කතරගම වැඩහිටි කන්දේ විහාරයේ ගබඩාවකින් පිත්තල පහන් සොරකම් කළ හයදෙනකු ඇල්ලූ බව පොලිස් මාධ්‍යප්‍රකාශයක ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා කියයි. අත් අඩංගුවට ගන්නා අවස්ථාවේ ඔවුන් සතුව පිත්තල පහන් 46 ක් හා පහන් කොටස් 473 ක් තිබූ බවත් සොරකමට යොදාගත් කැබ් රථයක් ද ඇල්ලූ බවත් පොලීසිය කියයි. කතරගම දෙවියන් වැඩසිටියේ මේ කන්දේයැයි විශ්වාසයක් පවතී.
ශ්රී ලංකා පොදුජන පෙරමුණ ජාතික ලැයිස්තුව
නුවරඑලිය නගරයේ පිහිටි නිවසක් ඉදිරිපිට ගාල් කර තිබු සැක සහිත පෙජෙරෝ වර්ගයේ ජිප් රථයක් නුවරඑලිය පොලිසිය විසින් (12) දින පොලිස් භාරයට ගෙන ඇත.
අයපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 13 හි ග්‍රාම නිලධාරී වසම් 149 කට අයත් පවුල් 16, 707 ක සාමාජිකයින් 68,672 දෙනෙකු අද
අලුත් පිළිකා රෝගීන් 33000කට අධික සංඛ්‍යාවක් පසුගිය වසරේදී වාර්තා වී ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම් වෛද්‍ය පාලිත මහීපාල මහතා පැවසීය.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
වැඩහිටි කන්දේ හොරු අල්ලති.
බැතිමතා Saturday, 14 July 2012 07:02 AM
මේ අය පහන් හොරකම් කරන්නේ විනොදෙට එකතුකකරන්න වගෙයි පෙනෙන්නේ! ඔය තිබුන පහනේ විශාලත්වයේ තරමට, ඒක පහලට ගේනෙන වෙලාවේ 'ගිණිස් කමිටුවට' දැන්වුවනම් වාර්තා පොතට ලේසියෙන්ම නම දාගන්න තිබුණා.
රජිත් Friday, 13 July 2012 03:01 PM
මේකට ඇමති කෙනෙක් සම්බන්ධ නෑ වගේ.
ලලිත් Saturday, 14 July 2012 03:48 PM
සැකයක් නෑ.මේ දේශීය හොරු ටිකක් වෙන්න ඇති. නැත්නම් ඇල්ලිලි බොරු.
සුදු පුංචා Friday, 13 July 2012 03:51 PM
අනේ මන්දා, දෙවියන්ගේ අඩවියටත් අපහාස කරන හැටි
සුදු පුංචා Friday, 13 July 2012 04:29 PM
අනේ මන්දා මේ හොරු දෙවියන්ගේ අඩවියටත් අපහාස කරනවා...
පුන්ච Saturday, 14 July 2012 03:35 PM
සුදු පුන්ච ...
අමිල Friday, 13 July 2012 04:51 PM
සති දෙකට මාස කීයක් තියෙනවද?
නිෂාඩ් Saturday, 14 July 2012 10:11 AM
දෙවියොත් ඉතිං දඩුවම් දෙන්නේ පරක්කු වෙලානේ.නැත්නම් ඔන් ද ස්පොට් දඩුවම් දෙනවනම් අපරාධ අඩු වෙලා ගොඩක් කල්
රිස්වාන්-saudi arabia Friday, 13 July 2012 01:18 PM
ඊයේ ළමා අපචාර.අද හොරකම්.හෙට?
පිලිපීනෝ Friday, 13 July 2012 01:20 PM
බඩුත් එක්කම අහුවුණු නිසා පිළි ගන්න පුලුවන්
රට වැසියෙක් Friday, 13 July 2012 12:42 PM
ඔන්න කලින් අදහස් දක්වපු මගේ මිතුරන්ට හොද උත්තරයක්.ඒ ගොල්ලෝ කිව්වේ ඇයි මේ හොරුන්ව දෙවියන්ට පෙනුනේ නැත්තේ කියලනේ.
නිමල් Friday, 13 July 2012 12:44 PM
පන්සල් කඩනා නිදන් හොයනා අයට කරන්න තියෙන්නේ අදිකරණයට ඉදිරිපත් කිරිම නොවෙයි. සුදු වෑන් රථයකින් පැහැර ගෙන ගියා කියා මරා දැම්මයි.
සිසිර Friday, 13 July 2012 12:48 PM
කතරගම දෙවි පිහිටයි....
සුජීව Friday, 13 July 2012 01:35 PM
දෙවියන් සමග සෙල්ලම් බැරි බව සැවොම තේරුම් ගත්තොත් හොදයි
එක Friday, 13 July 2012 02:14 PM
කන්දේ වැඩහිටි හොරු අල්ලති..
pilipino Friday, 13 July 2012 07:36 PM
කොහොම හරි කමක් නෑ එළිවෙනවා
ඔරන්හුටන් ෆ්‍රාන්ස් Saturday, 14 July 2012 05:01 AM
අඩමානයක් නැහැ දේසපාලකයන්ගේ ගෝලයෝ වෙන්දති
හායි Friday, 13 July 2012 02:51 PM
හොරුන්ට කතරගම දෙවි පිහිටයි....