බදුල්ල දිස්ත්‍රික්කයේ වැලිමඩ ආසනය එක්සත් ජාතික පක්ෂය වැඩි ඡන්ද 725කින් ජය ගත්තේය.
එක්සත් ජාතික පක්ෂය - 23046
එක්සත් ජනතා නිදහස් සන්ධානය - 22311
ජනතා විමුක්ති පෙරමුණ - 2485
2009 පළාත් ඡන්දයේ දී එක්සත් ජනතා නිදහස් සන්ධානය ඡන්ද 29431ක් ද, එක්සත් ජාතික පක්ෂය 11862ක් ද, ජනතා විමුක්ති පෙරමුණ 1114ක් ද ලබා ගත්තේය.
2009 ප්‍රතිඵලය හා සසඳන විට එක්සත් ජාතික පක්ෂය ඡන්ද 11184කින් වැඩි කර ගැනීමට සමත්ව තිබේ. සන්ධානයේ ඡන්ද 7120ක් අඩු වී තිබේ.
ජනාධිපති සංචිතයේ තිබු සුපිරි වාහන අවභාවිතා කළ ජනාධිපතිවරු සහ නිලධාරීන් කවුරුන්ද? යන්න අනාවරණය කරගෙන අදාළ වාහන අවභාවිතා කිරීමෙන් රටට වු පාඩුව ඔවුන්ගෙ
ජනතාවගේ ප්‍රර්ථනා ඉටුකරන ප්‍රධානතම බලවේගය වන සමගි ජන සන්ධානයේ අරමුණ කඩාකප්පල් කිරීම නොව ප්‍රගතිශීලීව රටේ ප්‍රශ්නවලට විසඳුම් ලබා දීම යැයි - විපක්ෂ නා
ඊශ්‍රායල ආරක්ෂක හමුදාව විසින් හිස්බුල්ලා සංවිධානයේ නායක හසාන් නසරල්ලා ඝාතනය කරනු ලැබීමත් සමග ඉරානයේ අධ්‍යාත්මික නායක අයතුල්ලා අල් කමේනි ආරක්‍ෂිත ස
තමා විදේශ රටවලින් නීත්‍යානූකූලව උපයාගත් මුදල් හා දේපළ වලින් මෙරට ණය බරින් අඩක් ගෙවා නිම කිරීමට හැකියාව ඇතැයි කී අවුරා ලංකා සමාගෙම් සභාපති විරන්ජිත් ත
මහ මැතිවරණය සඳහා අවශ්‍ය වන රුපියල් කෝටි 1100 ක මුදල නිදහස් කිරීමේ බලපත්‍රය සඳහා ජනාධිපතිවරයා අත්සන් තබා ඇතැයි මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත
ශිෂ්‍යත්ව විභාගයට කලින් සාකච්ඡා වූවා යැයි හඳුනාගෙන ඇති ප්‍රශ්න තුන සඳහා විභාගයට පෙනී සිටි සියලුම දරුවන්ට ලකුණු ලබාදීම සුදුසු බව අදාළ ගැටලුව සම්බන්ධ
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
වැඩි ඡන්ද 725කින් වැලිමඩ අලියාට
ශිහඩ් Sunday, 21 September 2014 08:08 AM
වැලිමඩ අපි කවදත් අලියා සමගයි හිටියේ, අනාගතෙත් එහෙමයි (නදී)
මහවැව,නිමල් වර්ණකුලසුරිය Saturday, 20 September 2014 09:46 PM
ජයවේවා! (නි)
ඉසුරන්දි Saturday, 20 September 2014 09:48 PM
විදුලි බිලත් අඩුකරලා, පෙට්‍රල් ඩීසල් මිලත් අඩුකරලා දුන්නා නේද? මෙහෙමද රජයට සළකන්නේ??? (නි)
තිලක් Saturday, 20 September 2014 10:09 PM
මේ සැරේ ආණ්ඩුවට ඇපත් නැතිවෙයි වගේ. තව සැරයක් බඩුමිල අඩුකළොත් නම් අපි සළකා බලනවා (නි)
නාලක Sunday, 21 September 2014 03:14 AM
ආණ්ඩුව වැටෙනවා ළඟදීම (ස)