(සුජිත් හේවාජුලිගේ සහ නිමන්ති රණසිංහ )
හෙට (15) දින පැවැත්වෙන වැඩ වර්ජනයට රජය වෛද්‍ය නිලධාරින්ගේ සංසදය සහභාගී නොවන බව එහි සභාපති වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතා ලංකාදීපයට පැවැසීය.
ජනතාව කබලෙන් ලිපට ඇද දාන මෙම වැඩවර්ජනය හෙළා දකින බවද ඔහු සඳහන් කළේය.
රටේ ආර්ථික අර්බුදයට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ හිටපු ඇතැම් ප්‍රධානීන් වගකිව යුතු බවත් අද ඒ අය සමග එකතුවී වැඩ වර්ජන ක්‍රියාමාර්ග වලට යෑම තනිකරම විහිළුවක් බවත් බෙල්ලන මහතා පැවසුවේය.
මෙම වැඩවර්ජනය පිටුපස රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ හිටපු ප්‍රධානීන්ගේ සෙවණැලි ක්‍රියාත්මක වන බවද හෙතෙම පැවසීය.
හරිනම් කරපු වින්නැහියට ඒ අයගෙන් වැඩි බදු අය කළ යුතු බව පැවසූ සභාපතිවරයා ජනතාව පීඩාවට පත් කරන වැඩ වර්ජන ක්‍රියා මාර්ගයෙන් ඉවත් වන්නැයි සියලු වෛද්‍යවරුන්ගෙන් ඉල්ලීමක් කරන බවද සඳහන් කළේය.
පොදු ජන පෙරමුණින් මෙවර පළාත් පාලන මැතිවරණය සඳහා තරග කරන හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකු විසින් සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයකු මිය ගොස් ඇතැයි කටා
මාතර බන්ධනාගාරයේ මේ වන විට නොසන්සුන්කාරී තත්වයක් උද්ගතව ඇතැයි වාර්තා වේ.
ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් ගුවන්තොටුපොළෙහි දී ශ්‍රී ලන්කන් ගුවන් සේවය සඳහා බිම් මෙහෙවර සේවා සැපයීමේ කොන්ත්‍රාත්තුව පිරිනැමීමට කැබිනට් අනුමැතිය ලැබ
ශ්රී ලංකාවේ බලශක්ති, සංචාරක, විදේශ ආයෝජන සහ විදේශ රැකියා යන ක්ෂේත්‍රවලට ප්‍රමුඛත්වය ලබා දෙමින් රාජ්‍ය තාන්ත්‍රික සබඳතා වැඩි දියුණු කරගන්නා බව එක්සත
රිය අනතුරකින් පසුව පුද්ගලයෙකුට පහරදී බරපතල තුවාල සිදු කළේ යැයි කියන යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය අර්චුනා රාමනාදන්ට සැප්තැම්බර්
හැටන් දික්ඔය නගර සභාව යටතේ පාලනය වන හැටන් විල්ෆ්‍රඩ්පුරට පිවිසෙන මාර්ගය ප්‍රතිසංස්කරණය කරමින් සිටින අවස්ථාවේ හැටන් දික්ඔය නගර සභාවට තරග කරන ප්‍රධා
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
වැඩ වර්ජනයට දොස්තර සංසදය නෑ
සඳුන් Tuesday, 14 March 2023 08:38 PM
මෙයාට සංගමේ නමේ අකුරු ගානටත් දොස්තරල නෑ. හැබැයි හිසේ කෙස් ගානටම ඉන්නවා
ranjith Tuesday, 14 March 2023 08:54 PM
ඔය සංසඳයේ කීදෙනෙක් ඉන්නවද අනේ පවු
kasun Wednesday, 15 March 2023 05:16 AM
GMOA මෝඩ හොරු ටික ඉස්සෙල්ලම බාල්දි පෙරලන්නෙ රුක්ෂාන මහතාට තමා. එතුමා කෙලින් මනුස්සයෙක්
Lankaputha Wednesday, 15 March 2023 07:23 AM
ඔහු පමණක් සභාපති, ලේකම් ඔහුගේ සංවිධානයේ වෛද්‍යවරුන් වන ඔහුගේ පවුලේ සාමාජිකයන්ද?
රංජිත් Wednesday, 15 March 2023 07:29 AM
මුන් වැඩ වර්ජනය කලත් වැඩක් නෑ... සාමාජිකයො එක්කෙනයි නෙ... මූ විතරයිනෙ ඉන්නෙ...
නිශාන්ත Wednesday, 15 March 2023 07:39 AM
බොහොම හොඳයි හැබැයි රනිල් ජනාධිපති නිසා නෙමෙයි නේ
wedage Wednesday, 15 March 2023 09:56 AM
කොපමණ මුදලක් ලැබෙනවද දන්නේ නැහැ මේ කරන වැඩවලට.
චමින්ද Wednesday, 15 March 2023 10:51 AM
ඔබතුමාට අපේ ආචාරය පුදමු. මට මේ වෙලාවේ මතක් වෙනවා අභාවප්‍රාප්ත දොස්තර ලියනගේ මැතිතුමා... එතුමා එම්.ඕ.එච් කෙනෙක් වුණත් කිසිදාක රජයේ වැටුපක් ගත්තේ නැහැ... පුද්ගලික සේවයේ යෙදුනේත් නැහැ... ලොකු වාහන ගත්තේ නැහැ... නමුත් ඔහුට තිබුණා ජාතික කැක්කුමක්... ඒකයි එහෙම වුනේ. ඒ වගේම කියන්න ඕනෑ එතුමාට වසරකට ලැබියයුතු වැටුපට වඩා දෙගුණයක් තරම් ආදායම් බදුගෙවීම කළා. එහෙමයි ජාතිමාමක උතුමන්ලා ජනතාව වෙනුවෙන් සේවය කළේ...