IMG-LOGO

2024 ඔක්තෝබර් මස 05 වන සෙනසුරාදා


වැඩි කළ වැට් බද්දයි අඩු කළ එන්ඩීටී බද්දයි අත්හිටුවයි

පෙත්සම් විභාගය අවසන් වනතුරු පසුගිය දා  4%කින් වැඩි කළ වැට් බද්ද සහ 2%කින් අඩු කළ  ජාතිය ගොඩනැගීමේ බද්ද  ශ්‍රේෂ්ඨාධිකරණය අද (11) අතුරු තහනමකට ලක් කළේය.

අග විනිසුරු කේ.ශ්‍රී පවන්, බුවනෙක අළුවිහාරේ හා ප්‍රසන්න ජයවර්ධන විනිසුරුවරුන්ගෙන් යුත් විනිසුරු මඩුල්ල එම නියෝගය ලබාදුන්නේය.

පාර්ලිමේන්තුවේ සම්මත නොවී මැයි 2 වැනිදා සිට වැට් බද්ද අය කරතියි ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා ඇතුළු පිරිසක් විසින් මෙම පෙත්සම ඉදිරිපත් කැරිණි.

ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කළේ පෙත්සම් විභාගය අවසන් වනතුරු වැට් බද්ද අය නොකළ යුතු බවයි.

පනත පාර්ලිමේන්තුවේ සම්මත කළ පසු බද්ධ අය කළ හැකිය.

 



අදහස් (0)

වැඩි කළ වැට් බද්දයි අඩු කළ එන්ඩීටී බද්දයි අත්හිටුවයි

ගමඇති Monday, 11 July 2016 12:26 PM

මේ සම්බන්දව උසාවි තීන්දුවක් දී නොමැත. (අ)

:       0       0

ඇසළ Monday, 11 July 2016 09:16 AM

ජයවේවා. ටික කාලෙකට හරි ටිකක් නිදහසක්. (බ)

:       0       0

මොහාන් Monday, 11 July 2016 02:11 PM

මේක හොද ආදර්ශයක්. අධිකරණය , ව්‍යස්තාදයකයට යට වෙලා නැහැ කියල පැහැදිලි දැන්. අපි බලන්න ඕන පහුගිය ආණ්ඩුවේ මුල් කාලේ වගේ අර ඉන්ධන මිල සම්බන්ධව දුන්න තීරණේ වගේ කුණු කුඩේට දානවද කියල. (අ)

:       0       0

ආසිරි Monday, 11 July 2016 02:18 PM

වීරවංසට ජයවේව (අ)

:       0       0

නිම්මි Monday, 11 July 2016 02:48 PM

අනේ ඕක හෙට අනිද්දට සම්මත කර ගනී. (අ)

:       0       0

නලීම් Monday, 11 July 2016 09:24 AM

රටට යහපත් ක්‍රියාවක් ගරු අධිකරණය ලබා දුන් තීන්දුව (ම)

:       0       0

ජනහිත Monday, 11 July 2016 03:30 PM

යන්නේ කොහෙද?, කරන්නේ මොනවද? කියල දන්නේ නැතිව වැඩ කරන්න ගියාම අනා ගන්නවා. මේ විදියට තව කොපමණ කලක් කරන්නද ? දැන් ඊළඟ අය ලෑස්ති වෙන වෙලාව නේද ? (බ)

:       0       0

ඉමේෂ් Monday, 11 July 2016 09:31 AM

වැඩි වුණු බඩු මිල අඩු වෙනවාද? අද බස් ගාස්තු වැඩි වෙන්නේ නැද්ද ? (බ)

:       0       0

ගැමුණු Monday, 11 July 2016 09:36 AM

මෙය නම් ජාත්‍යන්තර කුමන්ත්‍රණයක් විය නොහැක. (බ)

:       0       0

දුමින්ද Monday, 11 July 2016 09:40 AM

වීරසිංහගේ වීර වැඩක්ද (බ)

:       0       0

නාලක Monday, 11 July 2016 04:15 PM

යහපත් ක්‍රියාවක්ලු වීරවංසට ජයවේවාලු මේකේ කොමෙන්ට් දාන අයට කල්පනා කරලා කියන්න පුලුවන්ද ලංකාව කොහොමද ණය වලින් නිදහස් වෙන්නේ කියල බදු අය නොකර?? කවදද සංවර්ධිත රටක් කියල කියන්නේ? (බ)

:       0       0

මුනාසි Monday, 11 July 2016 09:45 AM

ජයවේවා අධිකරණයේ ස්වාදීනත්වයට හා ප්‍රජාතන්ත්‍රවාදයට (ම)

