IMG-LOGO

2024 ඔක්තෝබර් මස 02 වන බදාදා


වතුකරයෙන් රජයට කොන්දේසියක්

උඩරට වතුකරයේ ඉන්දීය සම්භවයක් ඇති දෙමළ ජාතිකයන්ගේ ඡන්දය අවශ්‍ය නම් ත්‍රස්තවාදී චෝදනා යටතේ අත් අඩංගුවේ රඳවා සිටින වතුකරයේ තරුණයන් නිදහස් කරන්නැයි ලංකා කම්කරු කොන්ග්‍රසයේ හිටපු මන්ත්‍රී ටී.සෙන්නන් මහතා කියයි.

මත් ද්‍රව්‍ය මුහුදින් ශ්‍රී ලංකාවට ගෙන එද්දී නාවික හමුදාවට අසුවී නඩු පවරා මරණ දඬුවම නියමවූ තමිල්නාඩු ධීවරයන් ජනපති සමාව යටතේ නිදහස් කළ ආකාරයට මොවුන්ද නිදහස් කළ හැකි යැයි ඔහු කියයි.

 

 



අදහස් (0)

වතුකරයෙන් රජයට කොන්දේසියක්

රොහාන් Sunday, 07 December 2014 07:55 AM

කල දුටු කල වල ඉහගනු රාළ කිව්වලු. අපරාද කාරයෝ නම් කීයටවත් නිදහස් කරන්න එපා. (ර)

:       0       0

බණ්ඩා Sunday, 07 December 2014 05:04 PM

මරණෙට නියම වුන ඉන්දීය දිවරයෝ ගෙදර ගියානම් මේ හිරගෙවල් ඇරලා සියලුම සිරකරුවෝ නිදහස් කරන්න (නදී)

:       0       0

සඳුනි Sunday, 07 December 2014 10:00 AM

ඉන්දීය ධීවරයන් ඉන්දියානු රජයට භාර දුන්නා. නිදහස් කිරීම එහෙ වැඩක්. මෙයාලව කාටද භාර දෙන්න කියන්නේ.? (ර)

:       0       0

සමන්ති Monday, 08 December 2014 12:50 AM

සෙන්නන් මහත්තයෝ,කාට කාටත් වෙන රටක සම්භව තිබෙනවා. අපි ඇවිල්ලා තියෙන්නෙත් බංගලි (ඉන්දියාවේ) දේශයෙන්. නමුත් දැන් ලංකාවෙනේ ස්ථිර පදිංචිය.මෙහෙදී වලංගු මේ රටේ නීතිය. එහෙම එපා නම් සම්භවය ඇති රටකට යන්න ඕනෑ. ඔබ කියන විදියට ඇමෙරිකාවේ හෝ ඕස්ට්‍රේලියාවේ ඉන්න සුද්දන්ට එංගලන්ත නීතිය තියෙනවාද? දැන් පාකිස්තානයේ ඉන්න අයට ඉන්දියන් නීතියද? (නි)

:       0       0

කුමාර් Sunday, 07 December 2014 10:42 AM

මේ එන්නේ අලුත් නාඩගමක් නටන්න; රජය හෝ විරුද්ධ පක්ෂය මේකට එකඟ වුනොත් ඔවුන් කරන්නේ රට පාවාදීමක්. (බ)

:       0       0

ඡන්න බුවනෙක Sunday, 07 December 2014 01:02 PM

ෂෙනන්, දැන් ඡන්දෙ දෙන්න කව්රුවත් නැද්ද ? (නදී)

:       0       0

සිල්වා Sunday, 07 December 2014 05:56 AM

ඩෙඟ ඩෙඟ පරි රඹුට කැකිරි...(බ)

:       0       0

පොඩී Sunday, 07 December 2014 06:15 AM

මේ මොකෙක්ද ටී. සෙන්නන් කියන්නේ. පරාද වෙච්ච එකකුට කොහෙද ඡන්ද? (බ)

:       0       0

ඇසිලින් Sunday, 07 December 2014 03:34 PM

මේ පටන් ගත්තා විතරයි. තව ඉස්සරහට හොඳ‍ හොඳ දේවල් බලාගත හැකියි. (නි)

:       0       0

සුමුදු Sunday, 07 December 2014 04:10 PM

මේ මොකද මේ වෙන්නේ.(හේ)

:       0       0

මොහොමඩ් Sunday, 07 December 2014 07:11 AM

මේ හදන්නේ අවස්ථාවෙන් ප්‍රයෝජනය ගන්න ඕවට රැවටෙන්න එපා (දී)

:       0       0

මෙන්ඩිස් Sunday, 07 December 2014 07:12 AM

මේවානම් කරන්න එපා (දී)

:       0       0

හසින්ත සමිත් රන්දික Sunday, 07 December 2014 07:50 AM

ඌරන් කැකුණ තලනකොට හබන්කුකුලන්ට මගුල්ලු. (ර)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

රජරට සරවියේ නව තාක්ෂණ පීඨය විවෘත කරයි
2024 ඔක්තෝබර් මස 02 501 0

අනුරාධපුර, ශ්‍රී ලංකා රජරට විශ්වවිද්‍යාලයේ නව තාක්ෂණ පීඨය විවෘත කිරීම විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සම්පත් අමරත


සවස් කාලයේදී වැස්ස වැඩිවෙයි
2024 ඔක්තෝබර් මස 02 141 0

දිවයිනේ බොහෝ ප්‍රදේශවල, සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකිබව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


හිටපු ඇමැති රොත්තක් තවම රජයේ බංගලාවල
2024 ඔක්තෝබර් මස 02 2038 0

හිටපු අමාත්‍යවරුන් සහ රාජ්‍ය අමාත්‍යවරුන් අතුරින් රජයේ බංගලා තවමත් බාරදී ඇත්තේ තිදෙනකු පමණක් බව රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, අධිකරණ, පළාත් සභා, පළාත



ජිමී කාටර්ට අවුරුදු 100 යි
2024 ඔක්තෝබර් මස 02 2460 0


මැති සබේ හිටපු අය කෑමටත් පොලු තියලා
2024 ඔක්තෝබර් මස 01 3810 0

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් රැසක් පාර්ලිමේන්තුවෙන් ගත් ආහාර වෙනුවෙන් හිඟ බිල්පත් රැසක් පියවා ගැනීමට ඇති හෙයින් එම මුදල පියවා ගන්නා තෙක් පසුගිය මස මන


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38561 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25378 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 275 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 928 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 327 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site