IMG-LOGO

2024 ඔක්තෝබර් මස 12 වන සෙනසුරාදා


වෙඩි ප‍්‍රහාරයකින් නිළියක් මරුට

2016-12-03-ent-139

පකිස්ථානයේ වේදිකා නාට්‍ය නිළියක වන කිස්මත් බෙයිග් නාඳුනන තුවක්කුකරුවන් විසින් තබන ලද වෙඩි පහරවල් 11ක් හේතුවෙන් මිය ගියාය. ඇය වේදිකා නාට්‍යයක රඟ පා ආපසු එද්දී කාරයක හා මෝටර් සයිකලයක නැඟුණු පිරිසක් ඇයට වෙඩි තබා තිබේ. ඇයත් ඇගේ රියදුරුත් වහා රෝහල්ගත කරන ලද නමුත් ඇගේ කකුල්වලට, බඩට සහ අත්වලට වැදුණු වෙඩි පහරවල් නිසා අධිකව රුධිරය වහනය වී ඇය මියගිය බව කියැවෙයි. මේ සිද්ධියට ඊර්ෂ්‍යාකාර පෙම්වතකුගේ සම්බන්ධයක් ඇතැයි පොලීසිය සැක කරයි.

මේ පිරිස කිස්මත්ගේ නාට්‍යය ඉවර වෙනකම් රංග ශාලාව ළඟ ඉඳලා තියෙනවා. ඊට පස්සේ තමයි ඇයව ලූහු බැඳල තියෙන්නේ.

‘‘කිස්මත් අදින් පස්සෙ උඹ නටලා ඉවරයි.’’

එතන හිටපු කෙනෙක් එහෙම කියලා තියෙනවා. මීට ඉස්සරත් දෙසැරයක්ම තුවක්කුකරුවන් ඇය මරන්නට තැත් කරලා තියෙනවා. ඒ දෙවරම ඇය තුවාල නොලබා බේරුණත් මේ සැරේ ඒ තරම් වාසනාවන්ත වෙලා නෑ.

පොලීසිය පවසයි.

ඇය ෆායිසාලාබාද් නගරයේ කර්මාන්තශාලා හිමිකරුවෙකු සමඟ සම්බන්ධකම් පැවැත්වූ බවට තොරතුරු ලැබී තිබේ. පොලීසිය කියන්නේ ඔහුගෙන් ප‍්‍රශ්න කරන්නට නියමිත බවය.

 

2016-12-03-ent-138
2016-12-03-ent-140



අදහස් (0)

වෙඩි ප‍්‍රහාරයකින් නිළියක් මරුට

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ජනපති අපේක්ෂකයන්ගේ වියදම් වාර්තා බාරදීම හෙටින් අවසන්
2024 ඔක්තෝබර් මස 12 1411 0

ජනාධිපතිවරණයට තරග කළ අපේක්ෂකයන්ට වියදම් වාර්තා බාරදීම සඳහා දුන් කාලය හෙට(13) සවස 3න් අවසන් වේ.


අජිත් මාන්නප්පෙරුම මැතිවරණ සටනින් ඉවත් වෙයි
2024 ඔක්තෝබර් මස 12 1898 5

සමගි ජන බලවේගයේ ගම්පහ දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ඉන්ජිනේරු අජිත් මාන්නප්පෙරුම මහතා මෙවර මැතිවරණ සටනින් ඉවත්වීමට තීරණය කර ඇත.


වැස්සෙන් ගම්පහත් යටවෙයි
2024 ඔක්තෝබර් මස 12 1487 1

අධික වර්ෂාව හේතුවෙන් අත්තනගලු ඔය සහ ඌරුවල් ඔය මෙන්ම කුණ්ඩිවිල ඇල ස්ථාන කිහිපයකින්ම පිටාර ගැලීම මත ගම්පහ නගරයට පැමිණෙන මාර්ග කිහිපයක්ම යටව පවතින අතර න


ජාතික ලැයිස්තු පොරයෙන් පක්ෂ දෙදරයි
2024 ඔක්තෝබර් මස 12 8443 3

හිටපු මැති ඇමතිවරුන් රැසක් සිය පක්ෂවල ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරය ලබා ගැනීමට දැඩි පරිශ්‍රමයක් දැරීම හේතුවෙන් පක්ෂ දෙදරා යන තරමට මත ගැටුම් උග්‍ර වී ඇ


අගමැති - ඇමැති රූප අනවසරයෙන් පාවිච්චිය තහනම්
2024 ඔක්තෝබර් මස 12 2461 6

රජයේ ආයතන මගින් සංවිධානය කරන විවිධ කාර්යයන් සඳහා අග්‍රාමාත්‍යවරියගේ හෝ අමාත්‍යවරුන්ගේ ඡායාරූප සහ පණිවුඩ යොදා ගැනීමේ දී අග්‍රාමාත්‍යවරිය වෙනුවෙන්


වසර 88 කට පසු රාජපක්ෂ පවුල හම්බන්තොටින් හැලේ
2024 ඔක්තෝබර් මස 12 10430 28

හම්බන්තොට දිස්ත්‍රික්කයේ ප්‍රකට දේශපාලන පවුලක් වන රාජපක්ෂ පවුලෙන් වසර 88 කට පසු මෙවර දේශපාලනයේ නියෝජනයක් නොමැති වීම මෙහි විශේෂත්වයක් බව දෙශපාලන වේදි


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 40124 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25979 13


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 259 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 409 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1321 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site