(සුජිත් හේවාජුලිගේ )
වැඩි මිල ගණන්වලට භාණ්ඩ අලෙවි කරන ජංගම වෙළදුන්ගේ බලපත්‍ර අහෝසි කරන බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ සභාපති විශ්‍රාමික මේජර් ජෙනරාල් ශාන්ත දිසානායක මහතා පැවැසිය.
වැඩි මිල ගණන්වලට භාණ්ඩ අලෙවි කරන වෙළඳුන් නීතියේ රැහැනට හසුකර ගැනීම සඳහා වැටලීම් වැඩි කර ඇතැයි ද ඔහු ප්‍රකාශ කළේය.
අතුරුගිරිය ටැටූ කලාගාරය තුළදී ව්‍යාපාරික වසන්ත සුරේන්ද්‍ර පෙරේරා හෙවත් ක්ලබ් වසන්ත ඝාතනයේ සැලසුම් කරුවෙකු ලෙස හඳුනාගෙන සිටින විදේශගත මහා පරිමාණ මත
කටුනායක, බණ්ඩාරනායක ජාක්‍යන්තර ගුවන්තොටු පොළේ (BIA) පිටත් වීමේ පර්යන්තයෙහි ව්‍යවහාර මුදල් මාරු කිරීමේ කවුළු ක්‍රියාත්මක කිරීම සඳහා වන ප්‍රසම්පාදනය පිර
රුපියල් කෝටි එක හමාරකට ආසන්න වටිනාකමක් ඇති අයිස් මත්ද්‍රව්‍ය සමඟ කාන්තාවන් දෙදෙනෙකු හා තරුණයෙකු දෙල්ගොඩ උඩුපිල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව පොලිස
කිලෝ මීටර 100,000 මාර්ග පුනරුත්ථාපනය කිරීමේ වැඩසටහන යටතේ සහතික කළ බිල්පත් වෙනුවෙන් ගෙවීම් කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.
ගාලු මුවදොර පිටිය උත්සව, සංගීත ප්‍රසංග හා වෙනත් සැමරුම් සඳහා ලබාදීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
ඇමරිකන් ජනාධිපතිවරණයේ ඡන්ද ගණන් කිරීම සහ ප්‍රතිඵල නිකුත් කිරීම මේ වනවිට සිදුවෙයි. ඇමෙරිකන් පුවත් නාළිකා අනාවැකි අනුව, රිපබ්ලිකන් අපේක්ෂක ඩොන්ල්ඩ් ට්
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
වැඩි මිලට බඩු අලෙවි කළොත් බලපත්‍ර අහෝසියි
Nihal Sunday, 13 June 2021 05:55 PM
චූන් පාන් ගැනත් බලන්න. පාන් ගෙඩියක බර 450ක් නෑ.. 350ටත් අඩුයි.
fairoosSunday, 13 June 2021 06:59 PM
ලංකාවේ මිනිස්සුන්ට පානුයි, පරිප්පුයි මිල අඩුකළා නම් වෙන මුකුත් ඕනේ නැහැ. අයියෝ නිහාල් දැන් තියෙන ප්‍රශ්නවලට ඕක තමයි ඉස්සෙල්ලම බලන්න ඕනේ..
aseMonday, 14 June 2021 10:03 AM
ඔබට මල් මිටක්, අපේ සාගරය වෙරල පරිසරය විනාශයට පත්වි විශාල ජන ප්‍රමාණයක් ජීවත් වන අමාරුවට පත්ව ඇති මොහොතේ අර මොකාගෙද දේශපාලුවෙක්ගේ කෙහෙල්මල බදාගෙන නටනවා.., මෝඩද මෙතරම් සිහලයා ..?
Jit Sunday, 13 June 2021 06:50 PM
අපට මතක් වුණා... එක දවසක් එක්කෙනෙක් මාධ්‍ය කණ්ඩායමකුත් එක්ක කොළඹ කොටුවේ හාල් වෙළෙන්දෙක්ගේ කඩේකට කඩා පැනලා හාල්මිල පාලනය කිරීම සඳහා ක්ෂණික ක්‍රියා පිළිවෙලක් දියත් කළා. මොකද්ද දන්නේ නෑ ඒ වැඩපිළිවෙලට වුනේ නේද?
pradeepa Sunday, 13 June 2021 07:48 PM
මේවා කියන්නේ අර හාල්මෝල් මුදලාලිලාගේ කණ පැලෙන්න ගහපු කෙනානේ... බලාගෙනයි කිව්වොත් කිව්වා.
අත්තනායක - රඹුක්කන Sunday, 13 June 2021 10:12 PM
එදා මමත් ඔතන හිටියා බඩු වගයක් අරගන්න ගිහින්. ඔය කන පලන කතාව මේ මනුස්සයා කිව්ව ගමන් ඇතුළේ කසුකුසුවක් ගියා වලියක් පටලවා ගන්න කියලා. ඒ වෙළෙන්ඳා ඉතා හොඳ ගති ඇති කෙනෙක්. නැත්නම් හා බලන්න කන පලන්නකෝ කියලා වලිය ඇදගත්තානම් වෙළෙන්ඳන් ඔක්කොම මේ පාරිභෝගික ලොක්කට හොඳටම ගහනවා. ආමි එකේ ඉන්දැද්දී අහිංසක දෙමල මිනිස්සුන්ට දාපු ජාති අපිට දමන්න ආවොත් ඉතින් දන්නවනේ...
මනෝජ් Sunday, 13 June 2021 08:07 PM
එතකොට මහත්තයෝ, අර බර අඩු නීතිවිරෝධී ගෑස් වලට මොකද කරන්නේ? ඔයාලා ගැසට් ගහලා දැන් ඒකත් විකුණන්න පුලුවන්, දැන් අර 12.5 එක හොයාගන්න නෑ. අහන අහන අය කියන්නේ ආවේ නෑ.. කියලා..
Balasooriya Sunday, 13 June 2021 10:45 PM
බයිලා තමයි...
බුල් Monday, 14 June 2021 08:17 AM
පාන් අඩු බරට විකිනිම මම ඔබට වාර්තා කළා.. එය ගැන පරික්ෂණයක් කළහොත් අගනේය.
Lalith m Monday, 14 June 2021 08:50 AM
හමුදාවේ අන්දම සිවිල් සමාජය තුළ ක්‍රියාත්මක කිරීමට උත්සාහ දැරීම අසාර්ථකයි නේද? කයියෙන් වැඩක් නෑ. පුළුවන් නම් රුපියල් 100/=ක් අඩුවෙන් නියම කළ මිලට හාල් කිලෝවක් ගන්න තැනක් කියන්න. කුණු වූ ගුල්ලන් ඉන්න ඒවා නැතිව...