තමන්ගෙ වුර්තීය ප්‍රශ්නයක් ගැන සාකච්ඡාවක් කරන්න කොළඹ මුහුද අයිනෙ තියන ලොකුම රාජ්‍ය අධිකාරියක ට්‍රේඩ් යුනියන් කස්ටිය සභාපති තැන මුණගැසුණා. ටිකක් වලියට කාරිය බර සභාපති තැනගෙන් සංගම් කස්ටිය ඉල්ලා සිටියෙ යෝජනා කරල තියන බෝනස් කැපිල්ල නතර කරන්න කියලයි.
ආයතනෙ කෝටි ගණන් ලාභයි ලාභයි කියනව නම් තියන බෝනස් එකටත් තට්ටු කරන්න යන්නෙ මොකද කියලයි යුනියන් කස්ටිය සභාපතිගෙන් ඇහුවෙ.
මේක ඇහුවම සභාපති තැනට මලපැන්න. මාධ්‍ය කස්ටියත් එක්ක ළඟදි ඇද ගත්ත වගේ ඇද ගත්ත වලියක්. &තමුන් දැනගන්නව මගේ හැටි මම තමුසෙ ගැන හොයනව දැනගෙන ඉන්නව මගේ හැටි* කියල මෙයා තදින්ම සේවකයන්ට සත්තම දානකොට සේවකයො මුහුණට මුහුණ බලා ගත්ත. ඊළඟට එයාල මෙහෙම කිව්ව. "යහපාලනේට හපන් පවුල් පාලනේ"
ඊට පස්සෙ ගොඩින් බේර ගන්න තිබුණ ප්රශ්නය වන වුණා. ස්ට්‍රයික් එකකුත් දියත් වුණා.
මෙරට මුහුදු සීමාවට අනවසරයෙන් ඇතුළුවී ධිවර කටයුතු වල නිරතවූ ඉන්දියානු ධිවර යාත්‍රා දෙකක් මන්නාරමට උතුරින් වූ මෙරට මුහුදු සීමාව තුලදී අත්අඩංගුවට ගත බව
විදෙස් රටක සිටින බවට ඒත්තු ගන්වා විදෙස් දුරකථන අංක භාවිත කරමින් අපරාධයකට සැරසී සිටි පොඩි ලැසී ගේ මාමා ගිනි අවියක් සහ ජීව උණ්ඩ සමග වැලිවේරිය ප්‍රදේශයේ
බඳින තුවක්කුවකින් වැදුණු වෙඩි පහරක් හේතුවෙන් පාදයකට තුවාල සිදු වූ පුද්ගලයකු ගම්පහ මහ රෝහලට ඇතුළත් කර ඇතැයි කොටදෙනියාව පොලිසිය කියයි.
රුපියල් මිලියන එක්ලක්ෂ හතලිස් දෙදහස් පන්සියයක් වටිනා භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක් බදාදා (2 ) පවත්වන බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.
රුපියල් පනස් පන් ලක්ෂ විසි දහසක් පමණ වටිනා විදේශීය නිෂ්පාදිත දුම්වැටි තොගයක් නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන විත් , ගුවන් තොටුපොළෙන් පිට කර ගෙන යමින් සිටි
මෙවැනි සංකීර්ණ සැත්කමක් ඉන්දීය වෛද්‍යවරුන් යටතේ සිදුවුණු පළමු අවස්ථාව මෙය බවත්, මේ අයුරින් සැත්කමක් මගික් අතක් බද්ධ කෙරුණු ආසියානු කලාපයේ ළාබාලතම තැ
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
වැඩේ වන වුණ හැටි