(යොහාන් භාසුර)
අස්වැසිම සමාජ සුබසාධන ප්‍රතිලාභ ලබන පවුල්වල වයස 70 වැඩි වැඩිහිටියන් හැර සෙසු වැඩිහිටියන්ගේ මාසික වැඩිහිටි දීමනාව තැපැල් සහ උප තැපැල් කාර්යාල හරහා ගෙවීමට කටයුතු කරන බව ජාතික වැඩිහිටි මහලේකම් කාර්යාලය පවසයි.
ඒ අනුව මෙතෙක් ‘වැඩිහිටි දීමනාව ලබමින් සිටි වැඩිහිටියන්ගේ මෙම මස දීමනාව ලබන 20 වැනිදා සිට තැපැල් සහ උප තැපැල් කාර්යාලවලින් ගතහැකි බව ද ජාතික වැඩිහිටි මහලේකම් කාර්යාලය වැඩි දුරටත් සඳහන් කරයි.
හින්දු බැතිමතුන්ගේ ආගමික උත්සවයක් වන මහාශිව රාත්‍රී උත්සවය ලබන 26 වෙනිදාට යෙදී ඇති බැවින් ලබන 27 වෙනිදා නැගෙනහිර පළාතේ දෙමළ (හින්දු ) පාසල් වලට පමණක් නිව
මෙරට සෞඛ්‍ය පද්ධතියේ ගුණාත්මභාවය වැඩි දියුණු කිරීම සදහා වෘත්තිකයාගේ වෘත්තීය නිපුණත්වය ඉහළ නැංවීම අතිශය වැදගත් බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය
වාහන ආනයනයේදී 2023 වසරේ ජනවාරි මස 15 වැනිදායින් පසු නිෂ්පාදනය කළ වාහන පමණක් ආනයනය කරන ලෙස පනවා ඇති කොන්දේසිය උල්ලංඝණය කරමින් එක්තරා සමාගමක් 2022 වසරේ නිෂ්පා
ශ්‍රී ලංකාවේ පළමු ‘ජල බැටරිය’ වන ‘මහ ඔය පොම්ප කළ ජල ගබඩා විදුලි ව්‍යාපෘතිය’ ලංකා විදුලිබල මණ්ඩලය ක්‍රියාත්මක කරන බව ලංකා විදුලිබල මණ්ඩලයේ මාධ්‍ය ප්‍ර
ශ්‍රී ලංකාව නවෝත්පාදන ක්ෂේත්‍රයේ දී අනෙකුත් රාජ්‍ය හා සම-තරඟකරුවෙකු බවට පත් කිරීම රජයේ අපේක්ෂාව බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.
නව කිලෝ ග්රෑම් 12 ධා රිතා වය සහිත විශා ල සේදුම් ප්‍රමා ණයන් සඳහා සුදුසු වන, පාරිභෝගිකයන්ට දිනපතා ම රෙදි සේදුම් කා ර්යය පහසුකරමින්, කා ලය ඉතිරි කිරීමට ස
ශ්‍රී ලංකාවේ අංක එකේ පාරිභෝගික ඉලෙක්ට්‍රොනික සන්නාමය වන Samsung සිය නවතම දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාව ශ්‍රී ලංකාවට හදුන්වාදෙන ලදි.
මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM
වැඩිහිටි දීමනාව තැපැල් කාර්යාලයෙන්