IMG-LOGO

2024 සැප්තැම්බර් මස 24 වන අඟහරුවාදා


විත්තියේ සාක්කියට ජනපතිත්

බම්බලපිටියේ කෝටිපති ව්‍යාපාරික මොහොමඩ් සියාම් ඝාතනය කළැයි හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන මහතා සමඟ චෝදනා ලැබ සිටින පොලිස් කොස්තාපල් ප්‍රියන්ත සංජීව වෙනුවෙන් සාක්කි ලබා දීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා නම් කොට ඇත.

විත්තියේ සාස්කිකරුවන් ලෙස මෛත්‍රීපාල සිරිසේන මහතාට අමතරව හත් දෙනෙක් නම් කරනු ලැබ සිටිති.



අදහස් (0)

විත්තියේ සාක්කියට ජනපතිත්

විජේසිංහ Friday, 03 July 2015 02:50 AM

මමත් මේ බලාගෙන ඉන්නේ තීන්දුව මොකක්ද කියලා තමයි (නි)

:       0       0

පද්මිණී Thursday, 02 July 2015 04:20 PM

සාධාරණය ඉටු වෙන්නයි යන්නේ. (බ)

:       0       0

සමී Friday, 03 July 2015 04:34 AM

සාධාරණේ මොකක්ද? මිනිමරුවෝ නිදහස් කරන එකද ? වාස් තාත්තල පුතාල හොද මිනිස්සුද? සරණපාල පද්මිණි වගේ අය තමන් ගැන ලජ්ජා වෙන්න. මෙහෙම මිනිස්සුද මේ යහපාලනය ගෙන්න දැගලුවේ, විලි ලජ්ජයි මහත්වරුනේ (බ)

:       0       0

සමී Friday, 03 July 2015 04:34 AM

යහපලානේ කියන්නේ තමන්ට සහයෝගය දුන්න හොරුඉ,මිනිමරුවොයි කුඩුකාරයොයි ස්ත්‍රී දූශකයොයි ආරක්ෂා කරන එකද? (බ)

:       0       0

සරණපාල Thursday, 02 July 2015 12:07 PM

මේ කට්ටිය මහින්ද එයාගේ කුණු වහන්න මාට්ටු කරලා කුණු කර කර වාස් මහත්තය පැන්ෂන් යනකන් ඇතුලේ තියන්න කල්පනාව. සිරිසේන මහතාණනි ඔබතුමා වත් මේ කට්ටියට පිහිටවෙලා සාධාරණයක් ඉෂ්ට කරන්න. (බ)

:       0       0

සඳුන් Friday, 03 July 2015 05:21 AM

සුමුදු, මම හිතන විදියට බහුතරය හිතන්නේ වාස් වැරදිකාරයෙක් කියලා. නමුත් මෙතන ප්‍රශ්නය ඔහු රිමාන්ඩ් කරලා දැනට අවුරුදු 2 කට වැඩියි. බුද්ධිමත් ජනතාව මේවා ඉවසන්නේ නැහැ (නි)

:       0       0

යසරත්න Thursday, 02 July 2015 12:34 PM

අපි බලමුකෝ මොකක්ද සිද්ධවෙන්නේ කියලා (නි)

:       0       0

සුමුදු Thursday, 02 July 2015 10:01 PM

මේ ඔක්කොම කියන්නේ වස් නිර්දොසිය් කියලද.මෙහෙමත් ලංකාවේ මිනිස්සු. (අ)

:       0       0

සුජීවා Friday, 03 July 2015 07:42 AM

මෛත්‍රීපාල ජනාදිපතිතුමාගෙන් සාක්කි ගන්න එක හොඳයි . එතකොට මහින්දගෙන් සාක්කි ගන්නකොට මේ මිනිස්සුන්ට කෑගහන්න බෑනේ . ඉන්න ජනාදිපතිතුමාට සාක්කි දෙන්න පුලුවන්නම් ඇයි හිටපුකෙනාට සාක්කි දෙන්න බැරි කියල අපි උද්ඝෝෂණය කරනවා. (අ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ජනපති අද ජාතිය අමතයි
2024 සැප්තැම්බර් මස 24 840 0

ජනාධිපති අනුර දිසානායක මහතා අද පස්වරු 7ට ජාතිය අමතා විශේෂ ප්‍රකාශයක් කිරීමට නියමිතය.


එජාප සන්ධානයට පොහොට්ටුව නෑ
2024 සැප්තැම්බර් මස 24 814 0

එක්සත් ජාතික පක්‍ෂය ඉදිරි මහ මැතිවරණය ඉලක්ක කරමින් ගොඩනඟන සන්ධානයට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ එකතු නොවන බව එම පෙරමුණේ නායක, හිටපු ජනාධිපති මහින්ද රාජපක


සජසයේ අගමැති අපේක්ෂක සජිත්
2024 සැප්තැම්බර් මස 24 668 0

ඉදිරි මහ මැතිවරණය සඳහා සමගි ජන සන්ධානයේ අගමැති අපේක්ෂකයා ලෙස විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස නිල වශයෙන් නම් කර තිබේ.


හරිනි අගමැති ලෙස දිවුරුම් දෙයි
2024 සැප්තැම්බර් මස 24 6819 11

ශ්‍රී ලංකාවේ නව අග්‍රාමාත්‍යවරයා ලෙස ජාතික ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය ජනාධිපති ලේකම් කාර්යාලයේදී මීට සුළු මොහොත


අලුත් ජනපතිට IMF සහය
2024 සැප්තැම්බර් මස 24 2134 3

මෙරට ඇති වූ දරුණුතම ආර්ථික අර්බුදයෙන් පසුව ශ්‍රී ලංකාවේ ආර්ථිකය නැවත ධනාත්මක මාවතක් කර රැගෙන ඒමට උපකාරී වූ දුෂ්කර ජයග්‍රහණ ඉදිරියට ගෙන යාම සඳහා ජනාධි


බිත්තර මිළ පහළට
2024 සැප්තැම්බර් මස 24 5646 5

වෙළඳපොලේ බිත්තරයක සිල්ලර මිල විශාල වශයෙන් පහල ගොස් තිබේ.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 34210 19


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 23982 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 154 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 480 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 216 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site