IMG-LOGO

2025 අප්‍රේල් මස 30 වන බදාදා


වත්තල ඕ.අයි.සී. රිමාන්ඞ් හරකුන් පැටවුන් කරලා

නඩු භාණ්ඩයක් සම්බන්ධයෙන් සාවද්‍ය ලෙස ක‍්‍රියා කළැයි වත්තල පොලිසියේ ස්ථානාධිපති ප‍්‍රධාන පොලිස් පරීක්ෂක නිමල් රත්නායක මහතා අත්අඩංගුවට ගෙන රිමාන්ඞ් කළ බව පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා පවසයි. හොරෙන් ප‍්‍රවාහනය කළ ගවයන් 13 දෙනකුගෙන් වැඩුණු ගවයන් තිදෙනකු අයිතිකරුට දී රුපියල් පනස් දහසක අල්ලසක් ගෙන පැටවුන් තිදෙනකු උසාවියට ඉදිරිපත් කළැයි කියන සිද්ධියක් ගැන ඔහුට එරෙහිව පරීක්ෂණ පවත්වන බවත් තවත් තිදෙනකුට එරෙහි විනය පරීක්ෂණ පැවැත්වෙන බවත් මාධ්‍ය ප‍්‍රකාශක කියයි.



අදහස් (0)

වත්තල ඕ.අයි.සී. රිමාන්ඞ් හරකුන් පැටවුන් කරලා

නවීන් Monday, 14 May 2012 01:00 AM

දෙයියනේ, පොලිසියට මක් වෙලාද මේ?

:       0       0

ජනාල Monday, 14 May 2012 01:09 AM

ඇති යන්තම් දැන්වත් ඇස් ඇරුනනම්

:       0       0

තිලක් Monday, 14 May 2012 02:11 AM

මටත් ලස්සන කතාවක් කියන්න තියෙනවා. මගේ මස්සිනා පොලිසියේ. දවසක් එයයි මමයි පොලිස් වාහනේක එයාලගේ ගෙදර යනවා අලවතුගොඩදී මස් කඩයක් ගාව නැවැත්තුවා. මුදලාලි මස් කිලෝ දෙකක් දාන්ඩ කිව්වා. මස් කිලෝ දෙකක් කිරල පාර්සල් කරලා දුන්න. ඊට පස්සේ මේ රාලහමිටත් දෙකක් දෙන්න කියල මාව පෙන්නුවා. අනේ ඒ මුදලාලි තව දෙකකක් කිරල දුන්න.ඒ හතරටම සල්ලි දුන්නේ නෑ. මම ගුරුවරයෙක්. මගේ ඔලුව විකුණලත් මස් කොල්ල කෑව.

:       0       0

සිල්වා Monday, 14 May 2012 03:40 AM

හරක් පැටවු නෙමෙයි, මිනී මැරුම් වලට සම්බන්ධ නිලධාරීනුත් පොලිසි වල තාම රජ කරනවා

:       0       0

හනුමා Monday, 14 May 2012 05:33 AM

අයි.පි. අමාරුවේ වැටෙන්නේ නෑ. නඩුව ඉවර වෙද්දි පැටවු ටික ලොකු වෙයි

:       0       0

රවිප්‍රය Monday, 14 May 2012 06:12 PM

ඕනැම ආයතනයක අය කිහිපදෙනෙක් වැරදි කරනව තමයි. මොකද ඒවායෙ ඉන්න අය රහත් නෑනෙ. ඒගොලොත් සාමාන්‍ය රටවැස්යො. හැබයි කිහිපදෙනෙකුගෙ වරදට හැමෝට්ම නින්දා කරන එක හරිද?

:       0       0

මිචෙල් Tuesday, 15 May 2012 10:00 AM

පොලිසියේ ඉන්න ගොඩක් කට්ටිය වැඩ කරන්නේ පොලිසියේ නම කැත කරන්නමයි

:       0       0

දිනූෂි Monday, 14 May 2012 06:45 AM

පාලකයෝ මහජන මුදල් කෝටි ප්‍රකෝටි ගණන් හොරා කනවා. ඒවා අපේ මිනිස්සුන්ට කිසි ගාණක් නෑ. මම කියන්නැ ඕ.අයි.සී. කරපු වැඩේ හරි කියලා. ඕක පොලිසියේ සමස්ත දැක්ම නෙමෙයි. කොහොම උනත් ඔය දූෂිත නිලධාරීන් වැඩ තහනමට ලක් නරලා මදි. සේවයෙන් පහ කරන්න ඕනේ

