IMG-LOGO

2024 සැප්තැම්බර් මස 30 වන සඳුදා


වත්කම් සැගවීමට මුල්වූ මාමණ්ඩි සහ දුවට වැඩ වරදී

2016-04-12-ent-118

2016-04-12-ent-119පසුගිය දිනක ඉන්දියාන පුවත් මෙන්ම ඉන්දියානු වෙබ් අඩවිද ආන්දෝලනාත්මක පුවතක් වාර්තා කරනු ලැබුවා. ඒ ඉන්දියාවේ වත්කම් සැඟවීම පිලිබඳවයි. මෙහිදී ඔවුන් විසින් ප්‍රකාශ කර තිබුණේ, මුල් තැනට වත්කම් පිළිබඳව ප්‍රකාශ නොකරීමේ ලැයිස්තුවේ අයිශ්වර්යා රායි සිටින බවත්, දෙවැනි තැනට අමිතාබ් බච්චන් සහ ඉන්පසු ඉන්දියානු ව්‍යාපාරිකයන් සිටින බවයි.

වත්කම් සැඟවීමට රහස් ගිණුම් යොදා ගත් බවට එල්ල වී ඇති චෝදනා සම්බන්ධයෙන් සුපිරි බොලිවුඩ් නිළි ඓශ්වර්යා රායි බච්චන් ප්‍රතිචාර දක්වා තිබෙනවා. ලොව පුරා ආන්දෝලනයට තුඩු දුන් බදු රැකවරණය ලබමින් රහස් ගිණුම්වල මුදල් තැන්පත් කිරීමට සම්බන්ධ ධනවත් පුද්ගලයන් රැසක් පිළිබඳ රහස් ලිපි ගොනු හමු වීමත් සමග ඓශ්වර්යා මෙම ප්‍රශ්නයට මැදි වුණා.

ඓශ්වර්යා රායි වෙනුවෙන් ඇයගේ මාධ්‍ය උපදේශක ඉන්දීය මාධ්‍යට පවසා ඇත්තේ අදාළ වාර්තා සම්පූර්ණයෙන් අසත්‍ය බවත් ඓශ්වර්යා ඇයට එල්ල වී ඇති එම චෝදනා තරයේ ප්‍රතික්ෂේප කරන බවත් ය. කෙසේ වෙතත් රහස් ගිණුම් සම්බන්ධයෙන් එල්ල වී ඇති චෝදනා සම්බන්ධයෙන් අමිතාබ් බච්චන් තවමත් කිසිදු ප්‍රතිචාරයක් දක්වා නොමැති බව වාර්තා වේ.

ලොව ප්‍රකට රාජ්‍ය නායකයින් ඇතුළු ධනවතුන් සිය වත්කම් සැඟවීම පිණිස මෙලෙස රහස් ගිණුම් යොදා ගෙන ඇති බවට දැනට තොරතුරු හෙළිව තිබේ. එම පිරිස අතර සුපිරි බොලිවුඩ් නළු නිළි දෙපොළක් වන ඓශ්වර්යා මෙන් ම ඇයගේ මාමණ්ඩිය වන අමිතාබ් බච්චන් ඇතුළු තවත් ඉන්දීය ජාතිකයින් 500ක් පමණ සිටි බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි. හෙළිදරව් වී ඇති කරුණු සම්බන්ධයෙන් වහාම විමර්ශනයක් පවත්වන ලෙස ද ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝඩි මහතා නිලධාරීන්ට නියෝග කර තිබේ.

 



අදහස් (0)

වත්කම් සැගවීමට මුල්වූ මාමණ්ඩි සහ දුවට වැඩ වරදී

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

තැපැල් ඡන්ද අයදුම්පත් බාර ගැනීම හෙටින් ඇරඹෙයි
2024 සැප්තැම්බර් මස 30 14 0

මහ මැතිවරණ ඡන්ද විමසීමේදී තැපෑලෙන් ඡන්දය දීමට අපේක්‍ෂිත සියලූම තැපැල් ඡන්ද අයදුම්කරුවන්ගේ අයඳුම්පත් බාර ගැනීම හෙට (01) දිනයෙන් ආරම්භ වේ.


අධ්‍යාපන අමාත්‍යාංශය ඉදිරිපිට විරෝධයක්
2024 සැප්තැම්බර් මස 30 180 0

ශිෂ්‍යත්ව විභාගය පැවැත්වීමට පෙර එහි අඩංගුව තිබූ ප්‍රශ්න කිහිපයක් පිටතට යාම සම්බන්ධයෙන් ගනු ලැබූ තීරණය ඉවත් කර නැවත එම විභාගය පවත්වන ලෙස ඉල්ලමින් ⁣ශි


ගඟට පැන්න අයගේ දිවි බේරේ
2024 සැප්තැම්බර් මස 30 385 0

මාතර මහානාම පාලම මතින් නිල්වලා ගගට පැන ජීවිතයත් මරණයත් අතර සටනක නිරත වෙමින් සිටි පුද්ගලයකුගේ ජීවිතය බේරු ගැනීමට යුද හමුදා සාමාජිකයන් පිරිසක් අද (30) උදෑ


විමල්ගේ නඩුවේ සාක්කි විමසීම ඔක්. 28
2024 සැප්තැම්බර් මස 30 475 0

එක්සත් ජාතීන්ගේ හිටපු මානව හිමිකම් කොමසාරිස්වරයා ලංකාවට පැමිණි දිනයේ මාර්ග අවහිර කරමින් උද්ඝෝෂණයේ නිරතවුයේ යැයි චෝදනා ලත් ජාතික නිදහස් පෙරමුණේ පාර


ව්‍යවස්ථා සභාවේ ජනපති නියෝජිතයා විජිත
2024 සැප්තැම්බර් මස 30 285 0

අමාත්‍ය විජිත හේරත් මහතා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ ජනාධිපතිවරයාගේ නියෝජිතයා ලෙස පත් කරනු ලැබීය.


හොරණ රෝහල අසල කානු පද්ධතිය අපිරිසිදු වෙලා
2024 සැප්තැම්බර් මස 30 165 0

හොරණ දිස්ත්‍රික් රෝහල ඉදිරිපිට දැඩි අපිරිසිදු තත්ත්වයක පවතින බව එහි සේවය ලබා ගැනීමට පැමිණෙන ජනතාව පවසති


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38187 22


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25143 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 254 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 829 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 293 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site