

:       0       0

ප්‍රධානි Saturday, 24 August 2013 12:22 PM

මේ වගේ කට්ටියට නේ රස්සාවල් දීල තියන්නේ. පව් කාරයෝ. (දී)

:       0       0

බංඩාර Saturday, 24 August 2013 12:42 PM

තාක්ෂණයේ පිහිට කොතරම් වටිනවද සමහර විට මෙයට ප්‍රාදෙසිය මට්ටමෙන් හෝ දේශපාලනයත් සම්බන්දතාවයත් ඇති.(නදී)

:       0       0

දනුෂ්ක​ Saturday, 24 August 2013 12:52 PM

අනේ බන්දුල​..... මේක නම් ඔයා කියන විදියට විදෙස් බලවේගයක් තමයි. මට නම් තේරෙන්නේ නැහැ, ආණ්ඩුවට කඩේ ගියාම මොනවද ලැබෙන්නේ කියලා. අර රතුපස්වල අහිංසකයෝ මැරුවමත් හොදයි කියපු කෙනෙක්නේ ඔයා නේද​අනේ මෙහෙමත් මිනිස්සු.(නදී)

:       0       0

ලලන්. Saturday, 24 August 2013 12:57 PM

මේ හොරුන් වෙනුවෙන් කතාකරන නිතිය දන්නා මහත්වරුත් ඉන්නවා නේද?(නදී)

:       0       0

අමිතා Saturday, 24 August 2013 01:12 PM

අනේ මේ වගේ මොලයක් නැති එවුන්. අපරාධකාරයින් හිතගෙන ඉන්නෙ තමන්ට බේරිලා ඉන්න පුළුවන් කියලා. මුන්ට වැරදුනේ එතනයි. මොන අපරාධය කලත් පොලිසියෙන් බේරෙන්න බැහැ නේද?(නදී)

:       0       0

චමින්ද Saturday, 24 August 2013 01:18 PM

මේ කම්බ හොරෙක්..මොකද ෆිනෑන්ස් සමාගම් කියන්නේත් නීත්‍යානුකූල වෘත්තීය හොරුනේ.(නදී)

:       0       0

රොෂාන් සංජීව Saturday, 24 August 2013 12:52 AM

සමුර්ධි නියාමක කෙනෙක් නම් ඉහලම දඬුවම "ගස් බඳිමු එයාව"...(නදී)

:       0       0

රොහාන් Saturday, 24 August 2013 10:49 PM

අද රටේ නීතියක් නැහැ. ඒක ආගාධයට ගිහින්. (නි)

:       0       0

පිටිගල Saturday, 24 August 2013 01:07 AM

කොහොම උනත් අපේ පොලිසිය දක්ෂයි. හොරුත් ඉන්නවා ඔය අතරේ.(නදී)

:       0       0

දාසා Saturday, 24 August 2013 01:25 AM

අනේ මෝඩ හොරු.2.50 හරක්.(නදී)

:       0       0

චන්දි Saturday, 24 August 2013 02:07 PM

මේ ගැන ,අපේ රුපවති අක්ක ..,සරත් ..,හේරත් යන හිතවතුන්ගේ අදහස් දැනගැනීමට බලා ඉදිමි.(නදී)

:       0       0

ඉන්දික භාරත Sunday, 25 August 2013 01:36 PM

මේ වගේ අයට සමාවක් දුන්නොත් තව තව හොරකම් වැඩි වෙයි.(නදී)

:       0       0

සීජී Saturday, 24 August 2013 02:17 PM

හොරු ගැනත් අහල තියනවා මේ වගේ මෝඩ යක්කු ගැන අහල නෑ.(නදී)

:       0       0

පියල් Saturday, 24 August 2013 02:19 PM

මෙහෙම දාන්න එපා. හොරුන්ට වැඩිය පොලිසිය එක ස්ටෙප් එකක් ඉදිරියෙන් ඉන්න ඕනේ.(නදී)

