IMG-LOGO

2024 සැප්තැම්බර් මස 30 වන සඳුදා


වැඩ ඇල්ලීම හරියටම කරනවා

20160409-ent-21

අලුත් අවුරුදු උදාවීමත් සමග කලාකාරිනියක වන උමයංගා වික්‍රමසිංහ අවුරුදු සැමරීම සම්බන්ධයෙන් මෙලෙස අපට පවසා සිටියාය.

"අවුරුදු සැමරීම පිළිබඳව මම නම් විශේෂයෙන් අවුරුද්ද සැමරීම සිදුකරන්නෙ නෑ. මොකද මගේ අම්මා මිය ගිහින් තවම වසර දෙකහාමාරයි. ඉතින් අම්මා නැතිව අවුරුදු සැමරීමක් සිදුකරන්න අදහසක් නෑ. බොහෝ දුරට අපි ගෙදර ඉන්නෙත් නැහැ. ගෙදර කට්ටියත් එක්ක කොහොමත් කොළඹින් පිටට යැවෙනවා."

කොහොමත් අපි අවුරුදු දවස් ටිකේම අපේ නැදෑ ගෙදරක තමයි ඉන්න බලාපොරොත්තු වෙන්නේ. අපි විශේෂ අවුරුදු චාරිත්‍ර නොකෙරුවත් ඒ ගෙදර අය චාරිත්‍ර වාරිත්‍ර සිදුකරද්දී ඒ දේවල්වලට සහභාගි වන්නට හැකියාව ලැබෙනවා. වැඩ අල්ලන චාරිත්‍රය නම් කොහොමත් කෙරෙනවා. එදා ඉඳන්ම මම වැඩ ඇල්ලුවේ පිටපතක් කියවලයි. ඉතින් මේ සැරෙත් සුපුරුදු විදිහටම වැඩ ඇල්ලීම චාරිත්‍රයන් ඒ විදිහට සිදුවේවි. ඒ ඇරෙන්න වෙන දෙයක් නම් අපේ ගෙදර සිද්ධ වෙන්නෙ නෑ.

ඇත්තට සිංහල දෙමළ අවුරුද්ද කියන්නෙ අප රටේ සියලු දෙනාටම වැදගත් වන ජාතික උත්සවයක්. මම මේ වෙලාවේ සියලුම දෙනාගේ ජීවිත සාර්ථක වෙන්න කියලා කියන අතරම මේ ලබන අලුත් අවුරුද්දෙදී සියලු දෙනාම තරහ මරහ අමතක කරලා අලුත් බලාපොරොත්තු ඇති කරගෙන හොඳ වසරකට පියනගන්න ලැබේවා කියලා තමයි ප්‍රාර්ථනා කරන්නේ.

 

 කුෂි 

DESHAYA

20160409-ent-20



අදහස් (0)

වැඩ ඇල්ලීම හරියටම කරනවා

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක් අනිද්දා
2024 සැප්තැම්බර් මස 30 0 0

රුපියල් මිලියන එක්ලක්ෂ හතලිස් දෙදහස් පන්සියයක් වටිනා භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක් බදාදා (2 ) පවත්වන බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.


විදෙස් දුම්වැටි සමඟ කතක් ගුවන්තොටේදී මාට්ටු
2024 සැප්තැම්බර් මස 30 25 0

රුපියල් පනස් පන් ලක්ෂ විසි දහසක් පමණ වටිනා විදේශීය නිෂ්පාදිත දුම්වැටි තොගයක් නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන විත් , ගුවන් තොටුපොළෙන් පිට කර ගෙන යමින් සිටි


අත අහිමි දැරියට අලුත් අතක්
2024 සැප්තැම්බර් මස 30 75 0

මෙවැනි සංකීර්ණ සැත්කමක් ඉන්දීය වෛද්‍යවරුන් යටතේ සිදුවුණු පළමු අවස්ථාව මෙය බවත්, මේ අයුරින් සැත්කමක් මගික් අතක් බද්ධ කෙරුණු ආසියානු කලාපයේ ළාබාලතම තැ


අදත් තැනින් තැන වැසි
2024 සැප්තැම්බර් මස 30 30 0

දිවයිනේ බොහෝ ප්‍රදේශවල, සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


හිටපු ප්‍රා.සභා මන්ත්‍රී - කොස්තාපල් ගුටි ඇනගෙන රෝහලේ
2024 සැප්තැම්බර් මස 30 220 0

ගම්පහ විශේෂ අපරාධ විමර්ශන ඒකකයේ පොලිස් කොස්තාපල්වරයකු ගමන් ගත් යතුරුපැදියක් සහ අත්තනගල්ල හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකු ගමන් ගත් යතුරු පැදියක


පොලීසියේ වෙඩිල්ලකින් අයෙක් රෝහලේ
2024 සැප්තැම්බර් මස 30 184 0

පානදුර ප්‍රදේශයේ දී පොලිසිය සිදුකල වෙඩිතැබීමකින් පුද්ගලයකු තුවාල ලබා රෝහල් ගතකර ඇති බව පානදුර උතුර පොලිසිය පවසයි .‍ෙපානදුර පල්ලියමුල්ල ප්‍රදේශයේ තො


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38137 22


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25097 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 251 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 819 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 292 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site