IMG-LOGO

2024 ඔක්තෝබර් මස 05 වන සෙනසුරාදා


වැඩි ඡන්ද 95 අයවැයි සම්මතයි

අය වැය තෙවන වර කියැවීම වැඩි ඡන්ද 95කින් පර්ලිමේන්තුවේ දී අද සම්මත විය.  පක්ෂව 152ක්ද විරුද්දව 58ක් ද ලැබිණි. ඡන්දය දෙන අවස්ථාවේ මන්ත්‍රීවරු 15 දෙනෙක් නොවූහ.

 



අදහස් (0)

වැඩි ඡන්ද 95 අයවැයි සම්මතයි

සෙත්මී Monday, 24 November 2014 01:23 PM

ජයවේවා,ජයවේවා, හැමදාමත් ඔබයි අපේ ජනපති (නදී)

:       0       0

දිලාන් Tuesday, 25 November 2014 01:20 AM

බන්දුලට ගමේ මොනවද කරන්න තියෙන්නේ? රා මදින්නද? (නි)

:       0       0

ජිනප්‍රිය Tuesday, 25 November 2014 01:22 AM

බන්දුල හිතාගෙන ඉන්නේ ජනවාරියේ ලැම්බෝගිනියේ නැඟලා කොළඹ වටේ යන්න වෙන්න ඇති. (නි)

:       0       0

සුමිත් සිල්වා Monday, 24 November 2014 01:25 PM

පොදු පෙරමුණට සුබපැතුම් විජාතික බලවේග පරදමු (නදී)

:       0       0

පාලිත Tuesday, 25 November 2014 01:30 AM

බන්දුල, අනුන්ගේ ජීවන වෘත්තීය ගැන කතා කරනවා. ගොවිකම හොඳයි කියලා මට හිතෙනවා. (නි)

:       0       0

සත්‍යා Monday, 24 November 2014 01:35 PM

අය වැය දිනුවා කියන්නේ ජනාධිපති තුන්වෙනි වතාවටත් තේරී පත්වෙනවා.(හේ)

:       0       0

භානුක Monday, 24 November 2014 01:40 PM

මහින්ද රාජපක්ෂ තුමා ඇතුළු රජයට මගේ සුබ පැතුම්!(හේ)

:       0       0

සේනක Tuesday, 25 November 2014 01:33 AM

ජයවේවා! (නි)

:       0       0

හෆීල් Monday, 24 November 2014 01:45 PM

අයවැය සම්මතකර දීල අනිත් පැත්තට යන්න තමයි තියන්නේ. යුද්ධය ඉවරවුනාට දූෂණ, හොරකම, කොමිස් ගැහීම, කුඩු, එතනෝල් වලින් නම් අඩුවීමක් නැහැ. (නදී)

:       0       0

කපිල Monday, 24 November 2014 01:45 PM

හෙට විමල් වීරවංශ මහත්තය විපක්ෂෙට යනව කියන්නෙ ඇත්තද? (නදී)

:       0       0

කපිග Monday, 24 November 2014 01:47 PM

වරප්‍රසාදලාභී මන්ත්‍රීවරුන්ගේ අපේක්ෂා සහ මහජන අපේක්ෂා අතර වෙනසත් ඔවුන්ගේ තීරණ අතර වෙනසත් තේරුම් ගත යුතුයි. මහා ජනතාවගේ තීරණය මේ තීරණයට වැඩිය හුඟක් වෙනස් වේවි. (නදී)

:       0       0

කරුණාපාල Monday, 24 November 2014 01:49 PM

සන්තෝසේ වැඩි කමට මට හිනා යනකොට කිඹුහුමකුත් ගියා. (නදී)

:       0       0

ආනන්ද Monday, 24 November 2014 01:53 PM

රට දිනවූ නායකයාට ජය වේවා ! (හේ)

:       0       0

සුරංග Monday, 24 November 2014 02:01 PM

මේ අයවැය පරද්දන්න කිසිම ඕන කමක් විපක්ෂයට තිබ්බේ නෑ.(හේ)

:       0       0

චාමර සිල්වා Monday, 24 November 2014 02:06 PM

ජයවේවා තව වසර ගණනාවක් අපේ ජන්ධි පතිතුමා යටතේ ඒකීය රටක් පවතීවා ඔබේ අපේ රජු !(හේ)

:       0       0

ඩිලාන් Monday, 24 November 2014 02:15 PM

සුබ පැතුම්. අපි ඔබ සමගින්මයි (නදී)

