වෘත්තිය සමිති රැසක් එක්ව පවත්වාගෙන යන www.unions.lk වෙබ් අඩවියට කිසියම් පුද්ගලයෙකු ඇතුලු වී එහි දත්ත මකා දමා අකර්මන්‍ය කර ඇති බව එහි සම්බන්ධීකාරක හා අන්තර් සමාගම් සේවක සංගමයේ සභාපති වසන්ත සමරසිංහ මහතා පවසයි.
විදුලි බිල පහළ දමන ලෙස රජයට විරෝධය පළ කරමින් පසුගිය 21 වැනිදා පැවැති වැඩ වර්ජනයේ සිදුවීම් අඛණ්ඩව මෙමගින් වාර්තා කළ බවත් එදින සවස කිසිවෙකු වෙබ් අඩවියට අනවසරයෙන් ඇතුල් වී (හැක් කර) එහි දත්ත මකා එය අකර්මන්‍ය කර ඇති බවත් ඔහු කියයි.
ජනාධිපති සංචිතයේ තිබු සුපිරි වාහන අවභාවිතා කළ ජනාධිපතිවරු සහ නිලධාරීන් කවුරුන්ද? යන්න අනාවරණය කරගෙන අදාළ වාහන අවභාවිතා කිරීමෙන් රටට වු පාඩුව ඔවුන්ගෙ
ජනතාවගේ ප්‍රර්ථනා ඉටුකරන ප්‍රධානතම බලවේගය වන සමගි ජන සන්ධානයේ අරමුණ කඩාකප්පල් කිරීම නොව ප්‍රගතිශීලීව රටේ ප්‍රශ්නවලට විසඳුම් ලබා දීම යැයි - විපක්ෂ නා
ඊශ්‍රායල ආරක්ෂක හමුදාව විසින් හිස්බුල්ලා සංවිධානයේ නායක හසාන් නසරල්ලා ඝාතනය කරනු ලැබීමත් සමග ඉරානයේ අධ්‍යාත්මික නායක අයතුල්ලා අල් කමේනි ආරක්‍ෂිත ස
තමා විදේශ රටවලින් නීත්‍යානූකූලව උපයාගත් මුදල් හා දේපළ වලින් මෙරට ණය බරින් අඩක් ගෙවා නිම කිරීමට හැකියාව ඇතැයි කී අවුරා ලංකා සමාගෙම් සභාපති විරන්ජිත් ත
මහ මැතිවරණය සඳහා අවශ්‍ය වන රුපියල් කෝටි 1100 ක මුදල නිදහස් කිරීමේ බලපත්‍රය සඳහා ජනාධිපතිවරයා අත්සන් තබා ඇතැයි මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත
ශිෂ්‍යත්ව විභාගයට කලින් සාකච්ඡා වූවා යැයි හඳුනාගෙන ඇති ප්‍රශ්න තුන සඳහා විභාගයට පෙනී සිටි සියලුම දරුවන්ට ලකුණු ලබාදීම සුදුසු බව අදාළ ගැටලුව සම්බන්ධ
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
‘වෘත්තිය සමිති වෙබ් අඩවියක් හැක් කරලා‘
අපොන්සු Friday, 24 May 2013 01:00 PM
චීනයේ නිෂ්පාදිතයි. (නි)
බිමල් Friday, 24 May 2013 01:22 PM
මේ දවස්වල ලංකාවේ හැමදෙයක්ම චීනයේ නිෂ්පදිතයි. (නි)
නිල් Friday, 24 May 2013 01:28 PM
ඇයි හැමතැනම හැකර්ලා ඉන්නවා නම් රජයේ බුද්ධි අංශවලට එහෙම අය අකැපද? (නි)
චතුල වෙරෝනා Friday, 24 May 2013 03:10 PM
දෑන් ඉතින් ලයිට් බිල අඩුකරගන්න එක යට යයි වගේ.(නදී)
සිරිපාල Saturday, 25 May 2013 10:23 AM
උපුල්! නිකන් දන්නැති දේට කටදාන්නෙ නැතිව බඩු මිල ලයිටි බිල උස්සන්න කියල බෝඩ් එකක් අරගෙන දියවන්නාව ලඟ ඉන්න (ස)
නුවන් Saturday, 25 May 2013 10:33 AM
ඕකට රජයේ සෘජු සම්බන්ධයක් ඇති. (ස)
උපුල් Friday, 24 May 2013 03:49 PM
ඉබේම හැක් වෙන්න ඇති. නැතිනම් මේවා හැක් කරන්න යන්නේ කවුද?(නදී)