සෞඛ්‍ය අමාත්‍යංශයෙන් මිල අඩු කළ ඖෂධ 48 වැඩි මිලට විකුණනවා නම් ඒ ගැන පැමිණිලි කරන ලෙස සෞඛ්‍ය අමාත්‍යංශය ඉල්ලයි.
011 30 710 73 සහ 011 30 922 69 යන දුරකතන අංක ඒ සඳහා වෙන් කර තිබේ.
නොනවත්වා ඇදහැලෙන වර්ෂාව හේතුවෙන් වැලිපැන්න අන්තර් හුවමාරුව ද ජලයෙන් යටවීම නිසා මීට සුළු මොහොතකට පෙර තාවකාලිකව වසා දැමූ බව අධිවේගී මාර්ග මෙහෙයුම් නඩත
හිටපු කැබිනට් අමාත්‍යවරුන් රාජ්‍ය අමාත්‍යවරුන් සහ හිටපු මන්ත්‍රීවරුන් ඇතුළු 20 ක පමණ පිරිසක් ඉදිරි ජනාධිපතිවරණයට ඉදිරිපත් නොවීමට තීරණය කර ඇත.
සම්භාහනය මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා මධ්‍යස්ථානයක් වටලා කාන්තාවන් පස් දෙනකු අත්අඩංගුවට ගත්බව ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය පවසයි .
දිවයින ආශ්රිත වායුගෝලයේ වර්ධනය වන කලඹිලි ස්භාවයක් හේතුවෙන් දැනට පවතින වැසි තත්වය තවදුරටත් බලා පොරොත්තුවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.
ශ්‍රී ලාංකික සිසුන් හට තුර්කියේ අධ්‍යාපනය ලැබීම සඳහා පිරිනමනු ලබන ශිෂ්‍යත්ව ප්‍රමාණය ඉහළ නැංවීම මගින් අධ්‍යාපන ක්ෂේත්රය තුළ දෙරට අතර සහයෝගීතාව තවද
සෞදි රියාද් බලා කටුනායක ගුවන් තොටුපොළෙන් පිටත් වූ ශ්‍රී ලන්කන් ගුවන් යානය පැය 01 යි විනාඩි 35 ක ගුවන් ගමනකින් පසු , කාර්මික දෝශයක් හේතුවෙන් යළිත් කටුනායක
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
වැඩි මිලට බෙහෙත් විකුණනවාදැයි සොයයි
රංජන් Friday, 04 November 2016 03:08 PM
මෙ ආණ්ඩුව හිතන්නේ එක පැත්තක් විතරයි. පාමසි කාරයෝ මෙ රටේ මිනිස්සු නෙමෙයිද? උන් ඔක්කොම පාමසි වහල ගෙවල් වල ඉන්නද කියන්නේ? ගත්ත ගානට අඩුවෙන් බෙහෙත් විකුනන්න උන්ට පිස්සුද? ඔච්චර අඩු ගානට දෙන්න පුළුවන් නම් ආණ්ඩුවට පුළුවන්නේ ඔසු සල් වලින් ඔය ගානට දෙන්න.(අ)
යෝනුසලවි Friday, 04 November 2016 05:38 PM
මිළ අඩුකරන ලද භාණ්ඩ ෆාමසියේ තිබෙනවා නම් ඔවුන් කළයුත්තේ බෙදාහරින්නන් මේ සම්බන්ධයෙන් දැනුවත් කර නැවත ඔෟෂධ ලබාගැනීමේදී එම ගණන අඩුකර ගැනීම පමණයි. මෙම මිළ අඩු කිරීමේදී යම් පාඩුවක් ලබන්නේද එ් සඳහා රජය ඔවුන්ට යම් යම් සහන ලබා දී ඇත (නි)