කෑමට නුසුදුසු හාල්මැස්සන් කිලෝ හතලිස් දාහක් වත්තල ගබඩාවකින් සොයා ගත් බව පාරිභෝගික අධිකාරිය කියයි.
නුගේගොඩ ගංගොඩවිල පැඟිරිවත්ත පාර නිවසක් තුළදී නීතිඥවරියකගේ ගෙල කපා ඝාතනය කර ඇතැයි මිරිහාන මූලස්ථාන පොලිසිය කියයි
2024 ජනාධිපතිවරණය හම්බන්තොට දිස්ත්‍රික්කයේ දහවල් 2 වනවිට සියයට 60 ක ප්‍රතිශතයක් ඡන්දය ප්‍රකාශ කර ඇති බව හම්බන්තොට දිස්ත්‍රික් තේරීම්භාර නිළධාරී එච්.පී ස
ස්වාදීන අපේක්ෂකයෙකුගේ ඡන්ද ලකුණ සලකුණු කළ පළල අඟලත් දිගි අඟල් තුනකින් යුත් තීරු පත්‍රිකා තොගයක් රැගෙන යමින් සිටි පුද්ගලයෙකු සාම්පූර් පොලිසිය මගින් අ
හෝමාගම ගොවි ජනපදය ඡන්ද පොළ මධ්‍යස්ථානයක බීමතින් හැසිරුණු පුද්ගලයෙකු අද (21) දින අත්අඩංගුවට ගත් බව හෝමාගම මූලස්ථාන පොලිසිය පවසයි
ඩුබායි බලා පිටත්ව යාමට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි ඩෑන් ප්‍රියසාද්, කටුනායක ගුවන් තොටුපොළ ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් ඊයේ (20) රාත්
මිටියාගොඩ පොලිස් වසමේ තෙල්වත්ත සුමනාරාම විහාරස්ථානයේ ඡන්ද මධ්‍යස්ථානයේදි තම ඡන්ද පත්‍රිකාව යාරූපගත ගතකල පුද්ගලයෙකු අද(21) උදැසන අත් අඩංගුවට ගත් බව ගා
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
(2024 සැප්තැම්බර් 09) ලොව විශාලතම Luxury Ayurveda Wellness Brand වන Spa Ceylon, අන්තර්ජාතික සම්මාන උළෙලක් වන 2024 Global Green Beauty Awards හිදී ජාත්‍යන්තර වශයෙන් ලොව ඉදිරියෙන්ම සිටින රූපලාවන්‍ය සන්න
වත්තලින් කුණු හාල්මැස්සන් තොගයකුත් අල්ලයි
ගාමිණි Thursday, 09 January 2014 07:23 AM
මේවා ගෙනාවේ අපිට කවන්නද (දී)
බණ්ඩාර Thursday, 09 January 2014 10:38 AM
වෙන මොකවත්ම තිබුනේ නැද්ද ඔය ඇතුලේ .........? (දී)
සලීම්, Wednesday, 08 January 2014 09:58 PM
අපේ රටේ හැම දෙයක්ම රැල්ලනේ.(නදී)
චන්ද්‍රා Wednesday, 08 January 2014 10:26 PM
අවශ්‍ය අමුද්‍රව්‍ය පහසුවෙන් නොමිලේ ලබාගන්න පුළුවන් නිසා , නරකද පාරිබෝගික අධිකාරිය මගින් කොම්පෝස්ට් පොහොර නිපදවීම පටන් ගතහොත් , කලින් නම් පොහොර සංස්ථාව කියල එකක් තිබුනා වගේ මතකයි.(නදී)
ශාන් Thursday, 09 January 2014 12:59 AM
මිනිස්සු බුද්ධිමත් විදිහට හිතනවානම් මේවා ප්‍රශ්න නොවෙයි. සල්ලි දීල ගන්න කෙනා අපිරිසිදු දේවල් මිලට ගන්නේ නැතිනම් මුදලාලිලා බලෙන් විකුණන්නේ නැහැ. ඇයි මාළු එක්ක වැලි ගන්නේ, නුවරඑළියෙන් හෝදලා එන ලීක්ස්, කැරට් බීට් වගේ දේවල්වල වගේම රටින් එන පිරිසිදු අල වල මඩ ගාල තියෙන්නේ (දිල්)
සමන්ති Thursday, 09 January 2014 05:31 AM
මේවා විකුනන්නේ හෝටල්වලට , එම නිසා හෝටල්, වැනි සමුහ වශයෙන් කෑම දෙන ස්ථාන පරීක්ෂා කලයුතුයි (දී)
චානක Thursday, 09 January 2014 05:48 AM
මේවන් කියක් නම් හොරෙන් රට තුලට එනවා ඇතිද , රේගුවේ ඉන්නෙත් මිනිස්සුනේ ඔක්කොම අල්ලන්න ඒ මිනිස්සුන්ටත් පුලුවන්ද (දී)
නුවන් Wednesday, 08 January 2014 04:17 PM
ඕවා තමා මිනිස්සුන්ට ඉස්සහරහට කන්න වෙන්නේ. (නදී)