IMG-LOGO

2024 නොවැම්බර් මස 24 වන ඉරිදා


වැඩ බාරගන්න ගිය කොල්වින්ට හූ සංග්‍රහයක්

ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ නව සභාපති ලෙස පත්වූ  මහාචාර්ය කොල්වින් ගුණරත්න මහතා අද(4) සිය ධූරයේ වැඩ බාරගැනීමට කොළඹ වෝඩ් පෙදෙසේ කාර්යාලයට ගොස් යළි එන අවස්ථාවේ එහි සිටි වෛද්‍ය පීඨ සිසුහු පිරිසක් හූ කියමින් විරෝධය පෑහ.

වෛද්‍ය සභාව අසල උද්ඝෝෂණය කරමින් හූ කියමින් සිසුන් විරෝධය පළ කරද්දී කොල්වින් ගුණරත්න මහතා පිටව ගියේය.



අදහස් (41)

වැඩ බාරගන්න ගිය කොල්වින්ට හූ සංග්‍රහයක්

asiri Wednesday, 04 October 2017 08:35 AM

අද හූ කිව්වට ඔයාලට හම්බවෙයි ඉස්සරහට...

:       7871       2035

channaWednesday, 04 October 2017 11:18 AM

සහෝදරයා, අධිරාජ්‍යවාදීන්ගෙන් නිදහස් අධ්‍යාපනය වෙනුවෙන් ජීවිතය දෙවෙනි කොට ජයග්‍රහණය වෙනුවෙන් අපි දිවි හිමියෙන් කැප වෙමු. අපේ වීරෝධාර සටනට ජයවේවා. !!!

:       185       112

daham Wednesday, 04 October 2017 08:37 AM

මේ පුද්ගලයාට ලැජ්ජත් නැහැ. රාජිතට ලැජ්ජත් නැහැ. ආණ්ඩුවට ලැජ්ජත් නැහැ. රට නම් ඉවරයි.

:       1230       1318

MPWednesday, 04 October 2017 10:21 AM

ලැජ්ජ නැතිකම මහමුදලි කමටත් වඩා ලොකුයි නේ. දැන් රටේ කන්න දෙයක් ඉතුරු වෙලා තියෙනවාද? අවුරුදු 2 1/2ට මිනිසුන්ට වෙච්ච යහපතක් ඇත්තේම නැහැ. මේ මිනිස්සු දන්නේ නැහැ. මෙතන සිද්ද වෙන්නේ මොකක්ද කියලා. මේ ඇමතිවරු 3ක් දත කන්නේ මොකටද කියලා. මේ මෝඩයන් ආණ්ඩුවට කඩේ යනවා. ඔහේලාට අලුත් සභාපති මෙන්න කියලා දෙයි.

:       208       189

GuneWednesday, 04 October 2017 10:25 AM

මේ වගේ කොමෙන්ට්ස් ලියන අයට මොනවා කරන්නද?

:       248       281

kamjayWednesday, 04 October 2017 10:29 AM

දහම්, මේවා ලියන ඔයාටත් ලැජ්ජා නැද්ද?

:       219       232

LalithWednesday, 04 October 2017 10:34 AM

කොහොමද මේ සිද්ධියෙන් රට ඉවර වෙන්නේ?

:       159       234

gayan Wednesday, 04 October 2017 08:38 AM

වෛද්‍යවරු රට පාලනේ කරන්න ගිහින් දේශපාලකයෝ බෙහෙත් දෙන්න ගියාම මෙහෙම රෝග ලක්ෂණ වෛද්‍ය සිසුන්ට පහළ වෙනවා.

:       371       622

shan saudi Wednesday, 04 October 2017 08:47 AM

මේක තමයි මේ අයගේ චර්යාව.. මේ වගේ අයද අනාගතේ රට බාරගන්න ඉන්නේ? එක එක්කෙනාගේ වුවමනාවට කඩේ යන අය වැදගත් නිලධාරියෙකුට ගරු කරන්නවත් දන්නේ නෑ. මේවගේ අයද මහජනතාව මුදල් වියදම් කරලා හදන්නේ සයිටම් එක නීතියානුකුල කරන්නම තියෙන්නේ මේ අයට නටා ගන්න කියලා ලංකාවේ දොස්තරලට බැරිනම් ගෙදර යන්න කියලා පිටරටකින් දොස්තරලා ගෙන්වල පුද්ගලික රෝහල් වල සේවයත් තහනම් කරන්නයි තියෙන්නේ....

