අනවසර සිගරට් තොගයක් සමග බේරුවලදි අත්අඩංගුවට ගත් ව්‍යාපාරිකයකු මුදා ගැනීමට පළාත් සභා මන්ත්‍රීවරයකු ගත් උත්සහය අසාර්ථක වීමෙන් පසුව බේරුවල පොලිසියේ පරික්ෂක වරයකු දුරකථනයෙන් බැන වැදුනු බව කියමින් පළාත් සභා මන්ත්‍රීවරයා පැමිණිල්ලක් කර ඇත.
අධික වර්ෂාව හේතුවෙන් අත්තනගලු ඔය සහ ඌරුවල් ඔය මෙන්ම කුණ්ඩිවිල ඇල ස්ථාන කිහිපයකින්ම පිටාර ගැලීම මත ගම්පහ නගරයට පැමිණෙන මාර්ග කිහිපයක්ම යටව පවතින අතර න
හිටපු මැති ඇමතිවරුන් රැසක් සිය පක්ෂවල ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරය ලබා ගැනීමට දැඩි පරිශ්‍රමයක් දැරීම හේතුවෙන් පක්ෂ දෙදරා යන තරමට මත ගැටුම් උග්‍ර වී ඇ
රජයේ ආයතන මගින් සංවිධානය කරන විවිධ කාර්යයන් සඳහා අග්‍රාමාත්‍යවරියගේ හෝ අමාත්‍යවරුන්ගේ ඡායාරූප සහ පණිවුඩ යොදා ගැනීමේ දී අග්‍රාමාත්‍යවරිය වෙනුවෙන්
හම්බන්තොට දිස්ත්‍රික්කයේ ප්‍රකට දේශපාලන පවුලක් වන රාජපක්ෂ පවුලෙන් වසර 88 කට පසු මෙවර දේශපාලනයේ නියෝජනයක් නොමැති වීම මෙහි විශේෂත්වයක් බව දෙශපාලන වේදි
බළන්ගොඩ දහමාන ප්‍රදේශයේ නිවසක මාමන්ඩිය සහ බැණා අතර ඇති වූ බහින් බස් වීමක් දුර දිග යාමෙන් බෑනා මියගොස් ඇතැයි බළංගොඩ පොලිසිය කියයි.
දිවයින ආශ්රිත වායුගෝලයේ පවතින කැළඹිලි ස්වභාවය හේතුවෙන්,දිවයිනේ නිරිතදිග කොටසේ පවතින වැසි තත්වය තවදුරටත් බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තම
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
වැඩේ වැරදිලා පොලිසියට විරුද්ධව බොරු පැමිණිල්ලක්
දිමන්ක Saturday, 03 December 2016 08:30 PM
ඇත්තටම එහෙම දෙයක් වුනානම් ඒ නිලධාරියාට උසස් වීමක් දෙන්න ඕනේ.(හේ)
ශ්‍රීලාල් Saturday, 03 December 2016 08:53 PM
එම නිලධාරිය එසේ කලානම් , මගේ උත්තමාචාරය!!! (හේ)
සත්‍යා Sunday, 04 December 2016 03:04 AM
පොල්ගස් බඩ ගා නිතර උසස් වීමේ වරමලත් පළාත් සභා උත්තමයා ගේ අහිංසක සිත රිදුනේ නම් මුලික අයිතිවාසිකම් උල්ලංඝනය කළා කියා රුපි. කෝටි 100ක විතර වන්දියක් පොලිස් නිලධාරියාගෙන් ලබා දිය යුතුයි. (බ)