පාවහන් ව්‍යාපාරයක ආයෝජනය කරීම සඳහා වැඩි පොළියට දකුණේ තිදෙනකුගෙන් රුපියල් අසූපන් ලක්ෂයක් ගත් තිදරු මවක සැකපිට අත්අඩංගුවට ගත් බව මාතර කොට්ඨාස දූෂණ මර්ධන පොලීසිය කියයි.
ඇය ගාල්ලේ අඹු සැමි යුවලකගෙන් රුපියල් ලක්ෂ 53ක් ද, තිහගොඩ කතකගෙන් රුපියල් ලක්ෂ 17ක් ද, කඹුරුපිටියේ අයකුගෙන් රුපියල් ලක්ෂ 15ක් ද වංචා කර ඇතැයි පොලීසියට පැමිණිලි කර ඇත.
උතුරු මැද පළාතේ හිටපු ආණ්ඩුකාර මහීපාල හේරත් මහතා ඔහුගේ ධුරකාලයේ සිය බලතල අවභාවිතා කරමින් සිය බිරිදගේ නමට අනුරාධපුර වැව් රක්ෂිතයක පර්චස් 40 ක වටිනා ඉඩම
කොළඹ නව මැගසින් බන්ධනාගාරයේ රැඳවියන් වෙත ජංගම දුරකථන සැපයීමේ චෝදනාව මත එහි ප්‍රධාන ජේරල්වරයාගේ සහ ගබඩා භාරකරු ලෙස කටයුතු කළ නියාමකවරයාගේ වැඩ තහනම්
අඟුණකොලපැලැස්ස බන්ධනාගාරයේ රැඳවියෙකු අද (5) තවත් රැඳවියෙකුට පිහියකින් පහරදි තුවාල සිදුකර ඇතැයි දකුණු පළාත් බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කාරයාලය ප
හාලිඇල වැලිමඩ මාර්ගයේ 100 වන කිලෝමීටර් කණුව ආසන්නයේ අද (05 ) පස්වරුවේ සිට නාය යෑමක් සක්‍රීය වෙමින් පවතින බව මාර්ග සංවර්ධන අධිකාරියට අයත් බදුල්ල විධායක ඉංජ
ඉදිරි වසර පහ තුළ ග්‍රාමීය ජනතාවගේ දුගීභාවය තුරන් කිරීම, ග්‍රාමීය ජනතාවගේ ආර්ථිකය සහ සමාජයීය තත්ත්වය ඉහල නැංවීම රජයේ ප්‍රධාන අරමුණක් වන බව ජනාධිපති අන
මහ මැතිවරණයේ පූර්ව ප්රචාරක කටයුතු සමස්තයක් ලෙස ඉතාම සාමකාමී බව මැතිවරණ නිරීක්ෂකයෝ පෙන්වා දෙති
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
වැඩි පොළියත් නෑ ලක්ෂ 85ත් නෑ
ෂෙරිෆ් Friday, 03 May 2013 12:04 AM
හෙලදෙරණේ සිංහලයාව කොහොමත් හදන්න බැහැ. කරන්නෙම හරාම් වැඩනේ. පොලියට දීම, මත්පැන් පෙරීම සහ පානය කිරීම, සුදූ කෙලීම, ගණිකාවන්ට කාමර කුලියට දීම, ළමා අපචාර.... අනේ මන්දා කවදා මේවා නතරවේද? (නි)
මුනාෆ් Friday, 03 May 2013 12:38 AM
පොලිකාරයෝ ලංකාවෙන් තුරන් වේවා! කිසිම හීතක් පපුවක් නැති ජාතියක්. මාවනැල්ල පැත්තේ පොලීකාරයෝ වැහි වැහැලා. මමත් පොලි ගනුදෙනු කරලා හොදට බැට කාපු පුද්ගලයෙක්. පොලිකාරයෝ මුදල් බලෙන් දෙන්නේ නැහැ. දීපුවා බලෙන් ගන්නේ. ගන්නකොට ගන්නේ දීපුවා වගේ දස ගුණයක්. පොලියට අරන් බලන්නකෝ රස කොහොමද කියලා (නි)
මුනාෆ් Friday, 03 May 2013 12:40 AM
පොලියට අරන් තාම ගෙවනවා. පව්. (නි)
දම් Thursday, 02 May 2013 03:53 PM
ලක්ෂ 1500 ඡන්දයට වියදම් කරන්න පුළුවන් අය ඉන්න රටකට මේකත් කජ්ජක්ද? (නි)
ගාමිණී සිරි Thursday, 02 May 2013 04:20 PM
සක් විත්තෝ බෝඩිමේ සිටියදී , දැන් රටේ හැමතැනම ගේම දෙන්නේ සක්විත්තියෝ ! (නි)
චතුල වෙරෝනා Thursday, 02 May 2013 01:38 PM
අරහෙ කෝටි 400ක් වන්චා කරල තියෙද්දි මේව මොන කතාද?(ස)
සාදි Thursday, 02 May 2013 07:35 PM
පොලියට මුදල් දෙන්නේ ගන්න නිසා .නැතුව බලෙන් දෙනවා නෙමෙයි.මොකද අපේ රටේ බැංකුවලින් හදිසියකට සාමාන්‍ය අපි වගේ කෙනෙකුට ණයක් ගන්න පුලුවන්ද?මම රුපියල් 100000ක්බැංකුවකින් ඉල්ලුවා.රජයේ සේවකයෙක් වෙලත් මාස එකහමාරක් වුණා, ගන්න බැරිවුණා. (නි)
රංජිත් Thursday, 02 May 2013 01:55 PM
ඔය සල්ලි ඒ අයට ලැබුණ විදිය හොයලා බලන්න.(ස)
මනෝජ් Thursday, 02 May 2013 07:59 PM
තණ්හාය ජායති සෝකෝ,තණ්හාව ශෝකයට මුලයි (නි)
බාලසුබ්රමනියම් Thursday, 02 May 2013 02:32 PM
සිංහලයා මෝඩයි කියන කතාව ඇත්ත තමයි, වෙලදාමට පොලියත් මිශ්‍ර කරන කට්ටියට මේ වගේ වෙලා මදි. (නි)
අහමඩ් Thursday, 02 May 2013 02:33 PM
මොලේ නැතිව බිස්නස් කරන අයත් ලංකාවේ ඉන්නවා. (නි)
පුබුදු Thursday, 02 May 2013 02:35 PM
ආදායම් බදු දෙපාර්තමේන්තුවට දන්වන්න , හොරෙන් තියාගෙන හිටපු සල්ලි නේද? (නි)
සදුනි Thursday, 02 May 2013 02:36 PM
කෝටි 399 ට දඩය කෝටි 6 ක් නම් ලක්ෂ 85 ට දඩය ලක්ෂ එකහමාරක් වත් නැහැනේ.ඕක මොකද්ද? (නි)
ශිරළ් Thursday, 02 May 2013 03:07 PM
පොලි කාරයෝ රටට වහා.... (ස)
ෂිරාස් Thursday, 02 May 2013 03:11 PM
රටට ආදරය තියන යම් කිසි බල සේනාවක් තියේ නම් මුලින්ම මේ පොලියට දෙන හුන්ව අල්ලලා දඩුවම් දෙන්න. කිසිම මහන්සියක් නැතුව හම්බකරන ජාතියක්. හිගමනට සමානයි.(ස)