(ඉන්දිකා රාමනායක)
කොළඹ ලිෆ්ටන් වටරවුම හා අවට ප්‍රදේශය කේන්ද්‍ර කරගනිමින් අද (28) පැවැත්වෙන විරොධතාවන් ට අද පෙරවරු 10.30 සිට හෙට (29) පෙරවරු 10.00 දක්වා කාලය තුළ කොළඹ ජාතික රෝහල් චතුරශ්‍රය ඇතුලු ස්ථාන 10 ට අසල උද්ඝෝෂණ හා පෙළපාලි පැවැත්වීම තහනම් කරමින් වෘත්ති සමිති හා සිවිල් සංවිධාන ක්‍රියාකාරීන් 9 දෙනකුට මාලිගාකන්ද මහේස්ත්‍රාත්වරයා තහනම් ආඥාවක් නිකුත් කළේය.
දුමින්ද නාගමුව, රොෂේන් සමීර, ටැම්පිටියේ සුගතානන්ද හිමි, ජගත් ධම්මික මුනසිංහ, තැන්නේ ඥාණානන්ද හිමි, ජේ බී ගුරුසිංහ, චින්තක රාජපක්ෂ, නයනා රංජනී, නිලාන් ප්‍රනාන්දු, ළහිරු චතුරංග වීරසේකර, විදර්ශන කන්නංගර යන පිරිසට මෙලෙස තහනම් නියෝග නිකුත් කර ඇත.
මරදාන පොලිස් වසමේ බණ්ඩාරනායක ගොඩනැගිල්ල , හදිසි අනතුරු ඒකකය , හදිසි ප්‍රතිකාර ඒකකය ,ඇස් රෝහල හා ප්‍රධාන රෝහල් චතුරශ්‍රය, සෞඛ්‍ය අමාත්‍යාංශය, ඉදිරිපිට හා ඒ අවට පිහිටා ඇති රෝහල් කටයුතු වලට බාධන වන පරිදි ඩීන්ස් පාර, කිංසි පාර, ජාතික රෝහල් චතුරශ්‍රය අවට ඇති මාර්ග පදිකවේදිකා අහුරමින් උද්ඝෝෂණ හා විරෝධතා පැවැත්වීම තහනම් කරමින් මෙම අධිකරණ ආඥාවක් නිකුත් කර ඇත.
මරදාන පොලිසිය මෙම උද්ඝෝෂණ සම්බන්ධයෙන් අධිකරණය හමුවේ කළ කරුණු දැක්වීමක් සැලකිල්ල ගනිමින් මහේස්ත්‍රාක්වරිය මෙම නියෝගය කළ බව පොලිස් මුලස්ථානය පවසයි.
පොදු ජන පෙරමුණින් මෙවර පළාත් පාලන මැතිවරණය සඳහා තරග කරන හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකු විසින් සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයකු මිය ගොස් ඇතැයි කටා
මාතර බන්ධනාගාරයේ මේ වන විට නොසන්සුන්කාරී තත්වයක් උද්ගතව ඇතැයි වාර්තා වේ.
ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් ගුවන්තොටුපොළෙහි දී ශ්‍රී ලන්කන් ගුවන් සේවය සඳහා බිම් මෙහෙවර සේවා සැපයීමේ කොන්ත්‍රාත්තුව පිරිනැමීමට කැබිනට් අනුමැතිය ලැබ
ශ්රී ලංකාවේ බලශක්ති, සංචාරක, විදේශ ආයෝජන සහ විදේශ රැකියා යන ක්ෂේත්‍රවලට ප්‍රමුඛත්වය ලබා දෙමින් රාජ්‍ය තාන්ත්‍රික සබඳතා වැඩි දියුණු කරගන්නා බව එක්සත
රිය අනතුරකින් පසුව පුද්ගලයෙකුට පහරදී බරපතල තුවාල සිදු කළේ යැයි කියන යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය අර්චුනා රාමනාදන්ට සැප්තැම්බර්
හැටන් දික්ඔය නගර සභාව යටතේ පාලනය වන හැටන් විල්ෆ්‍රඩ්පුරට පිවිසෙන මාර්ගය ප්‍රතිසංස්කරණය කරමින් සිටින අවස්ථාවේ හැටන් දික්ඔය නගර සභාවට තරග කරන ප්‍රධා
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
වෘත්තීය සමිති 9කට කොළඹ තැන් 10ක් තහනම්
Rata Perata Friday, 28 July 2023 01:56 PM
ගෝඨාභය නම් ගිහිල්ලා බේරුණා. රනිල්ට බලමු මොකද වෙන්නේ කියලා...
Nandalal DE SILVA - France Friday, 28 July 2023 04:25 PM
මෙයත් හරියට එළුවගේ මොකක්ද කුට්ටම වැටෙනකන් පස්සෙන් යන නරියා වගේ...!
rathnayakeFriday, 28 July 2023 04:42 PM
ගෝඨාබය Lawyer කෙනෙක් නෙමෙයි, හැබැයි රනිල් Lawyer කෙනෙක් කියන එක මතක තියාගෙන කථා කරන්න.
පැරකුම් Friday, 28 July 2023 05:16 PM
රටට හෙන ගැහුවත් මොකද අපේ ඡන්ද පදනම වැඩිවෙනවා නම්... අපට ඕනෑ එච්චරයි…!
Chat Sunday, 30 July 2023 08:46 AM
ජාත්‍යන්තරයට මේවා දාන්න ඕනෑ. ඒකාධිපති පාලනයට විරුද්ධව ජනතාව පෙල ගැසිය යුතුයි. මැතිවරණය නොතියා බලය දිගටම තියාගෙන ඉන්න බල ලෝභීන්... බලමුකෝ, ඡන්දෙන් බල්ලෙක් වගේ යන හැටි...!