:       1614       2369

ලුම්බිණි Wednesday, 04 October 2017 08:47 AM

මම හිතනවා කාලෝ ෆොන්සේකා එතන ඉන්නෙ නැතුව ඇති කියලා. හූ කියන අය පෙන්නලා තියෙන්නේ ඒ ගොල්ලන් කවුද කියන එක. බල්ලෝ බිරුවට කඳු මිටි වෙන්නේ නැහැලු. සුභ පැතුම්!

:       365       681

ravindrakalupahana Wednesday, 04 October 2017 08:52 AM

උඩ බලන් කෙල ගසා ගැනීම ...කොල්වින්ට හූ කියන්න ඔයාලා කව්ද? මිනිස්සුන්ගේ වටිනාකම තේරුම් ගන්න.

:       641       830

SWWednesday, 04 October 2017 12:27 PM

දැන් ඔය වටිනාකම මැන්නේ මොන කෝදුවෙන්ද?

:       56       90

naradha Wednesday, 04 October 2017 08:53 AM

තමුන්ගේ රෑනට අයත් තවත් නරියෙක් කියල හිතුවාද දන්නේ නැහැ?

:       178       518

ජනක් Wednesday, 04 October 2017 09:00 AM

එතකොට එස්.එල්.එම්.සී. සභාපති සයිටම් විරෝධියෙක් වෙන්නම ඕනෑද?

:       524       713

DDWednesday, 04 October 2017 10:24 AM

එයා සයිටම් විරෝධියෙක් නෙවේ. එයා සයිටම් එකෙන් පඩි ගන්න එක්කෙනෙක්...

:       136       155

Prasanna Wednesday, 04 October 2017 09:03 AM

ශිෂ්‍යයින් ප්‍රමිතිය පෙන්වා ඒ ගැන කතාකළ යුතුයි. ඒ ගැන වාද නොකළ යුතයි.

:       4       109

C.K.Lankaputhra Wednesday, 04 October 2017 09:03 AM

ජීඑම්ඕඒ එකෙයි, කාලෝ මහදුරු තුමාගෙයි උසිගැන්වීමක් වෙන්න ඇති. බලනකොට දැන් පල්ලෙහාටම වැටිලනේ...

:       1433       2083

kapilaepa Wednesday, 04 October 2017 09:17 AM

මේගොල්ලන් දේශන වලට යන්නෙත් නැති එකේ වැඩක් තියෙන්නෙත් එපායැ.

:       5       131

kumara Wednesday, 04 October 2017 09:40 AM

බුද්ධිමතුන්ගේ හැසිරීම ඕකනම් නුගතයාගේ හැසිරීම මොකක් වුනත් මොකද.

:       7       152

Ranjith Silva Wednesday, 04 October 2017 09:43 AM

මේ අයගේ නියම ස්වරුපය එලියට එනවා. මේ අය දොස්තරවරු නෙමේ කොන්දොස්තර කමටවත් සුදුසු නැහැ. අනාගතයේදී මේ අයගෙන් බෙහෙත් ගන්න ඉන්න අයට දෙවියන්ගේ පිහිට තමා. පොතේ තියන දේ ඉගෙන ගත්තට මිහිහෙක් වෙන්නේ නැහැ.

:       5       326

කරුණාපාල Wednesday, 04 October 2017 10:07 AM

ඉතින් මහත්තයෝ නරි හූ කියනවා හැර වෙන මොනවා කරන්නද?

:       63       121

kalpa Wednesday, 04 October 2017 10:12 AM

දැන් කාලේ බස්වල සින්දු සමග නැටුනුත් පෙන්නනවනේ. එම සින්දු බොහෝවිට සංගීත සංදර්ශන වලදී සකස්කළ ඒවා එම ස්ථානවල සින්දුවක් පටන්ගන්න අවස්ථාවල අසන්නට ලැබෙන්නේ හොඳ හූවක් කියන්න කියලනේ මේකත් එහෙම එකක්ද

:       0       8

mahee Wednesday, 04 October 2017 10:14 AM

තමන් වෛද්‍ය ශිෂ්‍යයින් පමණක් නොව මෝඩයන්ද බව පෙන්වමින්, තමන් කන් දෙන්නේ රෝගීන් ගසා කන වෛද්‍ය මාෆියාවට සහ බංකොලොත් දේශපාලුවන්ට පමණක් බවද පෙන්වමින් තමන්ගේ සැබෑ ස්වරුපය හෙලිකල පිරිසට මගේ පිළිකුල පල කරමි. මගේ බදු මුදලින් මොවුන්ටත් කොටසක් වෙන්වීම ගැන කනගාටුවෙමි.