:       0       0

තුසිත Tuesday, 25 November 2014 01:56 AM

බන්දුලට තියන්නේ ඒ කියපු කුඹුරේ අපි එවන චීත්ත රෙද්ද ඇඳගෙන ලැසි ගමනින් ඇඹුල අරගෙන යන්න. කාටද ආඩම්බර? (නි)

:       0       0

රංජන් Monday, 24 November 2014 02:21 PM

පොදු අපේක්ෂකයෙක් එලියට ආව විතරයි. කොටි හිතවතුන් නටන්න පටන් අරන්. බුද්ධිමත් මිනිසුනේ හිතන්න. මහින්ද වටා දුෂිත ඇමති වරු ඉන්න පුළුවන් නමුත් ජනපති සුදු චරිතයක් ඔහු ජනපති කල යුතුමයි. ජය වේවා. (නදී)

:       0       0

චන්ද්‍රපාල Tuesday, 25 November 2014 02:00 AM

දන්නේ නැති හින්දයි අහන්නේ. ඔය කතා හදන අයගේ පැතිවල කුඹුරු නැද්ද ? (නි)

:       0       0

අමිල-නුවර Monday, 24 November 2014 02:22 PM

ඡන්ද 58 ද? කෝ අර කිව්ව ලොකු කතා (නදී)

:       0       0

සොනාලි අල්විස් Monday, 24 November 2014 02:30 PM

මගේ මතකයේ හැටියට චන්ද්‍රිකා සපත කළේ " අයවැය පරද්දුවේ නැත්නම්, මම බණ්ඩාරනායකගේ දුව නොවෙයි" කියලයි. කෝ දැන් එයා.? අපි නම් දැනගෙන හිටියා එයා බණ්ඩාරනායක ශ්‍රීමතානන්ගේ දුවකට වඩා වෙනස් බව. ඔබලාට උවමනා මහින්ද චරිතය පරදවන්නට නම් ඒ ගැන හිතන එක තරම් අනුවන කමක් තවත් නැහැ. ඒ බව ඔප්පු උනා නේද.? (නදී)

:       0       0

ටිකිරි බණ්ඩා Monday, 24 November 2014 02:35 PM

නිහාල්, මිනීමරු ප්‍රබාකරන්ගේ කාලෙත් දැනුත් අතර එතරම් වෙනසක් නැහැ. දැක්කනේ විදුහල්පතිතුමාට වුන සිද්දිය. (නදී)

:       0       0

ටිකිරි බණ්ඩා Monday, 24 November 2014 02:37 PM

ඡන්දය කියන්නේ රටත් රටේ ජීවත් වෙන අන්ත අසරණ මිනිසුන්ව නිදහස් කර ගැනීමේ මානුෂීය මෙහෙයුමක්. එ්කවත් තේරුම්ගන්න බැරි හරක් ටිකක් සතුට පල කරලා. (නදී)

:       0       0

සහීම් Tuesday, 25 November 2014 02:03 AM

මේ රටේ අපේ සමහර සහෝදර ජනතාව ගැන හිතනකොට තමයි අපිට දුක හිතෙන්නේ (නි)

:       0       0

දිල්කි Monday, 24 November 2014 02:51 PM

ජය වේවා ජනාධිපතිතුමනි ඉතාලියේ අපි ඔබ සමගයි.(හේ)

:       0       0

විකි Monday, 24 November 2014 03:03 PM

කොහොම කලත් ජනාධිපතිතුමා දිනනවා. එක ස්තිරයි. දැනට කෙරෙන සංවර්ධනය දිහා බැලුවම, එ්ක පේනවා. වෙන කෙනෙක් අාවොත් ඔය සේරම නවත්වනවා. එක්කෝ එන කෙනා පටන්ගත්තු ඉදි කිරීම් ගැනත් අදහසක් දැනගන්න කැමති (අ)

:       0       0

අමිල-නුවර Monday, 24 November 2014 03:11 PM

මහින්ද මහත්තයාට ජය.සුභ පැතුම්.(හේ)

:       0       0

සිල්වා Monday, 24 November 2014 03:14 PM

අපට දෙනවා කියපු කාර් පර්මිට් එක දැන්වත් ලැබේවිද?(හේ)

:       0       0

නසාර් Tuesday, 25 November 2014 02:45 AM

මටත් එහෙමයි කරුණාපාල. කිවිසුමක් යනකොට පඩයකුත් ගියා (නදී)

:       0       0

චානක. Tuesday, 25 November 2014 07:45 AM

ඇයි මෙයාගේ ෆයිල් එකක් අතේ නැද්ද? (අ)

