IMG-LOGO

2024 දෙසැම්බර් මස 04 වන බදාදා


වෝඩ් පෙදෙසේ ත්‍රිරෝද රියක කපා කොටා දැමු සිරුරක්

(ගයාන් සූරියආරච්චි)

තියුණු ආයුධ වලින් කපා කොටා ඝාතනය කළ පුද්ගලයෙකුගේ සිරුරක් වෝඩ් පෙදෙස දන්ත රෝහල ඉදිරිපිට තිබියදී සොයා ගත් බව කුරුඳුවත්ත පොලිසිය පවසයි.‍

මෙසේ ඝාතනය කර ඇත්තේ අවුරුදු 33ක පුද්ගලයකු බව පොලිසිය පවසයි. අද අලුයම එකයි තිහට පමණ කුරුඳුවත්ත පොලිසියට 119 හදිසි ඇමතුම් අංකයට ලද තොරතුරකට අනුව විමර්ශන ආරම්භ කෙරිණි.

ත්‍රිරෝද රථය මිද්දෙණිය ප්‍රදේශයේ පුද්ගලයෙකුට අයත් බවත් අනාවරණය වී ඇත.කුරුඳුවත්ත පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.

 



අදහස් (2)

වෝඩ් පෙදෙසේ ත්‍රිරෝද රියක කපා කොටා දැමු සිරුරක්

Chandima Tuesday, 23 July 2024 09:37 AM

අර ගුටිකාපු පොලිස්පති මෙදාපාර චන්දෙට අමුතු ප්ලෑනක් දාන්න වගේ යන්නේ ?

:       3       15

Muthu Tuesday, 23 July 2024 10:22 AM

දැන් වෙඩි තියපු දෙන්නටම ගේම හරි නේද .....අහිංසකයෙක්ද දන්නෙත් නෑ.... කොහොම උනත් පාතාල ගැටුමක් පිටින් යාවි...

:       2       7

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

කොරියාවේ අර්බුදය ගැන රනිල්ගෙන් ප්‍රකාශයක්
2024 දෙසැම්බර් මස 04 443 1

කොරියානු ජනරජයේ ජාතික සභාව යුද නීතිය මගින් පාලනයට එරෙහි වීමට ගත් කඩිනම් සහ ඒකාබද්ධ ක්‍රියා මාර්ගය අගය කළ යුතු බව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහත


එතෙර සෞඛ්‍ය ව්‍යාපෘති මෙතෙරට ගේන විට නිසි ඇගයීමක්
2024 දෙසැම්බර් මස 04 108 0

ලෝක සෞඛ්‍ය සංවිධානය ඇතුලු අන්තර්ජාතික සංවිධාන මෙරට සෞඛ්‍ය සේවයේ දැනට මෙන්ම ඉදිරියට ද ක්‍රියාත්මක කරනු ලබන ව්‍යාපෘතීන් නිසි ඇගයීමට ලක් කරන බව සෞඛ්‍ය


තාප්පයක කොටසක් කඩා වැටී පෑස්සුම් ශිල්පියා මරුට
2024 දෙසැම්බර් මස 04 300 0

නිවසක් වටා ඉදිකර තිබෙන ආරක්ෂක තාප්පයක කොටසක් කඩා වැටී පැස්සුම් ශිල්පියකු මිය ගොස් ඇතැයි වැලිකඩ ‍පොලිසිය කියයි .


IMF ගිවිසුම හරියට නොකළොත් රට අමාරුවේ
2024 දෙසැම්බර් මස 04 429 2

අප කියන අදහස් වල වචන කොතරම් ආකර්ෂණීය වුවත් මහපොළොවේ එය ක්‍රියාත්මක කිරීමේ දී අභියෝග වලට මුහුණ දීමට සිදුවිය හැකි බවත් මහනුවර දිස්ත්‍රික් මන්ත්‍රී අනු


බාල බෙහෙත් 500ක්: රෝගී ජීවිත අවදානමේ
2024 දෙසැම්බර් මස 04 345 0

ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ලියාපදිංචි සහතිකය නොමැති ප්‍රමිතියෙන් තොර ඖෂධ පන්සියයකට ආසන්න සංඛ්‍යාවක් රටේ සංසරණයවීම හේතුවෙන් රෝගී ජීවිත දැඩි අවදානම


රෝගී සහෝදරයා බලා ගෙදර එද්දී ටිපරයක ගැටී මරුට
2024 දෙසැම්බර් මස 04 581 0

රෝගී , සහෝදරයාට රාත්‍රී ආහාර පාර්සලක් ලබාදී මිතුරෙකු සමඟ යතුරුපැදියෙන් නිවස කරා පැමිණෙමින් සිටියදී මොරන්තුඩුව දැල්කඩ හන්දිය අසලදී ටිපර් රථයක ගැටී ඊ


මේවාටත් කැමතිවනු ඇති

සයිනෝපෙක් බලශක්ති කුසලතා වර්ධන වැඩසටහන සමගාමීව දියත් කිරීමත් සමඟ ශ්‍රී ලංකාවේ බලශක්ති අංශය ශක්තිමත් කිරීමට දායක වෙයි 2024 දෙසැම්බර් මස 03 70 0
සයිනෝපෙක් බලශක්ති කුසලතා වර්ධන වැඩසටහන සමගාමීව දියත් කිරීමත් සමඟ ශ්‍රී ලංකාවේ බලශක්ති අංශය ශක්තිමත් කිරීමට දායක වෙයි

බලශක්ති ක්ෂේත්‍රයේ ගෝලීය ප්‍රමුඛයා වන සයිනෝපෙක්, කොළඹ සහ බීජිංහි බලශක්ති කුසලතා වර්ධන වැඩසටහන සමගාමීව දියත් කිරීමත් සමඟ ශ්‍රී ලංකාවේ තවත් සුවිශේෂී ස

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 667 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 842 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

Our Group Site