:       0       0

රජික් Saturday, 24 August 2013 02:28 PM

මොන අපරාධය කලත් පොලිසියෙන් බේරෙන්න බැහැ. පොලිසිය ඉක්මනටම මේ ඔක්කොම අල්ලනවා බොරුද බලන්න. සමුර්දි නියාමකය නම් කාගේ හරි යන හෙන්චයියෙක් හෝ ත්‍රී විල් කාරයෙක් වෙන්න ඇති. ඉගෙන ගත්තේ නැති මෝඩයෙක් මේ වගේ වැඩක් ක‍රන්නේ නැහැ නැත්නම්. නිසි දඩුවම් දෙන්න ගරු අධිකරනයේ මාර්ගයෙන්. (නදී)

:       0       0

පිටබැද්දර ජයා Friday, 23 August 2013 06:19 PM

සුපිරි මොළයක් මොනවා වුනත් ! (නි)

:       0       0

පද්මිණි Saturday, 24 August 2013 02:59 PM

මේ වගේ හොරු ඉන්න අපේ ලංකාව ගැන ආඩම්බරයි (නි)

:       0       0

සෙලනිකස් Friday, 23 August 2013 06:27 PM

පිටබැද්දර ජයා, සුපිරි නිසාද කැමරා තිබෙන තැනක මෙහෙම හොරකම් කළේ? (නි)

:       0       0

ධම්ම Saturday, 24 August 2013 03:07 PM

මගේ සල්ලි ටික මල්ලක දාගෙන ඔහුගේ වගේ යනවා. (නි)

:       0       0

චන්ද්‍ර වීරසින්ග්හේ Sunday, 25 August 2013 03:49 AM

ජූඩ් මොකද හොරුන්ට උපදෙස් දෙන්නේ, කැමරා පද්ධතියට වෙඩි තියන්න කියලා? ඔන්න ඊ ළඟ සැරේ කැමරා වලට හොරු වෙඩි තිබ්බොත් ජූඩ්වත් අල්ලන්න.සොරකමකට උපදෙස් දීම මත. (නි)

:       0       0

පියල් Saturday, 24 August 2013 03:08 PM

මිනිස්සු මේ තරම් මෝඩද

:       0       0

ප්‍රසන්න Friday, 23 August 2013 06:30 PM

අපරාධකාරයන්ට කවදාවත් නිදහසේ ඉන්න ලැබෙන්නේ නැහැ. බොහොමයක් අපරාධකාරයෝ නීතියට අහුවෙනවා කවදා හරි. අහිංසක මිනිස්සුන්ගේ රන්බඩු නේද මේ කොල්ල කන්නේ. නිතිය හරියටම ක්‍රියාත්මක කරන්න. මේවා අල්ලන එක අපේ ආරක්ෂක අංශ වලට සුළු දෙයක්. (නි)

:       0       0

ප්‍රදීපා. Saturday, 24 August 2013 03:34 AM

මෙය බැලීමේදී ලංකාවේ සමහරුන් සල්ලි නිසා කරන පහත් වැඩගැන මහා කලකිරීමක් ඇතිවෙනවා. ලංකාවේ කොටසක් සල්ලි සූරාකන අතර කොටසක් කොල්ලකමින් ජීවත්වේ. අනික් මිනිස්සු සාධාරණව ජීවත්වෙති. මරණින් මතු සුගතියට යන්නේ කුමන කණ්ඩායමද කියා සිතාගත හැකියි. මේ කොල්ලයේදී කිසිවෙක් මැරෙන විදිහ බලන්නට සිදුනොවීම ගැන පමණක් සතුටුයි. (නදී)

:       0       0

ද සොයිසා Saturday, 24 August 2013 03:50 AM

අම්මේ ජෝසි පන යන තරමට මටම හිනා.(නදී)

:       0       0

චරිත සිල්වා Saturday, 24 August 2013 03:50 AM

අකේ කරුමෙක මහත. අපේ රටට ගිය කලක්.(නදී)

:       0       0

ජගත් කුමාර Friday, 23 August 2013 06:51 PM

අනේ! සමෘද්ධිලාභීන්ට දෙන්න වෙන්න ඇති හොරකම් කළේ (නි)

:       0       0

සමන් කුමාර Saturday, 24 August 2013 05:18 AM

කන්න ඕන උනහම තලගොයාත් කබරගොයා කරගන්න හදන අයට මේවා හොද පාඩම්.(නදී)

:       0       0

ලංකාපුත්‍ර Friday, 23 August 2013 06:59 PM

මෙවැනි අපරාධ ගැන අදහස් ලියන "සුපිරි මිනිසුන්" කව්ද කියා ආරක්ෂක අංශ සොයාබැලිය යුතුය. (නි)

