IMG-LOGO

2024 සැප්තැම්බර් මස 20 වන සිකුරාදා


වතුකරේ කතුන්ට ලොකු අපලයක්

උඩරට වතු කරයේ වතු කම්කරු කාන්තාවන් අතර  නීතී විරෝධි ගබ්සා කිරීම්  හා බාලවයස්කාර දැරියන් ගැබ් ගැනීම වැඩි වශයෙන් ඉහළ ගොස් ඇතැයි  මධ්‍යම පළාත් සභා මන්ත්‍රීනී සිවගුරු සරස්වතී මහත්මිය පවසන්නීය.

උපත් පාලන කටයුතු හෝ ලිංගික අධ්‍යාපනය ගැන ප්‍රාථමික මට්ටමේ හෝ දැනුමක්  නොමැතිකම නිසා  වතුකරයේ කාන්තාවන් අතර මේ තත්ත්වය උදා වී ඇතැයි ද ස්ත්‍රී දුෂණ හා කාන්තා හිංසන ද වැඩි වී ඇතැයි ඇය කියන්නීය.



අදහස් (0)

වතුකරේ කතුන්ට ලොකු අපලයක්

නිමල් Wednesday, 11 December 2013 11:43 AM

අර මොකක්ද සංවිධානය කෝ? (නදී)

:       0       0

විජේසිංහ Wednesday, 11 December 2013 12:17 PM

ගබ්සා ? අර කට්ටියගේ වැඩක් වෙන්ඩ ඇති. කෝ අර කෑ ගහන උදවිය. (ස)

:       0       0

දයා Wednesday, 11 December 2013 05:13 PM

බඩගින්න කිසිවකට කන්දෙන්නේ නැත (නි)

:       0       0

විමල් Wednesday, 11 December 2013 06:22 PM

මේ මිනිසුන් ගැන ඇත්තටම කණගාටුයි (නි)

:       0       0

ඉසුරු Friday, 13 December 2013 06:02 PM

තවත් අත කොටෙක් වෙන්න පුළුවන්.(නදී)

:       0       0

ධම්ම Wednesday, 11 December 2013 02:26 PM

දැන් මේ අයට උපත් පාලන කටයුතු හා ලිංගික අධ්‍යාපනය පිලිබඳ උපදෙස් දීමට එන්ජීඕ කට්ටිය වතුකරයට යයි. එතකොට ඉතින් ප්‍රශ්නය ඉවරයි. (ස)

:       0       0

පිටබැද්දර ජයා Wednesday, 11 December 2013 02:26 PM

සරස්වතී නෝනේ, ඕක වතුකරේට විතරක් නෙවෙයි මුළු ලංකාවටම තියෙන ලොකු ප්‍රශ්නයක්. මේකට හුඟාක් වෙලාවට දෙමව්පියොත් වග කියන්න ඕන. දරුවෝ මොනවද කරන්නේ, කාවද ඇසුරු කරන්නේ, යන්නේ කොහෙද? මේවා ගැන හොයල බැලුවොත් මේ තත්ත්වය ටිකක් අඩු කරගන්න පුළුවන් (ස)

:       0       0

සත්‍යා Wednesday, 11 December 2013 02:32 PM

හිංසාවට පීඩනයට සුරා කෑමට ජාති ආගම් වර්ණ භේදයක් නැහැ. නොමිනිස් කම රජයන සමාජයක දිළිඳු හා අසරණ ඕනෙම ජන වර්ගයක්, බාල මහලු වෙසෙසකින් තොරව හිංසනයට පත් වෙනවා. එක පැත්තකින් ජාතියට ආර්ථික වශයෙන් ප්‍රාණ නාලිය සපයන මැද පෙරදිගට යන කාන්තාවන් අති අමානුෂික වධ බන්ධන වලට ලක් වෙනවා. ඒ අතර ජාතියේ ප්‍රධානම ආදායම් මාර්ගයට ඍජුව දායක වන තේ නිෂ්පාදන කම්කරුවන්ට ද වහලුන්ට සේ සලකනවා. කෘතගුණ සැළකීමක් ගෑවිලාවත් නැහැ. (ස)

:       0       0

කුමාර් Wednesday, 11 December 2013 07:13 PM

ලංකාවේ දකුණේ හා බස්නාහිර පළාත් වල පාසල් යන වයසේ දාස් ගානක් ගැහැණු ළමයි මෙවැනි දේ බහුලව කරනවා, ගබ්සාව කියන්නේ මිනී මැරීමක්. දිනෙන් දින පාපය රට ගිලගන්නවා (නි)

