IMG-LOGO

2024 නොවැම්බර් මස 26 වන අඟහරුවාදා


වෙඩි තැබීමකින් දෙදෙනෙක් මරුට

( බිමල් ශ්‍යාමන් ජයසිංහ) 

මොරටුමුල්ල ප්‍රදේශයේ සිදු වූ වෙඩි තැබීමකින් පුද්ගලයින් දෙනෙකු මිය ගොස් ඇතැයි පොලීසිය පවසයි.

 නාඳුුනන පුද්ගලයින් දෙදෙනෙකු යතුරුපැදියකින් පැමිණ මෙම වෙඩි තැබීම සිදුකර පලාගොස් තිබේ. වෙඩි තැබීමෙන් මිය ගිය දෙදෙනාට අමතරව තවත් පුද්ගලයකු තුවාල ලබා ඇතැයි පොලීසිය කියයි.

මිය ගොස් ඇත්තේ 'ආමි මංජු'  නැමැත්තා සහ තවත් පුද්ගලයකු බව හඳුනාගෙන ඇති අතර  ඔවුන් මොරටුව අධිකරණයේ  නඩු කටයුත්තක් සඳහා ගොස් නැවත පැමිණෙමින් සිටියදී මෙලෙස වෙඩි ප්‍රහාරයට ලක්ව ඇතැයි පොලිසිය කියයි.

ආමි මංජු නැමැත්තා සිය බිරිඳ, පුතා සහ මිතුරකු සමඟ ත්‍රිරෝද රියෙන් පැමිණෙමින් සිටියදී කොස් පැලෑන පාලම  අසළදී  යතුරුපැදියකින් පැමිණි  දෙදෙනකු මොවුන්ට වෙඩි තබා පලා ගොස් තිබේ.

මියගිය 'ආමි මංජු' නැමැත්තා කොල්ලකෑම් රැසකට සම්බන්ධ අයෙකු බව පොලීසිය සඳහන් කරයි. පෞද්ගලික ආරවුලක් මත මෙම වෙඩි තැබීම සිදු  කර ඇති බවට තොරතුරු අනාවරණය වී ඇතැයි පොලීසිය සඳහන් කරයි.

(ඡායාරූප - ඉන්දිකා රාමනායක)

 



අදහස් (3)

වෙඩි තැබීමකින් දෙදෙනෙක් මරුට

පිටිගල මිලානෝ Thursday, 14 March 2019 10:00 AM

මදුෂ් අත්අඩංගුවට පත්වීමත් සමඟම අලුත් කෙනෙක් ප්‍රාදේශීය කුඩු ඒජන්තවරුන් පත්කරලා වගේ. ඒ ය පරණ අයව ඉවත් කරනවා.

:       2       35

janatha anura Thursday, 14 March 2019 11:24 AM

මේ මත්ද්‍රව්‍ය නිෂ්පාදනය කරන්නේ ලංකාවේ නොවේ , අප කරන්නේ ප්‍රවාහනය කිරීම ටිකක් ප්‍රයෝජනයට ගෙන ඉතිරිය ලෝකය පුරා බෙදාහැරීම. මේ කටයුත්තේදී එකිනෙක මරා ගන්නවා වෙනස්කම් කරනවා විධිමත්ව බෙදාහැරීම් සඳහා වෙන්න ඇති මොරටුවේ ගණන් කාරයෝ කවදත් හිටිය තොප්පි චමින්ද මොරටු සමන් නොයෙක් නම් වලින් මගේ පියාට පහරදුන්නේ මොරටුව දුම්රිය ඉදිරිපිට බුදුපිළිමයක් තැබුවාට විරුද්දව, මගේ පියාගේ සහයට පැමිණියේ සමන්ගේ සීයා පමණි නමුත් අද එතන විශාල පුද බිමකි

:       0       0

prabha Thursday, 14 March 2019 12:29 PM

අපේ සිරිසේන මහත්තයාගේ එල්ලුම් ගහේ කතාවට කවුරුත් බය නෑ වගේ...

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

’’නීති විරෝධී සංවිධානයක් සැමරීමට කිසිදු ඉඩක් නෑ’’
2024 නොවැම්බර් මස 26 166 0

රටේ නීතියෙන් තහනම් කරන ලද සංවිධානයක සැමරුම්,ලාංඡන, කොඩි ප්‍රදර්ශනය කිරීමට අවස්ථාවක් නැතැයි කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.


වාහන ගෙන්වන හැටි ඇමති කියයි
2024 නොවැම්බර් මස 26 437 0

වාහන ආනයනයට අවසර දෙන්නේ අදියර තුනක් යටතේ බව කම්කරු අමාත්‍ය සහ ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය මහාචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා පැවසීය.


මහ වැස්සෙන් ගම් නියම් ගම් යටවේ
2024 නොවැම්බර් මස 26 479 0

පවතින අධික වර්ෂාවත් සමඟ දිවයිනේ දිස්ත්‍රික්ක 10ක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 44ක පවුල් 15,670කට පුද්ගලයන් 55,416ක් පීඩාවට පත්ව ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය න


නීති විරෝධිව රැදී සිටි විදේශිකයෝ 26ක් අත්අඩංගුවට
2024 නොවැම්බර් මස 26 518 0

සිය වීසා කාළය ඉකුත් වී , නීතිවිරෝධී ලෙස මෙරට රැදී සිටි විදේශිකයන් 26 දෙනෙකු අද (26) දින උදෑසන ආගමන විගමන දෙපාර්තමේන්තු විමර්ශන අංශයේ නිලධාරීන් පිරිසක් විස


අනුරගේ ප්‍රතිපත්ති ප්‍රකාශය ගැන දෙදින විවාදයක්
2024 නොවැම්බර් මස 26 594 0

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරිපත් කළ ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය පිළිබඳව දින දෙකක විවාදයක් පැවැත්වීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභ


කොළඹ - බදුල්ල රාත්‍රී තැපැල් දුම්රිය අවලංගුයි
2024 නොවැම්බර් මස 26 207 0

පවතින අයහපත් කාලගුණික තත්ත්වය නිසා උඩරට මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා එල්ලවීම හේතුවෙන් අද රාත්‍රී කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ධාවනය වීමට නියමිත රාත්‍ර


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 545 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 746 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2087 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site