IMG-LOGO

2024 ඔක්තෝබර් මස 01 වන අඟහරුවාදා


වෙඩි හඬ නැතිවෙනකොට කටේ හඬ වැඩි වෙලා

වෙඩි හඩ තිබෙන සමයේ දේශපාලඥයින්ගේ ඇතුලු සියල්ලන්ගේම කට හඩ නිහඩව තිබු බවත්, වර්තමානයේ වෙඩි හඩ නිහඩව පවතින විට කට හඩ ප‍්‍රාණවත් වි ඇති බවත් උතුරු පළාත් ආණ්ඩුකාර රෙජිනෝල්ඩ් කුරේ මහතා පැවසුවේය.

වැඩි දුරටත් අදහස් දැක්වූ ආණ්ඩුකාරවරයා කියා සිටියේ 

“පලාත් සභාවේදී සම්මත වුනු යෝජනාව මම අනුමත කරනවා ද කියන එක නෙමෙයි වැදගත් වෙන්නේ මේ රටේ පවතින ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට එය එකඟද නැද්ද කියන එකයි වැදගත් වෙන්නේ.”

වර්තමානයේදි ප‍්‍රජාතන්ත‍්‍රවාදය ශක්තිමත්වි ඇති බැවින් උතුරු පළාත් සභාවේ දෙමළ ජාතික සන්ධාන මැති ඇමති වරුන් ඔවුන්ගේ මතය ප‍්‍රකාශ කරන බවත්, අදාළ මතයන් වෙනුවෙන් කිසිවෙක් කලබල වීමේ අවශ්‍යතාවයක් නොමැති බවත් ආණ්ඩාකාරවරයා වැඩිදුරටත් පැවසුවේය.

Reginald-Cooray



අදහස් (0)

වෙඩි හඬ නැතිවෙනකොට කටේ හඬ වැඩි වෙලා

සුමිත්‍රා බස්නායක Tuesday, 26 April 2016 08:30 AM

වෙඩි හඬ නැතිවෙනකොට සමහරුන්ගේ හඬ වැඩි එකනම් සහතික ඇත්ත. (ර)

:       0       0

වික්‍රම Tuesday, 26 April 2016 09:29 AM

ඒ වගේම ඔබතුමාගේ ප්‍රශස්ති ගී හඬත් වැඩි වෙලා වගේ. (ර)

:       0       0

සිරිමල් Tuesday, 26 April 2016 10:38 AM

කියන කතාවෙත් ඇත්තක් තියෙනවා.(හේ)

:       0       0

සිරිසේන Tuesday, 26 April 2016 10:38 AM

අන්න හරි මහ ඇමති තුමා ... නියම උත්තරේ .(හේ)

:       0       0

සරත් Tuesday, 26 April 2016 06:24 AM

ඔබ තුමා වාසි පිලේ වාසී බස් දොඩනවා. (ර)

:       0       0

කුමාර Tuesday, 26 April 2016 11:40 AM

කලකට පසු ඇසුන හොද කතාවක්.(හේ)

:       0       0

චන්දා Tuesday, 26 April 2016 06:37 AM

වැටත් නියරත් ගොයන් කා නම්, කාට කියන් ඒ දුක. (ර)

:       0       0

ගාමිණී Tuesday, 26 April 2016 06:38 AM

ඔබෙත් හඩ වැඩි වෙලා... (ර)

:       0       0

සුසන්ත Tuesday, 26 April 2016 06:41 AM

හැබැව, කිසි කලබලයක් වෙන්න ඕන නෑ... (ර)

:       0       0

දිනසිරි Tuesday, 26 April 2016 06:47 AM

අභීත නායකත්වයක් තිබූ කාලයේ අපේ හමුදාවද සිංහයන් සේ සටන් වැද ලොව බලවත්ම ත්‍රස්ත සංවිධානය පරාජය කලේය. (ර)

:       0       0

විජේලතා Tuesday, 26 April 2016 07:29 AM

අනිවාර්යයෙන්ම මොනවා සම්මත කරගත්තත් ජනමත විචාරණයකින් ජනතාවගේ බහුතර ඡන්දයකින් අනුමත විය යුතුමයි ;(හේ)