:       0       0

මේනකා ලොකුපතිරණ Wednesday, 11 December 2013 02:48 PM

නුගත්කම නැතිබැරිකම අසරණකම මේ හැමදේටම මේ කාන්තාවන් යටත්වී ඉන්නේ.කව්රු කොහොම මොනවා කිවුවත් මේ දේවල් එක දවසකින් දෙකකින් හදන්න පුළුවන් දේවල් නෙමෙයි.මොන සංවිධාන වලින් ගියත් එතනත් ඉන්නේ තමුන්ගේ වැඩේ කර ගන්න බලන අයමයි (නි)

:       0       0

ආරියසේන Wednesday, 11 December 2013 07:14 PM

වතුකරයේ විතරක් නොවේ, මේක මුළු ලංකාව පුරාම ව්‍යාප්ත වී ඇත.මේවා කරන්න අධික මුදලක් අය කරගන්නවා. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඡන්දෙට බලපෑම් කළ සංවිධායක අල්ලයි
2024 සැප්තැම්බර් මස 20 261 0

තම පක්ෂයට මනාපය ලබා නොදුනහොත් අනවසරයෙන් පදිංචි වී සිටින ඉඩම අවලංගු කරන බවට පවසා අරලගංවිල ඉහළවැව ප්‍රදේශයේ ජාතික ජන බලවේගයේ සාමාජිකාවකට බලපෑම් කළේ යැ


ඡන්දය දාන්න උනන්දුවෙන් නිවෙසට
2024 සැප්තැම්බර් මස 20 399 0

ජනාධිපතිවරණයේදි සිය ජන්දය ප්‍රකාශ කිරිම සදහා කොළඹ ඇතුළු දිවයිනේ විවිධ ප්‍රදේශවල රැකියාවල නිරත වන වතුකරයේ පදිංචිකරුවන් දැඩ උනන්දුවකින් නිවාස වෙත පැ


මැතිවරණය නිරීක්ෂණයට පිටරටින් 116ක්
2024 සැප්තැම්බර් මස 20 90 0

ජනාධිපතිවරණය නිරීක්ෂණය කිරීම සඳහා ජාත්‍යන්තර මැතිවරණ නිරීක්ෂණ සංවිධානවල 116 දෙනෙක් මෙරටට පැමිණ සිටිති.


වෝකි ටෝකි පිපිරීම පිටුපස ඊශ්‍රායලය?
2024 සැප්තැම්බර් මස 20 575 0

වෝකි ටෝකි සහ පේජර් යන්ත්‍ර පුපුරුවා හරමින් ලෙබනනයට එල්ලවූ ප්‍රහාර මාලාව ඊශ්‍රායලය යුද ප්‍රකාශ කිරීමක් ලෙස සැළකිය හැකි බවත් එම ප්‍රහාරවලට නියත වශයෙන්


හොර ඡන්දයට වසරක සිර දඬුවමක්
2024 සැප්තැම්බර් මස 20 155 0

ජනාධිපතිවරණයේදී හොර ඡන්ද දමා මහාධිකරණයෙන් වරදකරුවකු වන පුද්ගලයෙකුට වසරක හිර දඬුවම් හෝ රුපියල් ලක්ෂ දෙකක දඩ මුදලකට යටත් වීමට සිදුවන බව මැතිවරණ කොමි


පත්තලගෙදරට ජ්‍යෙෂ්ඨ නිලධාරින් 20ක් ඇවිත් නෑ
2024 සැප්තැම්බර් මස 20 866 0

ජනාධිපතිවරණ ඡන්ද මධ්‍යස්ථාන සඳහා කැඳවීම් කර තිබූ ජ්‍යෙෂ්ඨ ඡන්ද ස්ථානාධිපතිවරු 20 පමණ පිරිසක් රාජකාරී සඳහා වාර්තා නොකිරීම හේතුවෙන් කොළඹින් පිරිසක් ගෙ


වැඩි දෙනා කියවූ පුවත්





ඩයනා ඕස්ට්‍රේලියාවේ උපදී
2024 සැප්තැම්බර් මස 04 14552 15

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 138 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 94 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී! 2024 සැප්තැම්බර් මස 13 138 0
Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී!

(2024 සැප්තැම්බර් 09) ලොව විශාලතම Luxury Ayurveda Wellness Brand වන Spa Ceylon, අන්තර්ජාතික සම්මාන උළෙලක් වන 2024 Global Green Beauty Awards හිදී ජාත්‍යන්තර වශයෙන් ලොව ඉදිරියෙන්ම සිටින රූපලාවන්‍ය සන්න

Our Group Site