:       0       0

බන්දුල පෙරේරා Monday, 24 November 2014 03:38 PM

බණ්ඩාට වෙසක් බලන්න කොලඹ යන්න තව සැහෙන කාලයක් ඉන්න වෙනවා..හිතට දුකයි..මොනවා කරන්නද? ඔන්න ඔය විකාර පැත්තක දාල 9 වෙනිදායින් පස්සේ ඔයත් මයිත්‍රී මහත්තයත් එක්ක කුඹුරක් කොටන්න පොළොන්නරු ගිහින්..(අ)

:       0       0

ලලිත් මිලානෝ Monday, 24 November 2014 03:44 PM

ටිකිරි බන්ඩෝ විදුහල්පතිතුමා ජනපතිට උපරිමව සහාය දක්වපු කෙනෙක්,එකත් ආණ්ඩුවට බැරකරන්නද හදන්නේ,අද අයවැය පරද්දනවා කියල වහසි බස් දොඩවපු කට්ටිය කෝ, ජනවාරි 8 වෙනිදටත් ප්‍රතිපලය මේකම තමා.දැන්ම තියාම හිත හදා ගන්න උත්සාහ ගන්න. (අ)

:       0       0

සඳුනි Monday, 24 November 2014 03:53 PM

පොදු අපේක්ෂකයාගේ ජයග්‍රහණයේ පළමු විශ්වසනීය පියවර විය යුතුව තිබුනේ අය වැය පැරදවීම.(හේ)

:       0       0

විචාර Tuesday, 25 November 2014 03:25 AM

රතන හාමුදුරුවොවත්, සිරිසේන මහතාත්, රාජිත මහත්තයා ඇතුළු කණ්ඩායමවත් අයවැය ඡන්දෙට ආවේ නැහැනේ! (නි)

:       0       0

බන්දුල පෙරේරා Tuesday, 25 November 2014 03:26 AM

යකඩෝ කයිය ගැහුවා විදියට මම හිතුවේ අයවැයෙන් ආණ්ඩුව හාන්සියි කියලා. දැන් කියනවා හිතා මතාලු අයවැය පැරද්දුවේ නැත්තේ. මාරයිනේ ඒ තියරියත්. කට්ටිය ගැන පව් කියල හිතෙනවා. (නදී)

:       0       0

දසුනි Tuesday, 25 November 2014 07:55 AM

පිවිතුරු පොදු අපේක්ෂකයෙක් හිටියම හොඳටම ඇති. (නි)

:       0       0

සමන්ත Monday, 24 November 2014 04:24 PM

ආණ්ඩුවට පක්ෂව අදහස් දැක්වූ මේ කාටවත් දුර හිතන්න තරම් මොළයක් නැහැ.මෙතන ඔය කවුරුත් නොහිතන දෙයක් ඉස්සරහට වෙනවා.ඒ වෙනතුරු බලාගෙන ඉන්න.එදාට අද මම මෙහෙම දෙයක් කිව්වා නේද කියලා මතක් කරගන්න (නි)

:       0       0

සත්‍යා Monday, 24 November 2014 04:35 PM

"හෙටක් ගැන නොහිතන මිනිසුනේ- රටත් උන් සමඟින් වැනසුනේ" (නි)

:       0       0

යොමාල් Monday, 24 November 2014 04:36 PM

දැන් නම් ගොඩක් අයගේ සැඟවුණ මුහුණු රටට හෙළිවෙලා අවසානයි (නි)

:       0       0

සේනානායක Monday, 24 November 2014 04:47 PM

ආණ්ඩු පෙරළන්න වලිකන උදවිය මතක තියාගන්න අපේ දරුවන්ට හෙටක් වගේම රටක් අවශ්‍යයි. ඔය සමහරුන්ට වගේ අපිට ලන්ඩන් වල ඉන්න වත්කමක්.නැහැ. (නි)

:       0       0

නොයෙල් Monday, 24 November 2014 05:05 PM

අපේ මහජන නියෝජිතයින් ඉදිරියටම යනවා. (නි)

:       0       0

මිහිරි Monday, 24 November 2014 05:33 PM

මේ ඔක්කොම ...... ගේ මීඩියාටීම් එකේ කට්ටිය ගේ අදහස් තමා . (ස)

:       0       0

බන්දු Tuesday, 25 November 2014 04:08 AM

අනුර නිසා ෆොන්සේකා මහතා අමාරුවේ වැටුණා. පාල මහත්තයා අමාරුවේ වැටෙන්නේ රාජිත නිසාද ? (නදී)

