IMG-LOGO

2024 සැප්තැම්බර් මස 28 වන සෙනසුරාදා


වැඩි කළ විදුලි බිල එපා

විදුලි ගාස්තු ඉහළ නැංවීමට විරෝධය දක්වමින් පූජාපිටිය ප‍්‍රාදේශීය සභාවේ එක්සත් ජාතික පක්ෂ මන්ත‍්‍රීවරුන් දෙදෙනෙක් අද (20) පැවැති මාසික රැස්වීමේදී මේසය මත නැග සිය විරෝධය දැක්වූහ. පූජාපිටිය ප‍්‍රාදේශීය සභාවේ විපක්ෂ නායක එස්. එම්. කලීල්, හිටපු සභාපති සුරංජිත් කුමාර වික‍්‍රමසූරිය යන මහත්වරු ඔවුහුය.

 



අදහස් (0)

වැඩි කළ විදුලි බිල එපා

සමීර Friday, 21 June 2013 04:17 PM

අපිට මොකද ඔයාල ඔය මෝඩයෝ කිව්වට 2002 - 2004 පාලන කාලය තුල යු.එන්.පී මන්ත්‍රීවරු ගත්තේ මන්ත්‍රී පඩිය විතරයි. ඇමති කෙනක් උනා කියල ඇමති පඩියක් ගත්තේ නෑ. ඒක තේරුම් ගන්න පණක් නෑ. ඒ වගේද දැන් ඉන්න අය පොඩ්ඩක් ලොකුවට කතා කලහම මිනිස්සු හිතන්නේ මහින්ද තරම් කෙනෙක් නෑ කියලා.(නදී)

:       0       0

උපුල් Thursday, 20 June 2013 05:22 PM

අපිටත් එපා ඒ වැඩිකරපු විදුලි බිල නම් (නි)

:       0       0

උපාලි Friday, 21 June 2013 03:15 AM

අපි ගරු කරනවා ඔබතුමන්ලාට දුප්පත් අපි වෙනුවෙන් විදුලි බිලට විරුද්ධ වීම ගැන. හැබැයි මේසෙ උඩ නගින්නේ බලාගෙන. ඒ මොකද ඔය පින්තුරේ අපට පේනවා ලොකු විදුලි පංකාවක් ඔබතුමන්ලාගේ ඔලුවලට එහා පැත්තෙන් කැරකෙන බව. (නි)

:       0       0

වාසු Friday, 21 June 2013 06:25 AM

මේ මෝඩ වැඩ දැකලා දැකලා අපිට දැන් එපාවෙලා (නි)

:       0       0

ෂාන් Friday, 21 June 2013 09:54 AM

ඔය බොරුවට කෑ ගහන්නේ.(නදී)

:       0       0

අබරන් Friday, 21 June 2013 10:19 AM

කට්ටියට පෙර පාසැල් අවදිය මතක් වෙලාද කොහෙද?. අනේ මෙහෙමත් පක්ෂයක්. අනේ මෙහෙමත් මන්ත්‍රීලා.(නදී)

:       0       0

ආසිරි Friday, 21 June 2013 10:24 AM

සාමාන්‍ය මනුස්සයට තේරෙන දේ මේ පිස්සන්ට තේරෙන්නේ නැති එකනේ ප්‍රශ්නේ. යු.න් .පි එකේ අයට ඡන්දෙ නොදෙන එක අහන්න දෙයක්ද?(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

මල්වතුඔයෙන් ටී 56 පතුරම් 120ක් සොයා ගනියි
2024 සැප්තැම්බර් මස 28 197 0

ඇලයාපත්තුව පොලිස් වසමේ අංක 304,ගල්කඩවල,මල්වතු ඔය,ඇනිකට් එක යට තිබු ටී 56 වර්ගයේ ජීව පතුරම් 120 ක් සහිත මැගසින් හතරක් ඇලයාපත්තුව පොලිසිය විසින් අද(28) සිය බාරයට


ජනපති කොළඹ පොත් ප්‍රදර්ශනයට යයි
2024 සැප්තැම්බර් මස 28 1115 5

කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ 25 වන වරටත් පැවැත්වෙන ’’කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය’’ සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක


පැන්ෂන් ජනපතිලා නඩත්තුවට වසර 3ට කෝටි 27ක් පුදලා
2024 සැප්තැම්බර් මස 28 3868 9

චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග, මහින්ද රාජපක්ෂ, ගෝඨාභය රාජපක්ෂ, මෛත්‍රිපාල සිරිසේන යන හිටපු ජනාධිපතිවරුන් සිවුදෙනා සහ ජනාධිපති රණසිංහ ප්‍රේමදාස ම


ඇමතිවරුන් තිදෙනාට අයිති ආයතන මෙන්න
2024 සැප්තැම්බර් මස 28 2937 2

අමාත්‍යවරුන්ට පැවරෙන ආයතන විෂයන් සහ කාර්යයන් ඇතුළත් ගැසට් නිවේදනය අද නිකුත් කරනු ලැබීය.


හිඟ ආදායම් බදු ගෙවන්න සඳුදා තෙක් කල් දෙයි
2024 සැප්තැම්බර් මස 28 3391 4

2023/ 2024 තක්සේරු වර්ෂය සඳහා ආදායම් බදු ගෙවිය යුතු සෑම තැනැත්තෙක්ම එම තක්සේරු වර්ෂය සඳහා ගෙවිය යුතු සියලුම ආදායම් බදු සැප්තැම්බර් 30 දිනට හෝ එදිනට පෙර ගෙවා අ


හමුදා නිලධාරියාගේ රියේ ගැටුනු අයෙක් මරුට
2024 සැප්තැම්බර් මස 28 1488 1

කොළඹ - මහනුවර මාර්ගයේ යක්කල නගරය ආසන්නයේදී සිදුව ඇති රිය අනතුරකින් යතුරු පැදියක ගමන් ගත් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව යක්කල පොලීසිය සඳහන් කරයි.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37897 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24977 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 233 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 761 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 271 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site