:       0       0

සමන්ත Monday, 14 May 2012 07:52 AM

ඇති යන්තම්

:       0       0

සමන්ත Monday, 14 May 2012 07:54 AM

ගොඩක්ම හොරු ඉන්නේ පොලිසියේ තමයි

:       0       0

දර්ශන Monday, 14 May 2012 08:14 AM

මේ වගේ ඇයි පොලිස් දෙපාර්තමේන්තුවෙන් අයින් කරන්නේ නැත්තේ?

:       0       0

ප්‍රදීප් Monday, 14 May 2012 08:22 AM

එක්කෙනෙක් කළ වරදකට සමස්ත පොලිසියටම අපහාස කිරීම අනුවණ කමක් බව බුද්ධිමත්ව සිතිය යුතුයි

:       0       0

ලාල් Tuesday, 15 May 2012 10:50 AM

පොලිසිය යකාට ගිහින් තියෙන්නේ

:       0       0

ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ Monday, 14 May 2012 07:39 PM

නඩුත් හාමුදුරුවන්ගේ නම් බඩුත් හාමුදුරුවන්ගේ නම් ආයි මොකක්ද? අනික මේක පොලෝසියේ වැඩක් නේ. ඉතින් මේවට කටදාලා විහින් නහින්නේ අහවල් කාරියකටද? අනේ අපේ රටට ගිය කලක්.. මේවට වැරදි කාරයෝ චන්දදායක තමුන්නාන්සේලාම තමයි ඉතිං..

:       0       0

ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ Monday, 14 May 2012 07:40 PM

හෑග්.. කමෙන්ට්ස් දාන අය ගොඩේ පොලෝසියේ අයත් ඉන්නවද? ඔන්න මම නම් කිසිම දෙයක් කිව්වේ නැහැ පොලෝසියට හොඳේ.මම හොඳායි..නේද?

:       0       0

බඩී Tuesday, 15 May 2012 11:01 AM

අනුන්ට කන්න දුන්න කෑම මේ අයත් කන්න ඕනේ

:       0       0

ප්‍රියදර්ශන Monday, 14 May 2012 08:54 AM

ඔය හැම පරීක්ෂණයක්ම පවත්වන්න කියන්නෙත් හොරුන්ටමනේ....ඉතින් කොහොමද ....

:       0       0

එච්.ජී.අමල් කුමාර Monday, 14 May 2012 08:56 AM

O.I.C. උනාට ඒ මනුස්සයටත් ගෙදර ප්‍රශ්න ඇති.

:       0       0

උවයිස් Monday, 14 May 2012 09:12 AM

එපා එපා මස් කන්නට කිරි අම්මාගේ ... මෙහෙම කියපු ඔයාලට හරක් මස් රස වැටිල වගේ.

:       0       0

ලසිත් Monday, 14 May 2012 09:16 AM

අස්සය ගියාට පස්සෙ ස්ථාලේ වහල වැඩක් නෑ. මිනිහ අල්ලන්න තිබ්බෙ අවුරුදු 4 කට කලින්.එහෙම උනානම් අහින්සක මිනිස්සු ගොඩක් දුක් විදින්නෙ නැතිව ජීවත් වෙනව.මෙයා කරපු දේවල් වලින් අදටත් දුක් විද විද නඩු කියන අන්ත අසරණ තත්වෙට පත්වෙච්ච මිනිස්සු ඉන්නවා.කල කල දේ පල පල දේ...

:       0       0

ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ Tuesday, 15 May 2012 08:26 PM

නඩුත් පොලෝසියේ බඩුත් පොලෝසියේ ආයිත් මොනවද නේද? දන්නවනේ ලංකාවේ පොලෝසිය ගැන..ඉන්දියාවේ පොලීසිය පරාදයි කෙරුවාව අනුව

:       0       0

lමිචල් Monday, 14 May 2012 09:29 AM

පොලීසිය කියන්නේ ........ ම තමා

:       0       0

ගිරිගෝරිස් අප්පුහාමී Monday, 14 May 2012 09:38 AM

තේරෙන්නෙ නැද්ද මිනිහ පරණ මැජික් කාරයෙක්..