:       0       0

බන්දුල පෙරේරා Tuesday, 25 November 2014 04:13 AM

"ශ්‍රී ලංකාවේ වෙසෙන පවුල් වලින් කන්න නැති දරුවන් 40% මන්ද පෝෂනයෙනුත් ,ගැබිණි මව්වරු 45 % රක්ත හීනතාවයෙනුත් පෙලෙන බව සමීක්‍ෂණයකදී හෙළි වී තිබේ". (නදී)

:       0       0

කේ. සිරි Monday, 24 November 2014 05:56 PM

චන්ද්‍රිකා නෝනා කොහොම කෙනෙක්ද කියලා එයාම ඔප්පු කළා (නි)

:       0       0

හේමන්ත Tuesday, 25 November 2014 04:35 AM

බන්දුල. කවුද අපේ හිටපු සෞඛ්‍ය ඇමතිතුමා.? (නදී)

:       0       0

ඉන්දික Monday, 24 November 2014 06:22 PM

මහින්ද මහතා දිනන බව නිසැකයි (නි)

:       0       0

සමීර Tuesday, 25 November 2014 04:44 AM

රටේ ප්‍රධාන දේවල් විනාස වෙනවා. අදිකරණයේ නිදහස නැති වෙනවා. නිදහස් මාධ්‍ය නෑ. අපිට ලංකාවක් නෑ නේද? (ස)

:       0       0

සෙනරත් Tuesday, 25 November 2014 08:29 AM

ඉසුරන්දි දෝහා,මහත්මිය ඔය අදහස ලියන ඔබතුමිය කව්ද කියලා මම නම් හොදට දන්නවා. ඔබගේ ලියන විලාසය, කාන්තාවකට ඔබින ලියන විලාසයක් නම් නොවෙයි.(අ)

:       0       0

ප්‍රසන්න Monday, 24 November 2014 07:26 PM

අනේ මන්දා මෙතන කමෙන්ට් දාන කට්ටිය මොනවා කතා කරනවද කියලා. අයවැය පැරද්දුවොත් මොකද වෙන්නේ කියලවත් දන්නේ නෑ. මම හිතන්නේ මෙයාල හිතාගෙන අැත්තේ ප්‍රාදේශීය සභා අයවැය වගේ පැරදුනාට ප්‍රස්නයක් ආණ්ඩුවට වෙන්නේ නෑ කියලා. මේ වෙලාවේ මොන පොදු අපේක්ෂකයාද අයවැය පරද්දලා මහා මැතිවරනයකුත් එකපාර ගන්නේ. (නදී)

:       0       0

සරණපාල Monday, 24 November 2014 08:54 PM

වීරවංශ මහත්මයා මහජනතාව අන්ද මන්ද කරන අමුතුම තාලේ ගේම් එහෙකට සැරසෙනවා කියලා මම අන්තර්ජාලයේ දැක්කා. (නදී)

:       0       0

දිනේෂ් Monday, 24 November 2014 08:55 PM

හරි නායකත්වය නම් මඟහැර යන එක නොවේ. ඉඳලා ඡන්දය පාවිච්චි කරන්නයි තිබුනේ. (නි)

:       0       0

නටාෂා Monday, 24 November 2014 09:00 PM

අපිව පරදවන්න කාටවත් බැහැ (නි)

:       0       0

දයාන් Monday, 24 November 2014 09:01 PM

තවත් සමහර අය පනින හැඩ තමයි තියෙන්නේ. (නි)

:       0       0

සරත් Monday, 24 November 2014 09:08 PM

අය වැයයි අනිත් ඒවායි පටලවා ගන්න එපා. තව කල් තියෙනවා. එතකම් අපි කාලයට ඉඩදී බලාගෙන ඉමු. (නදී)

:       0       0

සාගර Monday, 24 November 2014 09:10 PM

ද්විත්ව පුරවැසිකම ඡන්දේට ඉස්සෙල්ලා ලැබෙයිද ? (නදී)

:       0       0

වසන්ත - ෆිරැන්සි ඉතාලිය Monday, 24 November 2014 09:23 PM

චන්ද්‍රිකා රනිල් එක්ක කියා තිබුනා අයවැය පැරැද්දුවේ නැත්නම් චන්ද්‍රිකා නෙමෙයි කියා. ඇයි මෙහෙම උනේ? (නදී)

:       0       0

දිනේෂ් Monday, 24 November 2014 12:14 PM

පළමු පියවර අවසන්. හොඳ ආරම්භයක්. කෝ පොදු අපේක්ෂක සහායකයෝ? ලොවෙත් නෑ (නදී)