:       0       0

මංගල වේලාරත්න Tuesday, 26 April 2016 07:40 AM

ප්‍රබාට බයේ හිටපු අවස්ථා වාදීන් දැන් වීරයෝවෙලා. (ර)

:       0       0

ධම්ම Tuesday, 26 April 2016 07:55 AM

උතුරේ අයටත් මෙතුමාගේ රසකතා තේරෙනවා නම් කොච්චර හොඳද. (ර)

:       0       0

ඇසළ Tuesday, 26 April 2016 01:30 PM

මට මහලු වයසේ බැරිය වෙන ගායනා පෙරසේ. ලොක්කා කියල දෙන ගායනා විතරයි දැන් ගායනා කරනු යේ. (බ)

:       0       0

අජිත් Tuesday, 26 April 2016 01:44 PM

ඔව් ඉතින් මෙයා එහෙම නොකිය බැහැනේ, යහපලානේ නේ. ඔන්න ඕකයි වෙනස කියන්නේ. කොහෙද අපේ මිනිස්සුන්ට කිසිම දෙයක් තේරෙන්නේ නැහැනේ. රට බල්ලට ගියා එහෙනම් ආ. (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

මැති ඇමතීන්ගේ රාජකීය බලපත්‍රයත් අහෝසියි
2024 සැප්තැම්බර් මස 30 513 0

සියලුම හිටපු අමාත්‍යවරුන්ට රාජ්‍ය අමාත්‍යවරුන්ට සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට නිකුත් කර තිබූ රාජතාන්ත්‍රික ගමන් බලපත්‍ර (deplomatic passport) පාර්ලිමේන්තුව ව


ශ්‍රී ලංකන් විකිණීම ජනපති අණින් නවතියි
2024 සැප්තැම්බර් මස 30 925 0

ශ්‍රී ලංකන් ගුවන් සේවයේ කොටස් අවම වශයෙන් සියයට 51 ක් විකුණා දැමීමට පසුගිය රජය ක්‍රියාත්මක කළ සැලැසුම අත්හැර දැමීමට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප


මන්ත්‍රී වාහන, විශ්‍රාම වැටුප් නතර කිරීම ගැන හොයන්න කමිටුවක්
2024 සැප්තැම්බර් මස 30 788 0

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ තීරු බදු රහිත වාහන බලපත්‍ර අහෝසි කිරීම සහ මන්ත්‍රී විශ්‍රාම වැටුප අහෝසි කිරීම සම්බන්ධයෙන් සොයා බලා නිර්දේශ ඉදිරිපත් ක


ඉන්ධන මිල පහළට
2024 සැප්තැම්බර් මස 30 1569 0

ඔක්ටේන් 92 පෙට්‍රල්, ඩීසල් සහ භූමිතෙල් මිල අද (30) මධ්‍යම රාත්‍රීයේ සිට පහළ දැමූ බව ලංකා ඛනිජ තෙල් සංස්ථාව නිවේදනය කළේය.


සයිබර් අපරාධකවන් මෙරටට ඒම ජාතික ආර්ථිකයට විශාල බලපෑමක්
2024 සැප්තැම්බර් මස 30 461 0

යුක්ක්‍රේන, බල්ගේරියන් හා ඉන්දීය ජාතික සයිබර් අපරාධකවන් විශාල ප්‍රමාණයක් සංචාරකයින් ලෙස මෙරටට ඇතුළු වී සිදු කරන මුදල් වංචා හේතුවෙන් මෙරට බැංකු පද්ධ


ලෙබනන් සහ සිරියා ශ්‍රී ලාංකිකයනට විශේෂ පණිවිඩයක්
2024 සැප්තැම්බර් මස 30 231 0

ලෙබනනයේ සහ සිරියාවේ මතුව ඇති අවිනිශ්චිත තත්වය හේතුවෙන් එම රටවල සංචාරය කිරීමෙන් වළකින්නැයි විදේශ කටයුතු අමාත්‍යාංශය එම රටවල් පිළිබඳ සංචාරක උපදේශනය ය


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38301 22


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25232 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 260 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 853 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 304 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site