:       2       149

බණ්ඩාර -කැකිරාව Wednesday, 04 October 2017 10:27 AM

තව වසර 4න් සයිටම් හොර උපාධි කඩෙන් පිටවන දොස්තරලාගෙන් බෙහෙත් ගන්න යන උදවියට... මිනීපෙට්ටියක් නොමිලේම හඳුන්වාදීමට අපි බලාපොරොත්තු වන්නෙමු.

:       333       305

husen-riyadWednesday, 04 October 2017 12:03 PM

ඇයි බණ්ඩාර අවුරුදු හතරක් ඉන්නේ..? දැනුත් වෙන්නේ ඔය ටික තමයි. වර්ජන නාමයෙන් අහිංසක සහ දුප්පත් රෝගීන් නොමරා මරනවා. චැනල් කඩවලත් ඔලු ගෙඩි ගාණ අනුවයි වෙලාව වෙන් කරන්නේ. වෙලාව මදිනම්.., ලෙඩ්ඩු බලන්නෙත් එක්ස්ප්‍රස් එකේ. අත්දැකීම් ඇතුවයි ලියන්නේ. ඉතින් සල්ලි පස්සෙ දුවන මේ වගේ වෙද්දුන්ට, මිනීමරුවො කියන්නේ නැතුව "දෙවිවරු" කියල ඒ සැබෑ දෙවිවරුන්ට නිගා කරන්න බැහැ. ජනතාව පාරට බැහැලා මේ අයට පාඩමක් උගන්නන කන්.., ඔය ප්‍රශ්නේ විසඳෙන්නේ නැහැ.

:       174       675

kumara (gulf)Friday, 06 October 2017 01:16 PM

බණ්ඩාර ඔයාගේ කතාවට නම් තෑග්ගක් දෙන්න වටිනවා. ඔයාට තේරෙන දේ සමහර මෝඩයන්ට තේරෙන්නේ නැති එකයි ප්‍රශ්නේ.

:       29       56

parakkrama Wednesday, 04 October 2017 10:29 AM

කොයි දේටත් සීමාවක් තියෙන්න ඕනෑ. විශ්වවිද්‍යාලයෙන් ප්‍රථම වතාවට උපාධිය ලබා පිටවන ඉහලම මට්ටම යයි සිතන, කියාගන්නා වෛද්‍යවරු හා වෛද්‍ය ශිෂ්‍ය පිරිස පත්ව ඇති ඉතාමත්ම රස්තියාදුකාර, මදාවි, පහත්ම, අනුන්ට කඩේ යන තත්ත්වය මැනවින් ඔප්පුකර ඇත. වෛද්‍ය සිසුන් කාගේවත් අතකොළුවක් නොව අපේ මුදලින් තවමත් නිදහස් අධ්‍යාපනය ලබන, රැකියාවක් නොකරන, සිසු පිරිසක් බව සිහියේ තබාගෙන ඉගෙන ගත්තොත් ඇඟට ගුණදායක වෙයි. මහජනයා නීතිය අතට ගන්නා තත්ත්වයට වැඩ දිග්ගසා නොගත්තොත් හොඳයි. මහ ජනතාවගේ යහපත උදෙසා රජයේ පාලන කටයුතු හා ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීම් ආදියට බාධා පමුණුවමින් සිසුන් පොළඹවන්නේ මිනිස් බිල්ලක් අපේක්ෂාවෙන් බව මේ උගතුන් යයි සිතාගෙන අනුන්ගේ පදයට නටන මේ උදවියට නොතේරීම කණගාටුදායකය. දොස්තරලා හා දේශපාලකයින් ගොඩ ගිහින්ය. රේල්ලුවට බෙල්ල තබන්න වෙන්නේ කාටද ?

:       11       612

nisa Wednesday, 04 October 2017 10:30 AM

මේ පෙන්නුවේ කවරෙකුගේ හෙදියවද? මේ නම් දොස්තරවරු වෙන්න බැහැ.