:       0       0

ප්‍රනාන්දු Monday, 24 November 2014 09:26 PM

රටට ආදරේ ඇති ජනතාවට සෙනෙහස ඇති එ්කාදිපතියෙක් වෙන්න ජනපති තුමනි. ඔය ප්‍රජාතන්ත්‍රවාදේ නැතුවට කමක් නැහැ (නදී)

:       0       0

දයා Tuesday, 25 November 2014 05:24 AM

පාල කස්ටිය මැතිසබේට ආවානම් තිබුණු උණුසම අනුව ඇදෙපු රෙදි ටික තෙමෙන්න වදිනවා. හිතා මතාම අාවේ නැහැ. (අ)

:       0       0

ජගත් Monday, 24 November 2014 12:16 PM

මහින්ද රාජපක්ෂ තුමා ඇතුළු රජයට මගේ සුබ පැතුම් (නදී)

:       0       0

දුශාන් Tuesday, 25 November 2014 05:27 AM

බන්දුල ගැනත් පව් කියලා හිතෙනවා. තව මාස කිහිපයකින් වෙන රක්ෂාවක් හොයා ගන්න. (නදී)

:       0       0

චන්දිම Monday, 24 November 2014 12:20 PM

මහින්ද රාජපක්ෂ තුමා ඇතුළු රජයට මගේ සුබ පැතුම් !(හේ)

:       0       0

කසුන් Tuesday, 25 November 2014 08:52 AM

කවුරු කොහෙට පැන්නත් බුද්ධිමත් මහජනතාව ඉන්නේ මහින්ද මහත්තයා එක්ක. ඒකහින්ද‍ා පනින අය,තමන් ගැන ලැජ්ජා වෙයි. පනින්නේ තරහා පිරිමහගන්න මිසක් වෙන මොකකටවත් නෙමෙයි. (නි)

:       0       0

උදිත බස්නායක Monday, 24 November 2014 12:24 PM

පොදු අපේක්ෂක මග ඇරලා. රටේ ප්‍රශ්න වලින් මග අරින්නෙත් ඔහොම තමයි.(හේ)

:       0       0

කමල් Monday, 24 November 2014 09:36 PM

බන්දුල පෙරේරා, කුඹුරු කොටන උදවියට ඔබ ඔය කතා කරන්නේ ඔබ කඩේ යන තැන ප්‍රතිපත්තිය එළිදැක්වීමක්. ඔබ හරියට කතා කරන්නේ හම්බන්තොට පැත්ත කොළඹ කුරුඳුවත්ත වගේනේ. ඒ පැත්තේ කට්ටියගේ ජීවන වෘත්තීය ගැන දකුණු පළාතේ පරණ මිනිසුන්ගෙන් අසා දැනගන්න (නි)

:       0       0

සරත් Monday, 24 November 2014 12:25 PM

කොහොමත් අය වැය පරදින්නේ නෑ.(හේ)

:       0       0

දසුන් කල්හාර පෙරේරා Tuesday, 25 November 2014 05:33 AM

දයා,මොකද ඔයතරම් කලබල.?පොඩ්ඩක් ඔහොම ඉවසලා ඉන්නකෝ.පෙරහැර තාම පටන් ගත්තේ නැහැ.ඕවට කියනවා දේශපාලන ට්‍රික්ස් කියලා.(දිල්)

:       0       0

සුනිල් Monday, 24 November 2014 12:25 PM

නියමයි, කෝ අර පනින සෙට් එක. (නදී)

:       0       0

අසංග Monday, 24 November 2014 12:25 PM

ජය වේවා...තවත් මොනවද ඕනා.(නදී)

:       0       0

රුක්මාල් Monday, 24 November 2014 09:45 PM

තමන්ට නැති ප්‍රභූ පවුල් පසුබිමක් පෙන්වනවාට වඩා තමන්ගේ ගැමි පවුල් පසුබිම බය නැතුව කියන කෙනෙකුට මිනිසුන්ගේ ගරුත්වයක් තියනවා බන්දුල. ඔය කුඹුරු කොටන කතාව දේශපාලකයන් බහුතරයකට අදාළයි. හරියට ඒ අය ඇවිල්ලා තියෙන්නේ හත්මුතු පරම්පරාවක් රාජ නීතිඥයෝ වෙලා හිටි පවුල් වලින් වගේනේ. (නි)

