IMG-LOGO

2024 නොවැම්බර් මස 27 වන බදාදා


’’වත්කම’’ ඉල්ලා මන්ත්‍රීලාට සිහිකැඳවීම් ලිපි පහක්

(සුජිත් හේවාජුලිගේ)

මන්ත්‍රීවරුන්ගෙන් වත්කම් බැරකම් ප්‍රකාශ ගෙන්වා ගැනීමට පාර්ලිමේන්තු ප්‍රධානීන්ට දැඩි පරිශ්‍රමයක් දැරීමට සිදුවූ බවත් වත්කම් බැරකම් ප්‍රකාශ වහාම භාරදෙන ලෙස දන්වමින්  මන්ත්‍රීවරුන්ට  එක දිගට සිහිකැඳවීමේ  ලිපි පහක් යවා ඇති බවත්  ආරංචි මාර්ග සඳහන් කළේය.

එම සිහිකැඳවීමේ ලිපි වලින් අනතුරුව මන්ත්‍රීවරුන් 169 දෙනකු වත්කම් බැරකම් ප්‍රකාශ ඉදිරිපත් කර ඇත.

කෙසේ වෙතත්  ගජේන්ද්‍ර කුමාර්  පොන්නම්බලම් මහතා තවමත් සිය වත්කම් බැරකම් ප්‍රකාශ ඉදිරිපත් කර නැතැයි වාර්තාවේ.

පොන්නම්බලම් මහතා අසනීපව සිටින හෙයින් වත්කම් බැරකම් ප්‍රකාශය පසුව ඉදිරිපත් කරන බව ඔහුගේ ලේකම්වරයකු පාර්ලිමේන්තු ප්‍රධානීන්ට දැනුම්දී ඇත.

මන්ත්‍රීවරුන් භාරදුන් වත්කම් බැරකම් ප්‍රකාශ සියල්ල දැනටමත් අල්ලස් හෝ  චෝදනාව විමර්ශන කොමිෂන් සභාවට බාරදී ඇත.

වත්කම් බැරකම් ප්‍රකාශ ප්‍රමාද වී භාරදුන් මන්ත්‍රීවරුන් සම්බන්ධයෙන් ගන්නා වූ ක්‍රියාමාර්ගය  අල්ලා හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව ඉදිරියේදී තීරණය  කරනු ඇත.

සෑම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකුම සෑම වසරකම ජුනි මස 30  වැනිදාට පෙර සිය වත්කම් බැරකම් ප්‍රකාශ කතානායකවරයාට භාර දිය යුතුවේ.



අදහස් (1)

’’වත්කම’’ ඉල්ලා මන්ත්‍රීලාට සිහිකැඳවීම් ලිපි පහක්

Perera Tuesday, 17 September 2024 07:11 AM

මේ බොහෝ අය දැන් ඉන්නේ සිහි විකල් වෙලා... 21 පස්සේ මේ අයට දවල් තරු පෙනෙයි

:       0       4

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

කාර්තිව් පාසලක සිසුන් පහක් ඇතුළු හතක් ගසාන ගිහින්
2024 නොවැම්බර් මස 26 1697 0

කාර්තිව් පොලිස් වසමට අයත් නින්දවුර් මද්‍රසා පාසලේ සිසුන් 07 දෙනකු ගමන්ගත් ට්‍රැක්ටරයක් අද සවස කාර්තිව් - සම්මන්තුරේ මාර්ගයේ දී ජල පහරට හසුවි ගසාගෙන යා


කටුනායකට ආ ගුවන් යානා හයක් මත්තලට සහ ඉන්දියාවට යවයි
2024 නොවැම්බර් මස 26 1908 0

කටුනායක ගුවන් තොටුපොළ වෙත ගොඩ බැස්සවීමට පැමිණි ගුවන් යානා 06 ක් කටුනායක ගුවන් තොටුපොළ අවට ප්‍රදේශයට මේ වනවිට පවතින අධික වැසි සහිත කාළගුණික තත්වය නිසා ,


ඉදිරි පැය 12 ගැන කාලගුණය අනතුරු අඟවයි
2024 නොවැම්බර් මස 26 1352 0

නිරිත දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව පැවති පීඩන අවපාතය ඉදිරි පැය 12 තුළදී වයඹ දෙසට ගමන් කර ගැඹුරු පීඩන අවපාතයක් දක්වා වර්ධනය වෙමින් දිවයිනේ


ධීවර යාත්‍රා මුහුදු යාම නතර කරයි
2024 නොවැම්බර් මස 26 282 0

සියලු ධීවර යාත්‍රා නැවත දැනුම් දෙන තුරු මුහුදු යාම තාවකාලිකව අත්හිටුවන බව ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් සුසන්ත කහවත්ත මහතා පැවස


ආපදාවට ලක් වූවන් බේරගන්න හෙලිකොප්ටර් හයක්
2024 නොවැම්බර් මස 26 762 0

ඇද හැලෙන ධාරානිපාත වර්ෂාවත් සමඟ ආපදා තත්වයක් ඇති වුවහොත් ජනතාවයින් මුදවා ගැනීම සඳහා හෙලිකොප්ටර් යානා 6 ක් සූදානමින් පවතින බව ගුවන් හමුදා මාධ්‍ය ප්‍රක


ගංවතුරට කොටු වූ ගොවීන් හතකගේ දිවි බේරා ගැනෙති
2024 නොවැම්බර් මස 26 559 0

පොළොන්නරුව වැලිකන්ද මාදුරු ඔය ප්‍රදේශයේ කුඹුරු වගාව වන සතුන්ගෙන් බේරා ගැනීමට ගොස් ගංවතුරට දින දෙකක කාලයක් කොටු වී සිටි ගොවීන් හත් දෙනකුගේ ජීවිත බේරා


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 552 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 751 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2110 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site