:       5       61

Jude Wednesday, 04 October 2017 10:36 AM

මම උසස් පෙළට ලොජික් කරන කොට මේ වගේ පාඩමක් තිබුණා. වෛද්‍ය සිසුන් හූ කියති. හූ කියන්නේ නරියෝය. එමනිසා වෛද්‍ය සිසුන් නරියන්ය. මේක අදට හරියටම හරි නේද?

:       8       122

ධම්මThursday, 05 October 2017 01:02 AM

ජූඩ් ලොජික් ෆේල් නේද. මා හිතන්නේ සිංහලත් ෆේල් මොකද 'සිසුන් හූ කියති' වගේ දේවල් නිසා.

:       122       4

N Fernando Wednesday, 04 October 2017 10:40 AM

මෙරිට් එකෙන් ගං කබරයෝ කොළඹ ඇවිල්ලා ඊට පස්සේ මුළු රටම විනාශ කරනවා. මේක තමයි දැන් අලුත්ම ට්‍රෙන්ඩ් එක.

:       22       136

KamjayWednesday, 04 October 2017 12:20 PM

මෙරිට් එකෙන් නෙමෙයි. දිස්ත්‍රික්ක ක්‍රමයෙන් තමයි මේ ගොල්ලෝ එන්නේ...

:       106       61

කමිල සංජීව Wednesday, 04 October 2017 11:11 AM

තම වෘත්තියේම උගත් මහාචාර්යවරයකුට වෛද්‍ය සිසුන්ගේ සැලකීම මෙබඳු නම් ඔවුන් වෛද්‍යවරුන් වූ පසු සාමාන්‍ය මහජනතාවට ඔවුන්ගේ සැලකීම කෙබඳු වෙයිද? මෙවැනි තත්ත්වයක් තුළ සමාජය පෞද්ගලික වෛද්‍ය විද්‍යාල ඉල්ලා සිටීම වැරදිද.

:       2       126

Buddi Wednesday, 04 October 2017 12:08 PM

රටට හෙණ ගැහුවත් තාම තනතුර රැකගන්න තරමට රට පත්වෙලා... අහෝ රටට ගිය කල ... තනතුර රැකගන්න...

:       3       12

Thilak Wednesday, 04 October 2017 12:19 PM

වෛද්‍ය වෘත්තියට නිගාදෙන මේ අයද අනාගතයේදී ලෙඩ්ඩුන්ට සත්කාර කරන්න ඉන්නේ?

:       1       11

janak Wednesday, 04 October 2017 12:52 PM

පසුගිය කාලයේදී එස්.එල්.එම්.සී මොනවද කලේ කියල හිතෙනවා . බලන්න ලෝකයේ හොඳම වෛද්‍ය විද්‍යාල 400 න් එකක්වත් ඔවුන් එස්.එල්.එම්.සී අනුමත වෛද්‍ය විද්‍යාල හැටියට පිලි අරන් තියෙනවද? ඔවුන් කරලා තියෙන්නේ තිබිච්ච ලිස්ට් එකත් අඩුකරන එක. ඉතින් කොහොමද සල්ලි සහ උවමනාව තියෙන ලංකාවේ ජීවත් වෙලා වෙදකම කරන්න කැමති කෙනෙක් පිටරටක ගිහින්වත් ඉගෙනගෙන එන්නෙ .

:       1       14

Chandra Thursday, 05 October 2017 02:18 AM

හරියට ඉගෙන ගන්න, අනුන්ට උගන්නන්නේ නැතුව. ඒ නිසා තමයි රජයේ රෝහල් වල හරියට ප්‍රතිකාර නොකරන්නේ . පුද්ගලික කඩේ බෙහෙත් දෙනවා .

:       0       1

wasantha Thursday, 05 October 2017 02:55 AM

රට විනාශ නොකර රටේ දියුණුව වෙනුවෙන් යමක් කරන්ඩ? ලෝක තත්ත්වය තුළ මෙරටට පෞද්ගලික වෛද්‍ය ආයතනවල අවශ්‍යතාවය දැඩිව දැනෙනවා.පටු දේශපාලන අදහස් මෙහි පල කරන්ඩ එපා.මධ්‍යස්ථව හිතන්න.මහාචාර්ය කොල්වින් මැතිතුමා මහාචාර්ය කළෝ තරම්ම වැදගත් මහත්මයෙක්.