:       0       0

දුමින්ද Tuesday, 25 November 2014 05:35 AM

උසස් නායකයින් බිහිවන්නේ ජනතාවගේ හදවත් වලිනි. පහත් නුමන්ත්‍රණ වලින් නොවෙි. (ස)

:       0       0

රුවන් Monday, 24 November 2014 12:26 PM

ජය වේවා රජතුමනි (නදී)

:       0       0

රුවන් Monday, 24 November 2014 12:28 PM

කෝ අපේ චන්ද්‍රිකා නෝනා (නදී)

:       0       0

හේමන්ත කුරුම්බාපිටිය Monday, 24 November 2014 12:28 PM

මේ වෙලාවේ ඡන්දේ පැරදුවානම් වාසිය යන්නේ මහින්දටමයි. (නදී)

:       0       0

ඉසුරන්දි දෝහා Tuesday, 25 November 2014 05:46 AM

අය වැය ඡන්දෙ මහජනතාවගෙන් විමසුවා නම් ප්‍රතිචාර ලැබෙයි එහෙනම් රම්බෙට පොරි හැලෙන්න. පාර්ලිමේන්තුවෙන් විමසුවයි කියල ඇති සෙතේ මොකක්ද. එයාලට කොහොමෙන් හරි හාල් මල්ල ලගට එනවනේ. ජිවන බරක් තියා තමන්ගේ බරවත් දැනෙන්නේ කොහොමද ශිතකාමර වල ඉදන් ගල් ගහද්දි. ඔය ඔක්කොම බර කරට එන්නේ එදාවේල හම්බකරන් කන අපි වගේ තුන්වෙනි පන්තියේ ජනතාවටනේ (නදී)

:       0       0

උපුල් Monday, 24 November 2014 12:29 PM

නියමයි. ඔහොම යමු. ජය වේවා.! (ර)

:       0       0

ජිලෝ Monday, 24 November 2014 09:52 PM

මගේ අදහසේ හැටියට අපි හැමෝම ජීවන වෘත්තියක් ලෙස කුඹුරු කොටන එක හොරට විභාග ලියල පාස් වෙන එකට වඩා නම්බුයි. (නදී)

:       0       0

හිරන්ත Monday, 24 November 2014 12:29 PM

ජනාධිපති තුමණි මාගේ සුබ පැතුම්.! (ර)

:       0       0

යසිරු Monday, 24 November 2014 09:59 PM

ඔව් ඔව් බන්දුල අනිත් උදවිය පැවත එන්නේ අසවල් මහ රැජිනි ගෙන් නේද. තමන්ට නැති දේ පෙන්නන්න තියන හොඳම ක්‍රමය තමයි බන්දුල අනුන්ගේ කුල මල ඇදල ගැනිල්ල. කොච්චර අනුන්ට මඩ ගැහුවත් මේ රටේ බලවතුන් හැමෝගෙම පවුල් පසුබීම ගැන මිනිස්සු දන්නවා. කුඹුරු කෙටිල්ල හැම අතින්ම නම්බුකාරයි. වැඩිය කුලමල අදින්න එපා දකුණු පළාතේ මිනිස්සු ඒ ගැන හොඳින් දන්නා නිසා. (නදී)

:       0       0

ෆාරු Monday, 24 November 2014 12:32 PM

ටිකක් ඉවසලා ඉමු. (ර)

:       0       0

ඉන්දික ලියනගේ Monday, 24 November 2014 12:32 PM

අතිගරු ජනාධිපති තුමාට ජයෙන් ජය. (ර)

:       0       0

නිහාල් Monday, 24 November 2014 12:32 PM

පොඩි පොඩි අඩුපාඩු ඇති ඒ නමුත් අපේ ගම එම්.ආර්ට. බිහිසුණු යුද්දේ කාලේ එලියට බැස්සේ පුදුම බයකින්. කොළඹට ගියාම ගෙදරට එනතුරු විශ්වාසයක් නොතිබුණු කාලේ අමතක වෙන්නේ නැහැ. (ර)

:       0       0

ජගත් වතුරවඩු Monday, 24 November 2014 12:34 PM

ජනාධිපති තුමාට සුබ පැතුම්.! (ර)

:       0       0

සුනෙත් Monday, 24 November 2014 12:34 PM

කෝ අර එනවා කියපු අය. (ර)

:       0       0

වසන්ත මිලානෝ Monday, 24 November 2014 10:56 PM

බණ්ඩාර ටිකිරිට මැන්ටල්. ඉතාලියේ අපි මහින්ද මහත්තය සමග. (නදී)