:       0       0

ජගත් Monday, 14 May 2012 10:52 AM

මේ වගේ දේවල් හොයල බලල වැරදි කරුවන්ට දඩුවම් දුන්නොත් රට හැදෙයි.

:       0       0

අසන්ග Sunday, 13 May 2012 03:54 PM

රිමාන්ඩ් කරලා මදි.ප්‍රසිද්ධියේ තියලා ගල් ගහන්න ඕනේ

:       0       0

අමිල Sunday, 13 May 2012 03:57 PM

අමුතු හරක් ජාතියක්

:       0       0

පැට්රික් Sunday, 13 May 2012 04:04 PM

අද නෙමෙයි අල්ලන්න තිබුණේ.දැනටත් පරක්කු වැඩි

:       0       0

ලලිත් Sunday, 13 May 2012 04:14 PM

බලාගෙන යනකොට හරක් හොරුයි මේ ගොල්ලොයි දෙගොල්ලොම එකයිනේ

:       0       0

රංජන් Monday, 14 May 2012 11:21 AM

අහංසකයෙක් මේ දේ කළා නම් පොලිස් ලොක්කො දෙන දඩුවම බලන්න තිබුණා.

:       0       0

චමින්ද Monday, 14 May 2012 09:54 PM

ජරාව කන්නම උපන් ජාතියක්නේ

:       0       0

ජගත් Sunday, 13 May 2012 04:33 PM

පොලිසිය කිවුවොත් ඉතිං හොරුන්ගෙත් හොරුනේ අනේ

:       0       0

යෝනුසලවි Sunday, 13 May 2012 04:43 PM

‍තරාතිරම නොබලා දඩුවම් කරන එක හොදයි. නමුත් මීට වඩා දේ සිද්දවෙන මේ ලංකාවේ මෙවැනි දෑ සුළු දේවල්.....................

:       0       0

නිමල් රත්නායක Monday, 14 May 2012 10:31 PM

පොලීසිය = ජරාව

:       0       0

කොස්තා Monday, 14 May 2012 01:01 PM

පොලිසිය .......................ගිහින්ද ? .....................පොලීසියට ඇවිද්ද ? ජනතාව සොයයි.

:       0       0

රංග Sunday, 13 May 2012 05:52 PM

අපේ ලංකාවේ පොලීසිය ඔහොම තමා.

:       0       0

අසන්ක Sunday, 13 May 2012 05:55 PM

එදත් අපි හරි සූරයි - අදත් අපි හරි සූරයි අපේ පැටවු හරි මාරයි - අජීරණේ උගුරට එයි

:       0       0

ෂරීන් Sunday, 13 May 2012 07:24 PM

නියමයි.ඔහොම තමයි කරන්න ඕනි

:       0       0

අලිබබා Sunday, 13 May 2012 07:57 PM

ඉතින් ගවයන්ව අයිතිකාරයටනේ දීල තියෙන්නේ. නිමල් රත්නායක මහත්තය ගෙදර අරන් ගිහිල්ලා නෑනේ. මෙයාලව රිමාන්ඩි කොරන්න ඉස්සෙල්ලා අර නිදන් හොරු කල්ලිපිටින් ඉන්නවා ඒඅයව අල්ලලා රිමාන්ඩි කොරන්නකො. කොරොත් කොරන්නේ ඔයවගේ දෙයක් තමයි.

:       0       0

රොෂාන් Sunday, 13 May 2012 08:24 PM

7500න් ජීවක් වෙන්න බැරුව ඇති

:       0       0

හේරත් Tuesday, 15 May 2012 02:20 AM

තව ටික දවසකින් තමන්ගේ බිරියවත් පොඩි කෙල්ලක් කරයිද දන්නේ නෑ

:       0       0

ශෙරිෆ් Sunday, 13 May 2012 08:40 PM

පොලිස් පරීක්ෂඛ ලණුවක් කාලා වගෙයි පේන්නේ.

:       0       0

ඇත්ත Sunday, 13 May 2012 09:06 PM

ඇති යන්තම්. හොරා පොලිස් කෙනෙක් අල්ලලා

:       0       0

රිස්වාන්-Saudi arabia Sunday, 13 May 2012 09:24 PM

ඔක්කොම හොරුනේ බලනකොට

:       0       0

සමන් Monday, 14 May 2012 02:43 PM

අනේ මමත් පොලිස් නිළධාරියෙක්. අපිට බනින්න එපා.........

