IMG-LOGO

2024 සැප්තැම්බර් මස 23 වන සඳුදා


වැඩි ඡන්ද 107කින් අයවැය දිනයි

    නව රජයේ අයවැය වැඩි ඡන්ද 107 කින් සම්මත විය. අයවැය දෙවැනි වර කියවීමේ විවාදය අවසන ඡන්ද විමසීමේදී අයවැයට පක්ෂව ඡන්ද 159ක්ද විපක්ෂව ඡන්ද 52ක්ද ලැබිණි.

මන්ත්‍රීවරු 13 දෙනෙක් ඡන්දය දීමට පැමිණ නොසිටියහ.

අයවැය ඡන්ද විමසීම අවස්ථාවේදී අතුරලියේ රතන හිමි, මහින්ද රාජපක්ෂ, එම්.කේ.ඩී.එස්.ගුණවර්ධන, ගීතා කුමාරසිංහ, ලොහාන් රත්වත්තේ, සිරිපාල ගම්ලත්, ජනක තෙන්නකෝන්, ප්‍රේමලාල් ජයසේකර, මනුෂ නානායක්කාර, බුද්ධික පතිරණ, සිවමෝහන්, ශිවශක්ති ආනන්දන්, කනක හේරත් යන මන්ත්‍රීවරු පාර්ලිමේන්තුවේ නොසිටියහ.



අදහස් (0)

වැඩි ඡන්ද 107කින් අයවැය දිනයි

ජැක්සන් Wednesday, 02 December 2015 10:42 PM

ආහාර මිල ප්‍රමාණවත් ලෙස අඩුනොවන මේ අයවැයට කිසිම ජනතා ප්‍රසාදයක් නැහැ. බඩුත් හාමුදුරුවන්ගේ නඩුත් හාමුදුරුවන්ගේ. මොනවා කරන්නද ඉතින්? (නි)

:       0       0

ඩිල්ෂාන් Thursday, 03 December 2015 07:49 AM

ඔක්කොම පන්නනතුරු අපිට හරියන්නේ නැහැ. (නි)

:       0       0

ආනන්ද දොඩන්ගොඩ Thursday, 03 December 2015 12:18 PM

මට පෙන්නේ විපක්ෂයක් නැහැ වාගේ , (අ)

:       0       0

ඉසුරන්දි Wednesday, 02 December 2015 01:27 PM

විරුද්ධ වුණා කියලා ඇති වැඩේ මොකක්ද? ඔය යසඅගේට සම්මත කරගෙන තියෙන්නේ බොරුවට ගිරිය කඩාගෙන සමහරු කෑ ගැහුවට. (නි)

:       0       0

ඉන්දික Thursday, 03 December 2015 08:34 AM

මහින්ද රාජපක්ෂ අයවැයට ඡන්දෙ දුන්නා හා සමානයි නේද විරුද්ධනොවී නොපැමිණ සිටීම. තමන්ගේ වාසියට හැමකෙනාම දේශපාලනය කරන්නේ. ජනතාව වෙනුවෙන් කවුරුත් නැහැ. (නි)

:       0       0

මාර්කස් ප්‍රනාන්දු Wednesday, 02 December 2015 04:43 PM

ඇයි බුද්ධික පතිරණ නැත්තේ(රේ)

:       0       0

කීර්ති සිල්වා Thursday, 03 December 2015 05:37 AM

කොහෙද ඔය පොදු විපක්ෂය තියෙන්නේ. කයිය විතරයි. පොඩි ඡන්දෙත් ගේමක් නැහැ. (ර)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

නව ජනපති මහනාහිමිවරුන් බැහැ දකියි
2024 සැප්තැම්බර් මස 23 810 0

නව ජනපති අනුර කුමාර දිසානායක මහතා දිවුරුම් දිමෙන් අනතුරුව මහනුවරට ගොස් දළදා සමිදුන් වැද පුදා ගත්තේය.


ජනාධිපතිවරණය ඉතාමත් සාමකාමීයි
2024 සැප්තැම්බර් මස 23 365 0

ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරණය ඉතාමත් සාමකාමී බවත්, ඡන්දය ප්‍රකාශ කිරීම, ගණන් කිරීම, ප්‍රතිඵල නිකුත් කිරීම සහ සිදුවුණු බලහුවමාරුව ඉතාමත් සාමකාමී අයුරින්


ඉතිහාසයේ බිහිවූ සාමකාමීම ජනාධිපතිවරණයයි
2024 සැප්තැම්බර් මස 23 538 1

පශ්චාත් මැතිවරණ සමයේදී කිසිදු පැමිණිල්ලක් මේ දක්වා වාර්තා වී නොමැති බව මැතිවරණ නිරීක්ෂණ සංවිධාන පවසති.


නව ආරක්ෂක ලේකම්වරුන් පත් කරයි
2024 සැප්තැම්බර් මස 23 1829 1

නව ආරක්ෂක ලේකම් ලෙස එයා වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා මහතා ද මහජන ආරක්ෂක ලේකම් ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු නියෝජ්‍ය පොලිස්පති රවී සෙ


ඩොලර් බැඳුම්කර අගය පහත යයි
2024 සැප්තැම්බර් මස 23 1865 0

ශ්‍රී ලංකාවේ නවවැනි විධායක ජනාධිපතිවරයා ලෙස අනුර කුමාර දිසානායක මහතා තේරී පත්වීමත් සමග මෙරට ඩොලර් බැඳුම්කර අගය පහත ගොස් ඇතැයි බ්ලුම්බර්ග් පුවත් සේවය


ලක්ෂ 37 කට ඡන්දය එපා වෙලා
2024 සැප්තැම්බර් මස 23 849 2

මෙවර ජනපතිවරණයේදී ඡන්දය ලබාදීමට සුදුසුකම් ලැබූ ඡන්ද දායකයන්ගෙන් ලක්ෂ 37ක් ඡන්දය භාවිත කර නොතිබිණි.


වැඩි දෙනා කියවූ පුවත්


ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 22528 17

අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 22490 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 119 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 355 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 179 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site