:       1       1

samanSunday, 08 October 2017 07:31 AM

ප්‍රශ්නය තියෙන්නේ වසන්ත, මහාචාර්ය කොල්වින්ගේ වැදගත්කම නෙමේ.... එතුමා උගතෙක්, සයිටම් ප්‍රශ්නය විසඳීමට නම් මධ්‍යස්ථ පුද්ගයෙකු පත්කල යුතුය. නැතිව කොල්වින් වැනි සයිටම් ආයතයට ප්‍රසිද්ධියේ කඩේ යන්නකු පත් කිරිමේන් ප්‍රශ්නය තවත් උග්‍රවේ.

:       0       0

සෙනෙවි Thursday, 05 October 2017 10:24 AM

සභාපති පත්කරන්න ව්‍යවස්ථාවෙන් බලතල තියෙන්නෙ ඇමතිට නම් පත්කරනකෙනා ගැන ජී එම් ඕ එකෙන් අවසර ඕනද? එයා හිතුවක්කාරි විදියට කටයුතු කරනව නම් වෙනම ක්‍රියා මාර්ග ගන්න එයාට වඩකරන්න දීල . කොහොම උනත් ඔය සටන මුල් අල්ලන සටනක් නෙවෙයි. ඇදිල යන කාලය අනුව පරාද වෙනව දොස්තරල කුහකයො බව රටම දන්නව ඒකනේ කාර් පාස් එක මහපාරේ ගහගෙන යන්නෙ.....

:       3       45

rohana Friday, 06 October 2017 03:12 AM

මෙතන ගයාන් විතරයි හරිම දෙයක් දාලා තියෙන්නේ.

:       0       11

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

‘ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූර ගැන කිසිදු අර්බුදයක් නැහැ‘
2024 නොවැම්බර් මස 24 19 0

ජාතික ලැයිස්තු මන්ත්‍රීධුර ගැන කිසිදු අර්බුධයක් නොමැති බවත් ඒවා ගැන ඉදිරියේ දී දැනුම් දෙන බවත්ස මගි ජනබලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.


අපාරාදයකට ආ ව්‍යාජ බ්‍රිගේඩියර් ඇතුළු 11ක් මාට්ටු
2024 නොවැම්බර් මස 24 21 0

පුරාවිද්‍යා ස්ථානයක් කැණීම් කිරීමට හෝ කිසියම් අපරාධයක් සඳහා පැමිණ ඇති බවට සැකකරන, යුද හමුදාවේ සාමාජිකයන් දෙදෙනකු ඇතුළු පුද්ගලයන් එකොළොස් දෙනකු, මෝට


තාත්තයි දුවයි මීගමු කලපුවේ සැඟවෙයි
2024 නොවැම්බර් මස 24 14 0

මිගමුව කලපුවේ ගමන් කරමින් තිබු කුඩා ධීවර යාත්‍රාවක් අද (24 ) දහවල් පෙරළී යාමේන් එහි ගමන් කළ පියා සහ දියණීයක් අතුරුදහන්ව ඇති බවත් මෙම යාත්‍රාවේ ගමන් කළ ඉත


කැරට් - ගෝවා මිල ලෙල්ලටම බහී
2024 නොවැම්බර් මස 24 67 0

කැප්පෙටිපොල විශේෂිත ආර්ථික මධ්‍යස්ථානයට මේ දින වල විශාල වශයෙන් එළවළු තොග ලැබීම හේතුවෙන් කැරැටි ,ගෝවා වැනි බොහෝ එළවළු වර්ගවල මිල පහත වැටී විකුණාගත නොහ


වැ.බ. පොලිස්පතිගේ ස්ථානමාරු ලේඛනය කොමිසම ආපසු හරවයි
2024 නොවැම්බර් මස 24 249 0

පොලිස් ස්ථානාධිපතිවරුන් ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ට ස්ථානමාරු ලබාදීම සදහා වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා විසින් පොලිස් කොමිෂන් සභාවට යවා


අමාත්‍යංශ කාර්යභාරය ගැන ජනතාව දැනුම්වත් කරනවා
2024 නොවැම්බර් මස 24 123 0

ඉදිරියේදී කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශය ඇතුළු සියලු අමාත්‍යාංශවල කාර්යභාරය පිළිබඳව ජනතාව දැනුවත් කිරීමේ වැඩසටහනක් ආරම්භ කරන බව අමා


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 505 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 724 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2024 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site