වත්තල ප්‍රාදේශීය සභාවේ අය - වැය තුනකින් පරාජයට පත්විය. පක්ෂව ඡන්ද 8 ද විපක්ෂව ඡන්ද 11ද ලැබිණි. පාලක පක්ෂයේ උප සභාපති ඇතුළු තිදෙනෙක් විපක්ෂව ඡන්දය දුන්හ.
තම පක්ෂයට මනාපය ලබා නොදුනහොත් අනවසරයෙන් පදිංචි වී සිටින ඉඩම අවලංගු කරන බවට පවසා අරලගංවිල ඉහළවැව ප්‍රදේශයේ ජාතික ජන බලවේගයේ සාමාජිකාවකට බලපෑම් කළේ යැ
ජනාධිපතිවරණයේදි සිය ජන්දය ප්‍රකාශ කිරිම සදහා කොළඹ ඇතුළු දිවයිනේ විවිධ ප්‍රදේශවල රැකියාවල නිරත වන වතුකරයේ පදිංචිකරුවන් දැඩ උනන්දුවකින් නිවාස වෙත පැ
ජනාධිපතිවරණය නිරීක්ෂණය කිරීම සඳහා ජාත්‍යන්තර මැතිවරණ නිරීක්ෂණ සංවිධානවල 116 දෙනෙක් මෙරටට පැමිණ සිටිති.
වෝකි ටෝකි සහ පේජර් යන්ත්‍ර පුපුරුවා හරමින් ලෙබනනයට එල්ලවූ ප්‍රහාර මාලාව ඊශ්‍රායලය යුද ප්‍රකාශ කිරීමක් ලෙස සැළකිය හැකි බවත් එම ප්‍රහාරවලට නියත වශයෙන්
ජනාධිපතිවරණයේදී හොර ඡන්ද දමා මහාධිකරණයෙන් වරදකරුවකු වන පුද්ගලයෙකුට වසරක හිර දඬුවම් හෝ රුපියල් ලක්ෂ දෙකක දඩ මුදලකට යටත් වීමට සිදුවන බව මැතිවරණ කොමි
ජනාධිපතිවරණ ඡන්ද මධ්‍යස්ථාන සඳහා කැඳවීම් කර තිබූ ජ්‍යෙෂ්ඨ ඡන්ද ස්ථානාධිපතිවරු 20 පමණ පිරිසක් රාජකාරී සඳහා වාර්තා නොකිරීම හේතුවෙන් කොළඹින් පිරිසක් ගෙ
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
(2024 සැප්තැම්බර් 09) ලොව විශාලතම Luxury Ayurveda Wellness Brand වන Spa Ceylon, අන්තර්ජාතික සම්මාන උළෙලක් වන 2024 Global Green Beauty Awards හිදී ජාත්‍යන්තර වශයෙන් ලොව ඉදිරියෙන්ම සිටින රූපලාවන්‍ය සන්න
වත්තල අය-වැයත් ණය වැයක් වේ
තිලක්-ඩුබායි Wednesday, 04 December 2013 05:42 PM
මෙන්ඩිස් ඔබ හරි. අපිටත් දැන් ඒ වෙනසෙහි ලකුණු ටික ටික දැනෙනවා. (නි)
ගුණේ Wednesday, 04 December 2013 06:49 PM
ලකී,පාර්ලිමේන්තුවේ කියවපු අය වැය අහෝසි නොවුණත් තවත් සැරයක් පාර්ලිමේන්තුවට අය වැයක් ඉදිරිපත් කරන්න මේ ඉන්න කණ්ඩායටම බැරි වෙයි වගේ. මෙන්ඩිස් කියන ලෙස කසකාරයෝ පෙරහරේ ඉදිරියෙන් යනවා. දිය කපන ස්ථානය ආපුවම පෙරහැර අවසානයි (නි).
කිලක්-ඩුබායි Wednesday, 04 December 2013 07:59 PM
මෙන්ඩිස් ඔබ හරි. අපිටත් දැන් ඒ වෙනසෙ ලකුණු ටික ටික දැනෙනවා. (නදී)
ලකී Wednesday, 04 December 2013 02:45 PM
දන්නේ නැති හින්ද අහන්නේ. මේ අයවැය ප්‍රාදේශීය සභා වලින් පරාජය උනොත් ලඟදි පාර්ලිමේන්තුවේ කියවපු අයවැය අහෝසි වෙනවද ? (ස)
තිලක් Wednesday, 04 December 2013 09:29 PM
මෙන්ඩිස් ඔබ හරි , කසකාරයෝ විතරක් නෙමේ, ගිනිබෝලකාරයෝ , බල්ටි ගහන ගිනිබෝලකාරයෝ ලාවට පේනවා (අ)
මෙන්ඩිස් Wednesday, 04 December 2013 02:54 PM
මේ එක දිගට එන්නේ ලබන මහා මැතිවරණයට/ ජනාධිපතිවරණයට කලින් එන කස කාරයෝද? නිකන් ලාවට වගේ පොඩි වෙනසක ලකුණු දැනෙනවා. 1993 කාලේ දැනුන වගේ....(නදී)
ඩිලාන් Wednesday, 04 December 2013 04:18 PM
මෙන්ඩිස් ඔබ හරි. අපිටත් දැන් ඒ වෙනසෙ ලකුණු ටික ටික දැනෙනවා. (ස)
සත්‍යා Thursday, 05 December 2013 03:09 AM
පැරණි ගොවියාට ඉතා හොඳ දැනුමක් තිබුනා කාලගුණ විපර්යාසයන් පෙර දැන ගන්නත් ඒ අනුව ගොවිතැන් රැක ගන්නත්. සංයමයෙන් යුතු බුද්ධිමත් පාඨකයන් හටද මේ ඉව තිබෙන බව ලියන කියන දෙයින් වැටහෙනවා. අප විසින් කළයුත්තේ මෙවැනි වෙනසක අවශ්‍යතාවය තේරුම් ගැනීමත් ඒ වෙනස ක්‍රියාවට නැංවීමත් ඒ ක්‍රියාදාමය රටට හිතකර අන්දමට කළමනාකරණය කර ගැනීමත්ය. (නි)
කළණ Wednesday, 04 December 2013 05:28 PM
වෙනසක් නම් ඕනෑ තමයි, එහෙත් යු එන් පි .නම් එපා අපිට. (නි)