:       0       0

පිටබැද්දර ජයා Friday, 23 August 2013 06:59 PM

සෙලනිකස් , ඔය හරියට ප්‍රවෘත්තිය කියවලා නැහැ වගේ නේද ? කැමරා එකෙන් නෙමෙයි මිනිහව අල්ලලා තියෙන්නේ නාදුනන කෙනෙකුගේ දුරකථන ඇමතුමකින්. කැමරා එකෙන් වෙලා තියෙන්නේ මිනිහව අඳුරගත්ත එක (නි)

:       0       0

සමන් Friday, 23 August 2013 07:00 PM

අපේ පව්. රොබින් හුඩ් වැඩක් කරලා තියෙන්නේ! (නි)

:       0       0

රෝහණ Saturday, 24 August 2013 07:22 AM

බන්දුල කිව්වොත් ඉතින් ඔය වගේ කතාවක් තමයි. (නි)

:       0       0

රානා Friday, 23 August 2013 07:16 PM

අපේ ගෙදරට ආපු හොරෙකුගේ වීඩියෝ පොලිසියට දුන්නම ඔවුන් කීවේ හොරුන් නොහඳුනන බව පමණි. මේ අක්මීමන පලාතේ. (නදී)

:       0       0

වල්පිට Saturday, 24 August 2013 07:47 AM

ඇති අය කකා බිබී සතුටින් ඉන්නවා. අනිත් මිනිස්සු ගැන හිතන්නේ නැහැ. ඒකයි මේ ගැටළු (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අනුරට රට කරගෙන යන්න පුළුවන්
2024 සැප්තැම්බර් මස 24 788 0

අනුරට රට කරගෙන යාමට හැකියාව තිබෙන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.


පහේ පේපරේ ප්‍රශ්න තුනක් පිට කළ ගුරුවරයෙක් අත්අඩංගුවට
2024 සැප්තැම්බර් මස 24 271 0

මෙවර පහ වසර ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න තුනක් වට්ස්අප් මාර්ගයෙන් බෙදා හැරි බව කියන ශිෂ්‍යත්ව ගුරුවරයෙක් අද (24) අපරාධ පරීක්ෂණ දෙපාර


කුඩා දැරියක පැහැර ගත් 17 හැවිරිදි අයෙක් සැකපිට
2024 සැප්තැම්බර් මස 24 747 0

පියාගේ තුරුලේ නිදාගෙන සිටි 5 හැවිරිදි දැරියක් පැහැරගෙන ගොස් අපයෝජනය කිරීමට සූදානම් වෙද්දී මවගේ විමසිලිමත්භාවයත් සමග දැරිය අත්හැර දමා පලා ගොස් සිටියද


නීතිඥ සංගමයෙන් ජනපතිට ලිපියක්
2024 සැප්තැම්බර් මස 24 2004 0

මාතෘ භූමිය පුරා දේශපාලනමය, සමාජීය සහ ආර්ථිකමය ලෙස පැතිර තිබු දුෂිත සංස්කෘතිය මෙන්ම අකාර්යක්‍ෂම රාජ්‍ය පරිපාලනය තුරන් වනු ඇතැයි අපේක්‍ෂා කරන බව 09 වන වි


කොටි නිල ඇඳුම් පෙරියකුලම් කැලෑවක
2024 සැප්තැම්බර් මස 24 259 0

පෙරියකුලම් ප්‍රදේශයේ කැලෑවක පොහොර බෑග් කිහිපයක දමා වල දමා තිබූ කොටි සංවිධානයේ නිල ඇදුම් කට්ටල තුනක් අද (24) සොයා ගැනීමට හැකි වූ බව නිලාවේලි පොලිසිය කියය


සියලු දේශපාලන පක්ෂ අනුරට සහය දිය යුතුයි
2024 සැප්තැම්බර් මස 24 2186 0

ජන වරම ක්‍රියාත්මක කිරීම සඳහා සියලු දේශපාලන පක්ෂ අනුර දිසානායක මහතාට සහයෝගය ලබා දිය යුතු බව එක්සත් ජාතික පක්ෂ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේව


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 35515 19


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24084 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 163 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 504 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 220 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site