(ශාන්ත චන්ද්‍රසිරි)
(ශාන්ත චන්ද්‍රසිරි)
රජය විසින් පනවා ඇති සංචරණ සීමා ක්‍රියාත්මක කිරීමේ අරමුණින් තලවකැලේ නගරය ඇතුළු උඩරට වතුකරය තුල දැඩි පොලිස් ආරක්ෂක වැඩසටහනක් ක්‍රියාත්මක කොට තිබිණි.
උඩරට වතුකරයේ සෑම නගර හා උප නගරවල මෙන්ම වතුකරය ආශ්‍රිත බොහෝ ප්‍රදේශයන් ආවරණය වන පරිදි මෙම පොලිස් ආරක්ෂක වැඩපිළිවෙල උඩරට පොලිස් ස්ථාන මගින් ආරම් කර තිබිණි.
කෙසේ නමුත් වතුකරයේ නගර හා උප නගර දැඩි පාළුවට ගොස් තිබු අතර සෞඛ්‍ය, විදුලිය, ජලය හා අනෙකුත් අත්‍යවශ්‍ය සේවා කටයුතු සිදු කරනු ලබන රථ වාහන හැර අන් කිසිදු වාහනයක් උඩරට මාර්ගයන්ගේ ධාවනය වීමක් සිදු නොවන අයුරු දක්නට ලැබිණි.
හිටපු රාජ්‍ය අමාත්‍ය එම්.එල්.ඒ.එම්. හිස්බුල්ලා මහතාගේ මුස්ලිම් කොන්ග්‍රස පක්ෂයේ කාන්තන්කුඩි ප්‍රදේශයේ මැතිවරණ ප්‍රචාරක කාර්යාලයකට ගල්වලින් පහරදී බ
අද රටේ බලය අල්ලගෙන ඉන්නේ පාර්ලිමේන්තු ක්‍රමය ගැන කිසිම විශ්වාසයක් නැති පිරිසක් බව එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා පැවසීය.
ලියාපංචි නොකළ අලි ඇතුන් සන්තකයේ තබා ගැනීම සම්බන්ධයෙන් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ පවරා ඇති නඩුව විභාග කිරීම වළකාලමින් අතුරු නියෝගයක් නිකුත් කළ ශ්‍රේ
මෙම මාසයේ ගෙවුණු දින 6 තුළ සංචාරකයින් 30,620ක් මෙරටට පැමිණ ඇතැයි ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසයි.
ශ්‍රී ලංකාවට අලුතින් පත්ව පැමිණි තානාපතිවරු දෙදෙනෙක් අද (07) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත නිල වශයෙන් සිය අක්තප
අනුර කුමාර දිසානායක මහතා ප්‍රමුඛ ආණ්ඩුවෙන් මාධ්‍යයට, වෘත්තීය සමිති ව්‍යාපාරයට සහ විපක්ෂයට දැඩි බලපෑම් එල්ල වෙමින් තිබෙන බව හිටපු පාර්ලිමේන්තු මන්ත්
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
වතුකරයේ දැඩි පොලිස් රැකවල්
දෙමලු අපි Saturday, 22 May 2021 07:12 AM
වතුරකයේ දෙමලු අපි// වතුරකයේ දෙමලු අපි//
Sri Lanka Saturday, 22 May 2021 11:21 AM
බොරුවට රඟන්න එපා මිනිස්සු ඉස්සරහ...
W.s.s. Tissa Monday, 24 May 2021 12:29 AM
ආරක්ෂාව කියන එක හොඳටම තියෙන්න ඕනෑ..