:       0       0

උසාන් Monday, 24 November 2014 10:57 PM

දුක තමා රංජනී. මොලේ ටිකක් හරි තියෙන කෙනෙකුට තේරෙනවා මහින්දත් එක්ක බැහැ කියලා. මොකද ඒ මනුස්සය රට බේර ගත්ත මනුස්සයා. අපි කවදාවත් මුල අමතක කරන්නේ නැහැ (නදී)

:       0       0

උෂාන් Monday, 24 November 2014 11:01 PM

ටිකිරි බංඩා ඔයා අමු කාලද? (නදී)

:       0       0

ෆස්රුල් ගෆූර් - කටාර් Monday, 24 November 2014 12:36 PM

මැතිවරණ උණුසුම පටන් ගත්තට පස්සේ තමයි වේල්ල ඇරෙන්නේ. එතකොට සේරම හේදිලා යාවි. මෙවර අනිවාර්යයෙන්ම වෙනසක් සිදුවේවි. (හේ)

:       0       0

නිරෝෂන් රූපසිංහ Monday, 24 November 2014 12:37 PM

පළමු පියවර සාර්ථකයි විපක්ෂයේ. මේ අවස්තාව මහා මැතිවරණයකට යන එක නෙමෙයි . අයවැය පරදිනවා කියන්නේ ආණ්ඩුව විසිරෙනවා .(හේ)

:       0       0

සේනාධීර Monday, 24 November 2014 12:37 PM

පැනපු උදවියට දැන් මොනවා හිතෙනවා ඇද්ද?(හේ)

:       0       0

කස්සප Monday, 24 November 2014 12:38 PM

ආරම්භ කරපු දැවැන්ත සංවර්ධන ව්‍යාපාර අවසන් වනතුරු ජනපතිට මගේ ආශීර්වාදය. ඔබතුමාට පමණි ලංකාවේ නම ඉහල දැමිය හැක්කේ. (ර)

:       0       0

චින්තක Monday, 24 November 2014 12:41 PM

ජයවේවා.! (ර)

:       0       0

ලියනගේ Monday, 24 November 2014 12:42 PM

රට දිනවූ නායකයාට ජය වේවා. (ර)

:       0       0

මදුසංක ලක්රුවන් Monday, 24 November 2014 12:48 PM

අතිගරු ජනපතිදුනි ඔබට ජය.! (ර)

:       0       0

ගුණරත්න Monday, 24 November 2014 12:48 PM

අපිට ඕන ප්‍රජාතන්ත්‍ර වාදී නායකයෙක් අයවැය සහ ජනාදිපති වරණ ප්‍රතිපලය අතර සම්බන්දයක් නැති බව තේරුම් ගැනීමටවත් බුද්දියක් නොමැති අයට සැබවින්ම අනුකම්පා කරමි. (ර)

:       0       0

කුරුවිට Monday, 24 November 2014 12:51 PM

මේ ප්‍රතිඵලේම තමා ඡන්දයටත් වෙන්නේ. (ර)

:       0       0

ශාන් Monday, 24 November 2014 12:52 PM

අපිට හොදට මතකයි ජනපතිදුණි. ජයෙන් ජය.! (ර)

:       0       0

ප්‍රසන්න Monday, 24 November 2014 12:54 PM

අරය එ්වි මෙය එ්වි කියලා බලන් හිටියා. නිකන් අපේ කාලේ නාස්තිවුනා. තව කවුරුත් එන්නේ නෑ වගේ.(හේ)

:       0       0

සේනාරත්න Monday, 24 November 2014 12:57 PM

අතිගරු ජනදිපතිතුමාට සුබ පැතුම් නව ආරම්බයක් ජයවේවා දෙනවා කියපු දේ දෙන්න .(හේ)

:       0       0

රුවන් Monday, 24 November 2014 12:57 PM

යුද්දේ දින්නා කියලා හැමදාම ඉන්නද කල්පනාව.(හේ)

:       0       0

ඉෂාර Monday, 24 November 2014 12:57 PM

අපේ රජතුමාට ජයවේවා.(හේ)

:       0       0

රුවන් Monday, 24 November 2014 12:58 PM

යුද්ධය අවසන් කළ අපේ නායකයාට ජය වේවා, අපි අද බය නැතුව ජීවත් වෙන්නේ මහින්ද මහත්තයා නිසයි.(හේ)

:       0       0

සමන්ජය Monday, 24 November 2014 12:58 PM

විපක්ෂයට අයවැය මේ වේලාවේ පරද්දන්න තිබුනා නම් ඊට වඩා වාසියක් මේ මැතිවරණෙම නැහැ. (හේ)