:       0       0

ස්ටනැලි Monday, 11 July 2016 09:52 AM

අධිකරණය තීන්දුවක් දුන්නාට වෙළෙන්දෝ මිල අඩුවෙන් බඩු විකුණයිද? (ම)

:       0       0

සුසිත තිලකරත්න Monday, 11 July 2016 09:53 AM

ඒක හොදයි.(හේ)

:       0       0

සුනිල් Monday, 11 July 2016 10:15 AM

ගරු අධිකරණයට දැන් නිදහසේ නිවැරදි තීරණ ගන්න පුළුවන්, ජයවේවා!!! (ම)

:       0       0

ප්‍රදීප් Monday, 11 July 2016 10:17 AM

සුවාදීන අධිකරණය ! යහපාලනයේ ප්‍රතිපල (ම)

:       0       0

රංග Monday, 11 July 2016 10:19 AM

විමල් වීරවංශට ජය වේවා (අ)

:       0       0

වෙල්ගම Monday, 11 July 2016 10:29 AM

අගය කල යුතුයි (ම)

:       0       0

සුසන්ත කුමාරර Monday, 11 July 2016 10:44 AM

දැන් අපෙන් අයකරගෙන ඉවර ඒවාට මොකද කරන්නේ (ම)

:       0       0

සමන් Monday, 11 July 2016 10:50 AM

විමල් මැති තුමනි ස්තුතියි (අ)

:       0       0

රංග ප්‍රියංකර Monday, 11 July 2016 10:55 AM

උසාවි තීන්දුව රජය පිළිගන්නවානම් යහපාලනය හරි. මහින්ද මහත්තයා වගේ උසාවි නියෝගයට අභියෝග කලොත් ? දෙකම එකයි නේද? (අ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ආරක්ෂක ප්‍රධානීහු ජනපති හමු වෙති
2024 ඔක්තෝබර් මස 05 5 0

නව ජනාධිපතිවරයා ලෙස පත්වීමෙන් පසුව සාම්ප්‍රදායානුකුලව ආරක්ෂක ප්‍රධානීහු සේනාධිනායක ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජනාධිපති කාර්යාලයේ දී හමු වූ


සංස්ථා සභාපතිවරුන්ට ගෙදර යන්න කියයි
2024 ඔක්තෝබර් මස 05 675 0

රජයේ සංස්ථා මණ්ඩල අධිකාරි යනාදී ව්‍යවස්ථාපිත ආයතනවල සභාපතිවරුන් සහ අධ්‍යක්ෂවරුන්ට එම තනතුරුවලින් ඉවත් වන ලෙස රජය දැනුම්දී ඇතැයි වාර්තාවේ.


මන්ත්‍රීන්ට මාදිවෙලින් යන්න කියයි
2024 ඔක්තෝබර් මස 05 865 0

මාදිවෙල මන්ත්‍රී නිල නිවාස වලින් ඉවත්වන ලෙස එහි පදිංචිව සිටින මන්ත්‍රීවරුන් 108 දෙනාට ලිඛිතව දැනුම් දී ඇත.


පක්ෂ 5කට තහනමක්
2024 ඔක්තෝබර් මස 04 1939 0

ලේකම්වරුන්ගේ ගැටලු ඇති දේශපාලන පක්ෂ පහකට මෙවර මහ මැතිවරණයට තරග කිරීම සඳහා අවසර නොදීමට මැතිවරණ කොමිෂන් සභාව තීරණය කර ඇත.


මෛත්‍රීගේ ’සිහිනය නොනිමිය’ එළිදකියි
2024 ඔක්තෝබර් මස 04 1063 1

හිටපු 6 වන විධායක ජනාධිපති මෛත්‍රීපාල සිරිසේ මහතාගේ නිල ස්වයං ස්මරණීය චරිතාපදානය ’සිහිනය නොනිමිය’ නමින් එළිදැක්වීම අද (04)ගෝල් ෆේස් හොටෙල්හිදී සිදුකෙර


ආර්.එම්.වී නියෝජ්‍ය කොමසාරිස් ඇතුළු තුනක් අල්ලස් දැලේ
2024 ඔක්තෝබර් මස 04 2632 0

බස් රථයක පොතක් වෙනස් කරදීම සඳහා රුපියල් ලක්‍ෂයක අල්ලසක් ඉල්ලා ලබා ගනිද්දී මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමෙන්තුවේ නියෝජ්‍ය කොමසාරිස්වරයකු ඇතුළු තිදෙනෙක්


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38938 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25523 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 306 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1030 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 367 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site