:       0       0

තිලක් Sunday, 13 May 2012 09:54 PM

නිදන් ප්‍රශ්නත් තියන එකේ ඒවා බැලුවහම පොලිස් පොඩ්ඩෝ මොනවා කලහම මොකද

:       0       0

මයික් Sunday, 13 May 2012 10:04 PM

අනික් පොලිසි වල ඉන්න නිලධාරීන්ටත් මේවා හොද පාඩම්

:       0       0

ලක්මාල් Sunday, 13 May 2012 10:10 PM

අලි බබත් හොරක්ද?

:       0       0

ප්‍රසන්ත ධම්මික Sunday, 13 May 2012 10:19 PM

විනය පරීක්ෂණ පවත්වන්නේ කාට විරුද්ධවද දන්නේ නෑ

:       0       0

ලාලා Sunday, 13 May 2012 11:15 PM

හරියට බැලුවොත් ඉතින් පොලීසියෙන් භාගයකටත් වැඩිය කූඩුවෙ දාන්න ඕනි අය තමයි ඉන්නේ.

:       0       0

නිෂාන් සිල්වා Monday, 14 May 2012 12:10 AM

ධම්මෝ රක්කථි ධම්ම චර්‍ය කියන පාඨය පොලීසියට ගැලපෙන්නෙම නැති එකක්‍.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

කෝටි 3ක දේපල වංචා කළ හිටපු පොලිස් ලොක්කියක් අත්අඩංගුවට
2025 අප්‍රේල් මස 30 164 0

කූඨ ලේඛන සකස්කර රුපියල් කෝටි 3 ක් වටිනා දේපොළ අත්පත් කරගත් බව කියන විශ්‍රමික කාන්තා පොලිස් සැරයන්වරියක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගු


ඒකල විකාශනාගාරයේ ගොඩනැගිලි හයක් මරැ කටට
2025 අප්‍රේල් මස 30 170 0

ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ ඒකල විකාශනාගාරයේ ගොඩනැගිලි හයක් විනාශ වීමට ඉඩ හැර ඇතැයි ජාතික විගණන කාර්යාලය නිකුත් කළ වාර්තාවක සඳහන් වේ.


’’ආණ්ඩුව ජනතා බලාපොරොත්තු පුස්සක් කරලා’’
2025 අප්‍රේල් මස 30 121 1

ජනාධිපතිවරයා සහ මාලිමාව පොරොන්දු වූ පොහොසත් රටක් ලස්සන ජිවිතයක් කෙසේ වෙතත් රටේ ලක්ෂ 220 ක ජනතාව ජීවත් වෙන්නෙත් අමාරුවෙන් යැයි විපක්ෂ නායක සජිත් ප්‍රේම


ජී.එස්.පී සහනයට යුරෝපා සංගමයෙන් කොළ එළියක්
2025 අප්‍රේල් මස 30 401 1

GSP+ සමාලෝචනය සම්බන්ධයෙන් ධනාත්මක ලෙස සලකා බලන බව යුරෝපා සංගමයේ දකුණු ආසියානු අංශයේ ප්‍රධානී චාල්ස් වයිට්ලි ( Charles Whiteley) මහතා ජනාධිපති අනුර දිසානායක මහතා හම


මාධ්‍යවේදීන්ට චීනයෙන් පුහුණුවක්
2025 අප්‍රේල් මස 30 190 1

මෙරට රජයේ රෝහල් පද්ධතියේ කිසිදු ආකාරයකින් ඖෂධ හිඟතාවයක් ඇති වීමට ඉඩ නොතබන බවත්, එම ඖෂධ සැපයුම අඛණ්ඩව පවත්වාගෙන යාම සදහා අවශ්‍යවන යාන්ත්‍රණය මේ වන විට


පාඨලීට එරෙහි නඩුවකට දින දෙයි
2025 අප්‍රේල් මස 30 458 2

2016 වසරේදී රාජගිරිය ප්‍රදේශයේ රිය අනතුරක් කිරීම, එහි සාක්කි වසන් කිරීම ඇතුළු චෝදනා සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක, වැලිකඩ පොලිසියේ ස්ථානා


මේවාටත් කැමතිවනු ඇති

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 204 0
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 58 0
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 1088 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

Our Group Site