ඇමෙරිකා ඇපල් සමාගමේ අයි පෝන් 4 එස් නවතම එළිදැක්වීම වූ ජංගම දුරකථනයේ මතුපිට ආවරණය ඉවත් කැර ඒ වෙනුවට කැරට් 24 රත්තරනින් ආවරණයක් සාදා දියමන්ති 500 ක් ඔබ්බවා ලොව වටිනාම ජංගම දුරකථනය අලංකාර කළ එංගලන්ත ජාතික ස්ටුවර්ට් හියුස් එය ඕස්ට්‍රේලියා ව්‍යාපාරිකයකුට රන් පවුම් හැට ලක්ෂයක් හෙවත් රුපියල් කෝටි 100කට විකිණීය. දුරකථනය බහාලන කවරය සුදු රත්තරං හා සමාන එහෙත් ඊට වඩා වටිනා ප්ලැට්නම් හා ඩයිනෝසිරස් ඇට කැබැල්ලක් එක් කොට නිර්මාණය කැර ඇත. හියුස් විසින් ලොව වටිනාම දෙහි බීම බෝතලය ද නිපදවා තිබේ. දියමන්ති හා රත්තරනින් නිපදවූ බෝතලයේ වටිනාකම රන් පවුම් දෙකොටි හතළිස් ලක්ෂයක් හෙවත් රුපියල් කෝටි 400කට අධිකය. එහි ලේබලය නිල් දියමන්තියෙනි. ඔහු විසින් නිපැදැවුණු මාළු ටැංකිය රන් පවුම් ලක්ෂ පනහක් හෙවත් රුපියල් කෝටි 86කි. ඔහු දියමන්තියෙන් හා රනින් රූපවාහිනයක් ද නිපැදැවීය. එහි මිල රන් පවුම් කෝටි තුනකි. රුපියල් කෝටි 516කි. ස්ටුවර්ට් හියුස් ඇඳක් ද හදා ඇත. එහි මිල රන් පවුම් තුන්කෝටි හතළිස් ලක්ෂයකි. (රුපියල් කෝටි 585කි) එය ද රනින් නිමවා දියමන්ති ඔබ්බවා ඇත.
මිනුවන්ගොඩ රුපියල් කෝටි 7- 1/2 කොල්ලයේ ප්‍රධාන සැකකරුවන් දෙදෙනා මිනුවන්ගොඩ ප්‍රදේශයේ පාළු නිවසක සැඟව සිටියදී අත්අඩංගුවට ගත් බව ගම්පහ කොට්ඨාස අපරාධ විම
කාර්තිව් - මාවඩිපල්ලිය ප්‍රධාන මාර්ගයේදී සැඩ පහරට අසුව ගසාගෙන ගොස් අතුරුදන් වූ සිසුන් හය දෙනාගෙන් සිව් දෙනකුගේ සිරුරු මේ වන විට සො බව කාර්තිව් පොලිසි
අල්ලස් දූෂණ වලින් තොර නව රජයේ වැඩපිළිවෙළ ආයෝජකයින් ආකර්ෂණය කරන බව ශ්‍රී ලංකාවේ ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස් පෝල් ස්ටීවන්ස් (Paul Stephens) මහතා ප්‍රකාශ කළේය.
පවතින අයහපත් කාලගුණය සැලකිල්ලට ගෙන නැගෙනහිර පළාතේ මුස්ලිම් පාසල් සඳහා හෙට (28) හා අනිද්දා (29) නිවාඩු ලබා දුන් බව පළාත් අධ්‍යාපන අමාත්‍යාංශය කියයි .
ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ මෙහෙයුම් සඳහා ණය හිමියන්ගේ ඉහළ සහභාගීත්වයේ දැඩි අවශ්‍යතාව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) අවධාරණය කර ඇතැයි ජනාධි
පවතින අයහපත් කාලගුණික තත්වය හේතුවෙන් වවුනියාව දිස්ත්‍රික්කයේ වැව් 29ක් කැඩීගොස් අැතැයි වවුනියාව දිස්ත්‍රික් ලේකම් පි.ඒ.සරත්චන්ද්‍ර මහතා පැවසීය.
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
වැඩි ගණනක් නෑ
නිමල් Thursday, 19 January 2012 01:08 PM
නිකන් සල්ලි තිබුනු පලියට මෙහෙමත් වැඩකට නැති වියදම් කරන්නේ ඇයි
කාලිංග Friday, 13 January 2012 06:49 PM
ඇයි රත්තරන් ඔච්චර ගනන්
චමින්ද Saturday, 14 January 2012 10:12 AM
"ඇයි රත්තරන් ඔච්චර ගනන්" මලකඩ කන්නෑති නිසා රත්තරන්
Jema Saturday, 14 January 2012 12:56 PM
අයි ත්ස්සට එපා වෙලාද?
සුසන්ත Sunday, 15 January 2012 08:16 AM
අපේ අයටත් ඕන වෙයිද දන්නෙ නෑ
නිලන්ත Friday, 20 January 2012 11:22 AM
මේවා අපේ ඇමැති පුතුන්ට දැනගන්න තියන්න එපා
සේන Sunday, 15 January 2012 11:04 AM
මුදලට රත්රන් නම් ගත හැකි, ඒත් මොළය?