:       0       0

රතුවිතාන Tuesday, 25 November 2014 06:39 AM

මමනම් මේ චන්ද ක්‍රමයට කැමති නැහැ (දී)

:       0       0

බන්දුල ජයසිංහ Monday, 24 November 2014 01:05 PM

අතිගරු ජනපතිතුමනි ඔබට ජය නියතයි.(හේ)

:       0       0

ඇසිලින් Tuesday, 25 November 2014 12:53 AM

අයවැය දිනුම් ආණ්ඩුව නොවේ. පොදු අපේක්ෂක අපේ ශක්තියයි. මොකද දන්නවද? අවුරුදු 17 කට පස්සේ ඡන්ද 58ක් අපි ගත්තා. කොහොමද මොළේ? (නි)

:       0       0

සමරජීව Tuesday, 25 November 2014 08:51 PM

කාන්තා පක්ෂය අදහස් ලියන්නේ හරිම කැත විදිහටනේ! (නි)

:       0       0

කීර්ති Monday, 24 November 2014 01:06 PM

කෝ අර එනවා කියපු කට්ටිය. (ර)

:       0       0

රොහාන් Monday, 24 November 2014 01:06 PM

මහින්ද මහතාට ජයවේවා.! (ර)

:       0       0

රාලහාමි Monday, 24 November 2014 01:07 PM

සද්දේ තිබුනේ ඡන්ද දෙකක් තියනවා කියල නේද? ඔන්න එකක් ඉවරයි. (ර)

:       0       0

බණ්ඩාර Monday, 24 November 2014 01:08 PM

හා.. හා.. කලබල වෙන්න එපා කට්ටිය එන්නේ හෙට (අගහරුවදා) (ර)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පක්ෂ 5කට තහනමක්
2024 ඔක්තෝබර් මස 04 1023 0

ලේකම්වරුන්ගේ ගැටලු ඇති දේශපාලන පක්ෂ පහකට මෙවර මහ මැතිවරණයට තරග කිරීම සඳහා අවසර නොදීමට මැතිවරණ කොමිෂන් සභාව තීරණය කර ඇත.


මෛත්‍රීගේ ’සිහිනය නොනිමිය’ එළිදකියි
2024 ඔක්තෝබර් මස 04 679 0

හිටපු 6 වන විධායක ජනාධිපති මෛත්‍රීපාල සිරිසේ මහතාගේ නිල ස්වයං ස්මරණීය චරිතාපදානය ’සිහිනය නොනිමිය’ නමින් එළිදැක්වීම අද (04)ගෝල් ෆේස් හොටෙල්හිදී සිදුකෙර


ආර්.එම්.වී නියෝජ්‍ය කොමසාරිස් ඇතුළු තුනක් අල්ලස් දැලේ
2024 ඔක්තෝබර් මස 04 1837 0

බස් රථයක පොතක් වෙනස් කරදීම සඳහා රුපියල් ලක්‍ෂයක අල්ලසක් ඉල්ලා ලබා ගනිද්දී මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමෙන්තුවේ නියෝජ්‍ය කොමසාරිස්වරයකු ඇතුළු තිදෙනෙක්


රත්නපුර රෝහලේ සාර්ථක වකුගඩු සැත්කමක්
2024 ඔක්තෝබර් මස 04 356 0

රත්නපුර ශික්ෂණ මහ රෝහලේ දී අද වකුගඩු බද්ධ කිරිමේ සැත්කමක් ප්‍රථම වරට ඉතාමත් සාර්ථක අන්දමින් ඉටු කිරිමට හැකි වු බව රෝහල් අධ්‍යක්ෂක වෛද්‍ය ධම්මික අලහප්


නිමල් පිල ගෑස් සිලින්ඩරයට
2024 ඔක්තෝබර් මස 04 601 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ (නිමල් පාර්ශවය) එළඹෙන මහ මැතිවරණයේදී ගෑස් සිලින්ඩරය ලකණ යටතේ වු නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ සන්ධානයෙන් තරඟ කිරිමට තීරණය කර


කොළඹ පාරක් වසර 19කට පසු විවෘත කරයි
2024 ඔක්තෝබර් මස 04 1576 0

වසර 19 කට පෙර ආරක්ෂක හේතූන් මත වසා දැමුණු කොළඹ අරලියගහ මන්දිරය අසල මාර්ගයක් අද (04) දින සවස ජනතාව සදහා විවෘත කෙරිණි.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38924 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25521 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 306 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1029 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 366 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site