වෘත්තීය සමිති නිදහස සීමා කිරීමට එරෙහිව ‘රාජ්‍ය, අර්ධ රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ වෘත්තීය සමිති එකමුතුව‘ විසින් සංවිධානය කැරුණු සංකේතාත්මක විරෝධතා උද්ඝෝෂණයක් කොළඹ ඩීන්ස් පාරේ සෞඛ්‍ය අමාත්‍යංශය ඉදිරිපිට දී අද පැවැත්විණි.
සෞඛ්‍ය සේවා වෘත්තීය සමිති සන්ධානයේ හා රජයේ හෙද නිලධාරීන්ගේ සංගමයේ සභාපති සමන් රත්නප්‍රිය මහතාට වසර තුනක් තිස්සේ ලැබිය යුතු පූර්ණකාලීන නිදහස්වීම නොදීම නිසා ඔහුගේ මූලික අයිතිය උල්ලංඝනය වී ඇති බවන පවසමින් ඔවුහු මෙසේ උද්ඝෝෂණයේ නිරත වූහ.
“අනුර දිසානායක ජනාධිපතිතුමනි, ශ්‍රී ලංකාව නමැති ආදරණීය දරුවා මම ඔබට මහත් සෙනෙහසින් භාර දෙමි”යැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විශේෂ ප්‍රකාශයක් ක
ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජනාධිපතිවරයා ලෙස අනුර කුමාර දිසානායක මහතා පත්කරගත් බව මැතිවරණ කොමිසමේ සභාපති ආර්. එම්. ඒ. එල්. රත්නායක මහතා
2024 ජනාධිපතිවරණයේ ප්‍රතිඵල බලා ගැනීමට දෙස් විදෙස් ශ්‍රී ලංකිකයෝ නොඉවසිල්ලෙන් බලා සිටිති.
දිස්ත්‍රික්ක 19යක දෙවන මානපය ප්‍රතිඵලයට අනුව සමගි ජනබලවේගයේ ජනපති අපෙක්ෂක සජිත් ප්‍රේමදාස මහතා මනාප 55348ක් ඉදිරියෙන් සිටියි.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නව ජනපතිට ඉඩ දෙමින් ජනාධිපති කාර්යාලයෙන් අද (22) බඩු බාහිරාදිය ඉවත් කරගෙන තිබේ.
අනුර කුමාර දිසානායක මහතා මහ සද්දෙන් කියූ විදිහටම වැඩ පෙන්වන ආකාරය බොහොම අවධානයෙන් බලා සිටින බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක මහනුවර දිස්ත්‍රික් පාර්ල
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
‘වෘත්තීය සමිති නිදහස දෙනු‘
ද සිල්වා බෙර්ලින් Thursday, 27 February 2014 02:25 AM
වෘතීය සමිති දේශපාලන පක්ෂ වශයෙන් බෙදී සිටින තුරාවට නිදහසක් හෝ ජයග්‍රහණයක් ලබාගැනීමට නොහැක. ජර්මනියේ වෘතීය සමිති දේශපාලන පක්ෂ වල න්‍යායන්ට ගැතිව කටයුතු නොකරන අතර කම්කරු අයිතිවාසිකම් සදහා පමණක් පෙනී සිටියි.(නදී)
මුණසිංහ Thursday, 27 February 2014 07:44 AM
මේ අය තමන්ගේ රාජකාරි ස්ථාන වල වැඩේ හරියට කරනවද? පපුවට තට්ටු කරලා බලන්න. පින් පඩිද ගන්නේ කියලා.(නදී)